JVP ඔන්න_පටන්_අරං

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    TDvdWht.jpg

    :rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැරි ජෙප්පො..මට මතක් වෙන්නෙම ඕකුන් අර රනිල් අගමැති කරන්න පාලිමන්ට් ඵකේ දුවපු හැටි..
     
    • Like
    Reactions: netlife007

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි.
    ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් ඉවත් කළද තවමත් ශ්‍රී ලංකා ටෙලි‍කොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය.
    ඔහුගේ වත්මන් වැටුප රුපියල් ලක්ෂ 20 ක් හෙවත් මිලියන 02 කි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැටුප් හා දීමනා ‍ලෙස ටෙලිකොම් ආයතනයෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. ඒ ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මොබිටෙල් සමාගම ඇතුළු ආයතනවලින් ලබා ගන්නා දීමනා ද ඇතුළුවයි.

    JVP Pons Ijuh :lol::lol::lol:
     
    • Like
    Reactions: powersport

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    :yes::yes::yes::yes::yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    ඕව ලාබ ලබන ආයතන ...උන්ට ගෙවන ගාන අඩු කරන්න කලින් රටටම බරක් වෙලා තියන ගවර්මන්ට් හුත්තේ ඉන්න විධායක ශ්‍රේණියේ ඉංජිනේරුවෝ accountant වගේ හැත්ත බුරුත්ත හොරා කෑමට අමතරව නිල වශයෙන් පඩියට අමතරව ගන්න එක එක දීමනා කපල දාල උන්ට පඩිය විතරක් ගෙවන්න ඕනි ඕවගේ වැඩ කරන අනිත් මිනිස්සුන්ට ගෙවනව වගේම ...
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි.
    ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් ඉවත් කළද තවමත් ශ්‍රී ලංකා ටෙලි‍කොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය.
    ඔහුගේ වත්මන් වැටුප රුපියල් ලක්ෂ 20 ක් හෙවත් මිලියන 02 කි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැටුප් හා දීමනා ‍ලෙස ටෙලිකොම් ආයතනයෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. ඒ ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මොබිටෙල් සමාගම ඇතුළු ආයතනවලින් ලබා ගන්නා දීමනා ද ඇතුළුවයි.

    JVP Pons Ijuh :lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි.
    ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් ඉවත් කළද තවමත් ශ්‍රී ලංකා ටෙලි‍කොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය.
    ඔහුගේ වත්මන් වැටුප රුපියල් ලක්ෂ 20 ක් හෙවත් මිලියන 02 කි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැටුප් හා දීමනා ‍ලෙස ටෙලිකොම් ආයතනයෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. ඒ ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මොබිටෙල් සමාගම ඇතුළු ආයතනවලින් ලබා ගන්නා දීමනා ද ඇතුළුවයි.

    JVP Pons Ijuh :lol::lol::lol:

    අම්මෝ ලකෂ 20ක් කොමිස් යටි මඩි වලට අමතරව අදයි දන්නේ, සාමාන්‍ය සභාපතිවරුන්ගේ වැටුප කියද ? 10+