ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබා නොදීමේ තුරුම්පුව ඇත්තේ අප පක්ෂය සතුවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට අප පක්ෂය කටයුතු කළා සේම මෙවර ජනාධිපතිවරණයේදීත් ඉදිරිපත් වන අපේක්ෂකයන් පරාජය කිරීමට අපේ පක්ෂය දැඩිව කටයුතු කරනවා.
කොටින්ම වසර 71ක් තුළ නිල් පාට සහ කොළ පාට පාලකයන් මේ රටේ ආර්ථිකය නංවාලීමට කිසිදු වැඩපිළිවෙක් කළේ නෑ. වසර 71 තුළ මේ රටේ නිල් පාට සහ කොළ පාට පාලකයන් සිදු නොකළ ආර්ථික සංවර්ධනයක් වසර 5කින් ඉහළ නැංවීමට ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්නේ නම් අපි එය කරලා පෙන්වනවා.
Neth






