JVP තුරුම්පුව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    ජනපතිවරණයේ තුරුම්පුව තියෙන්නේ අපි ගාව – ජවිපේ කියයි

    gettyimages-158899587-1024x1024-512x341.jpg

    ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබා නොදීමේ තුරුම්පුව ඇත්තේ අප පක්ෂය සතුවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට අප පක්ෂය කටයුතු කළා සේම මෙවර ජනාධිපතිවරණයේදීත් ඉදිරිපත් වන අපේක්ෂකයන් පරාජය කිරීමට අපේ පක්ෂය දැඩිව කටයුතු කරනවා.

    කොටින්ම වසර 71ක් තුළ නිල් පාට සහ කොළ පාට පාලකයන් මේ රටේ ආර්ථිකය නංවාලීමට කිසිදු වැඩපිළිවෙක් කළේ නෑ. වසර 71 තුළ මේ රටේ නිල් පාට සහ කොළ පාට පාලකයන් සිදු නොකළ ආර්ථික සංවර්ධනයක් වසර 5කින් ඉහළ නැංවීමට ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්නේ නම් අපි එය කරලා පෙන්වනවා.

    Neth
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ජනපතිවරණයේ තුරුම්පුව තියෙන්නේ අපි ගාව – ජවිපේ කියයි

    View attachment 75263

    ලොල්. එක අමාත්‍යංශයක් අරගෙන දියුණු කරන්න බැරි උන් කියනවා ඔක්කොම කරන්නං ලු.
    පුළුවන් එකා අවන්කවම ජනතා ආදරයක් තියන එකා එකක් දුන්නත් කරනවා ජනතාව වෙනුවෙන්.
    "අනේ අපිට හොරු එක්ක බෑ" කියලා අඬ අඬ ලිඳ ළඟ ගෑනි වගේ කියෝ කියෝ යන්නේ නෑ!
    එකක් කරන්න බැරි එකා ඔක්කොම කරනවා ද?
    කොරයි කටිං!

    එක කරන්නම එපැයි.. නැත්තන් පැවැත්මක් නෑ නේ!
    ඊළඟ අවුරුදු 5 රෝල ගහන්න නං ඒක කරන්න එපැයි!
    මොකෝ ජනාදිපති වෙන්න තව අවුරුදු 50, 000 ක් වත් යයි නේ! :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුං කරන්නේ කාලෙන් කාලෙට කාගෙ හරි කුස්සියකට ගිහිල්ල බැර මෙහෙවරකං කරන එකයි... ලූණු, ඇඹුල් දාල කෑම වේල හදල පිටිපස්ස දොරෙන්ම එළියට ගිහිල්ල මිදුලට ඇවිල්ලා ‘‘යකෝ කවුද උට්ටෝ මේ කෑම හැදුවේ... මෙලෝ රහක් නෑ.... උයන්න බැරි නම් උයන්න පුලූවන් එකෙකුට දීපං ඩෝ....’’ කෑගහනවා... ඊට පස්සේ තවත් කුස්සියකට රිංගනවා.... පරණ තැටියම රිවයින්ඞ් කරනවා.... උන්ට තියෙන වාසිය හැමදාම කුස්සියක රිංගගෙන ඉන්න හින්ද කෑම වේල පිරිමැහෙන එක.....
     
    • Like
    Reactions: Lejayange

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලොල්. එක අමාත්‍යංශයක් අරගෙන දියුණු කරන්න බැරි උන් කියනවා ඔක්කොම කරන්නං ලු.
    පුළුවන් එකා අවන්කවම ජනතා ආදරයක් තියන එකා එකක් දුන්නත් කරනවා ජනතාව වෙනුවෙන්.
    "අනේ අපිට හොරු එක්ක බෑ" කියලා අඬ අඬ ලිඳ ළඟ ගෑනි වගේ කියෝ කියෝ යන්නේ නෑ!
    එකක් කරන්න බැරි එකා ඔක්කොම කරනවා ද?
    කොරයි කටිං!

    එක කරන්නම එපැයි.. නැත්තන් පැවැත්මක් නෑ නේ!
    ඊළඟ අවුරුදු 5 රෝල ගහන්න නං ඒක කරන්න එපැයි!
    මොකෝ ජනාදිපති වෙන්න තව අවුරුදු 50, 000 ක් වත් යයි නේ! :rofl:
    uba hari modai bn
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මුං කරන්නේ කාලෙන් කාලෙට කාගෙ හරි කුස්සියකට ගිහිල්ල බැර මෙහෙවරකං කරන එකයි... ලූණු, ඇඹුල් දාල කෑම වේල හදල පිටිපස්ස දොරෙන්ම එළියට ගිහිල්ල මිදුලට ඇවිල්ලා ‘‘යකෝ කවුද උට්ටෝ මේ කෑම හැදුවේ... මෙලෝ රහක් නෑ.... උයන්න බැරි නම් උයන්න පුලූවන් එකෙකුට දීපං ඩෝ....’’ කෑගහනවා... ඊට පස්සේ තවත් කුස්සියකට රිංගනවා.... පරණ තැටියම රිවයින්ඞ් කරනවා.... උන්ට තියෙන වාසිය හැමදාම කුස්සියක රිංගගෙන ඉන්න හින්ද කෑම වේල පිරිමැහෙන එක.....

    :yes::yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මුං කරන්නේ කාලෙන් කාලෙට කාගෙ හරි කුස්සියකට ගිහිල්ල බැර මෙහෙවරකං කරන එකයි... ලූණු, ඇඹුල් දාල කෑම වේල හදල පිටිපස්ස දොරෙන්ම එළියට ගිහිල්ල මිදුලට ඇවිල්ලා ‘‘යකෝ කවුද උට්ටෝ මේ කෑම හැදුවේ... මෙලෝ රහක් නෑ.... උයන්න බැරි නම් උයන්න පුලූවන් එකෙකුට දීපං ඩෝ....’’ කෑගහනවා... ඊට පස්සේ තවත් කුස්සියකට රිංගනවා.... පරණ තැටියම රිවයින්ඞ් කරනවා.... උන්ට තියෙන වාසිය හැමදාම කුස්සියක රිංගගෙන ඉන්න හින්ද කෑම වේල පිරිමැහෙන එක.....
    මුන්ගේ චන්ද ප්‍රතිශතය එන්ඩ එන්ඩ අඩු වෙනවා
    ලොරි ටෝක් නම් දෙනවා ගමකට
     
    • Like
    Reactions: Lejayange

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    ජෙප්පො තුන් දෙනෙක් online ඉන්නවා..බම්ප් ඵකක්වත් දාන්නේ නැහැ..:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    අනුර විල්පත්තුව ගැන දැන් මීක් නැහැ නේද..:oo:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මුන් සපෝර්ට් කරන්නෙ මෙන්න මෙහෙම
    "මේ කඩේ බඩු නම් ශුවර් නෑ. අර කඩේ බඩු ගැන අපි දන්නෙ නෑ" කිය කියා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට කෙලවන්න මුල් ආරම්බේ දෙන්නේ ජෙවිපෙ....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    uba hari modai bn

    ubata witharai therune! :yes: :yes: :D :lol:

    2019 වෙද්දී උඹ දන්නේ නැත්තන් දැනට ලංකාවේ politicians ලගේ විදිහ, ඕක උඹ උඹට කියා ගනින්. :rofl:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුං කරන්නේ කාලෙන් කාලෙට කාගෙ හරි කුස්සියකට ගිහිල්ල බැර මෙහෙවරකං කරන එකයි... ලූණු, ඇඹුල් දාල කෑම වේල හදල පිටිපස්ස දොරෙන්ම එළියට ගිහිල්ල මිදුලට ඇවිල්ලා ‘‘යකෝ කවුද උට්ටෝ මේ කෑම හැදුවේ... මෙලෝ රහක් නෑ.... උයන්න බැරි නම් උයන්න පුලූවන් එකෙකුට දීපං ඩෝ....’’ කෑගහනවා... ඊට පස්සේ තවත් කුස්සියකට රිංගනවා.... පරණ තැටියම රිවයින්ඞ් කරනවා.... උන්ට තියෙන වාසිය හැමදාම කුස්සියක රිංගගෙන ඉන්න හින්ද කෑම වේල පිරිමැහෙන එක.....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    මුං කරන්නේ කාලෙන් කාලෙට කාගෙ හරි කුස්සියකට ගිහිල්ල බැර මෙහෙවරකං කරන එකයි... ලූණු, ඇඹුල් දාල කෑම වේල හදල පිටිපස්ස දොරෙන්ම එළියට ගිහිල්ල මිදුලට ඇවිල්ලා ‘‘යකෝ කවුද උට්ටෝ මේ කෑම හැදුවේ... මෙලෝ රහක් නෑ.... උයන්න බැරි නම් උයන්න පුලූවන් එකෙකුට දීපං ඩෝ....’’ කෑගහනවා... ඊට පස්සේ තවත් කුස්සියකට රිංගනවා.... පරණ තැටියම රිවයින්ඞ් කරනවා.... උන්ට තියෙන වාසිය හැමදාම කුස්සියක රිංගගෙන ඉන්න හින්ද කෑම වේල පිරිමැහෙන එක.....

    :lol:
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මුං කරන්නේ කාලෙන් කාලෙට කාගෙ හරි කුස්සියකට ගිහිල්ල බැර මෙහෙවරකං කරන එකයි... ලූණු, ඇඹුල් දාල කෑම වේල හදල පිටිපස්ස දොරෙන්ම එළියට ගිහිල්ල මිදුලට ඇවිල්ලා ‘‘යකෝ කවුද උට්ටෝ මේ කෑම හැදුවේ... මෙලෝ රහක් නෑ.... උයන්න බැරි නම් උයන්න පුලූවන් එකෙකුට දීපං ඩෝ....’’ කෑගහනවා... ඊට පස්සේ තවත් කුස්සියකට රිංගනවා.... පරණ තැටියම රිවයින්ඞ් කරනවා.... උන්ට තියෙන වාසිය හැමදාම කුස්සියක රිංගගෙන ඉන්න හින්ද කෑම වේල පිරිමැහෙන එක.....

    :lol::lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුන්ගේ චන්ද ප්‍රතිශතය එන්ඩ එන්ඩ අඩු වෙනවා
    ලොරි ටෝක් නම් දෙනවා ගමකට

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    කොටින්ම වසර 71ක් තුළ නිල් පාට සහ කොළ පාට පාලකයන් මේ රටේ ආර්ථිකය නංවාලීමට කිසිදු වැඩපිළිවෙක් කළේ නෑ. වසර 71 තුළ මේ රටේ නිල් පාට සහ කොළ පාට පාලකයන් සිදු නොකළ ආර්ථික සංවර්ධනයක් වසර 5කින් ඉහළ නැංවීමට ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්නේ නම් අපි එය කරලා පෙන්වනවා.
    [/B]

    මේ තියෙන්නෙ රතුපාට අය කොරපු සංවර්ධනේ... පොහඃ...

    jvp_1.jpg

    jvp_3-300x198.jpg

    jvp_4-300x202.jpg

    jvp_5-300x202.jpg

    jvp_15-300x198.jpg

    jvp_16-300x200.jpg

    PPUG0NY.png
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,501
    113
    රූකඩ රාජ්ජේ
    ජනපතිවරණයේ තුරුම්පුව තියෙන්නේ අපි ගාව – ජවිපේ කියයි

    View attachment 75263

    ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබා නොදීමේ තුරුම්පුව ඇත්තේ අප පක්ෂය සතුවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට අප පක්ෂය කටයුතු කළා සේම මෙවර ජනාධිපතිවරණයේදීත් ඉදිරිපත් වන අපේක්ෂකයන් පරාජය කිරීමට අපේ පක්ෂය දැඩිව කටයුතු කරනවා.

    කොටින්ම වසර 71ක් තුළ නිල් පාට සහ කොළ පාට පාලකයන් මේ රටේ ආර්ථිකය නංවාලීමට කිසිදු වැඩපිළිවෙක් කළේ නෑ. වසර 71 තුළ මේ රටේ නිල් පාට සහ කොළ පාට පාලකයන් සිදු නොකළ ආර්ථික සංවර්ධනයක් වසර 5කින් ඉහළ නැංවීමට ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්නේ නම් අපි එය කරලා පෙන්වනවා.

    Neth

    :lol::lol::lol::lol::lol:

    ගිය පාර ආණ්ඩුව කරවන පක්ෂය උනා...දැන් තුරුම්පුව වෙලා....අවුරුදු 5 ට බලේ දෙන්න කිය කියා නාහෙන් අඩන්නේ චන්දෙට ඉල්ලපන්කෝ...මිනිස්සු බලේ දෙයිද බලන්න

    :lol::lol::lol::lol::lol: