JVP දිනුවොත් ලංකාව.....

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඊබ්‍රහිම් පල්ල
    කුරැටු ගාමී කියන්නේ ත්‍රස්ත කන්ඩායමක්
    විනේ තායි බඩු ගහපු එකයි පුංචි අම්මා. තමන්ගේ ළමයි ඔක්කොම ඉගෙන ගෙන වෙන රටවල් වල... ලයිට් කනු විජිත මරැ විනේ...
    උබේ නහරයක් පුපුරයි යකෝ. වෛරේ වෛරේ ගගා උන්ට කිව්වට උබට උන් එක්ක තියෙන වෛරේ මානසික ලෙඩකට පෙරලිලා වගේ :lol:
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබේ නහරයක් පුපුරයි යකෝ. වෛරේ වෛරේ ගගා උන්ට කිව්වට උබට උන් එක්ක තියෙන වෛරේ මානසික ලෙඩකට පෙරලිලා වගේ :lol:
    oka amuthu manasika nedek, anika oka @nicjosh83 ponnayage FAKE ekak

    rajapaksha koluwa yudde karala wenna athi navy eke promote une?
    ------ Post added on Aug 19, 2021 at 12:32 AM
     
    • Haha
    Reactions: hasithayad

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උබේ නහරයක් පුපුරයි යකෝ. වෛරේ වෛරේ ගගා උන්ට කිව්වට උබට උන් එක්ක තියෙන වෛරේ මානසික ලෙඩකට පෙරලිලා වගේ :lol:
    😏

    oka amuthu manasika nedek, anika oka @nicjosh83 ponnayage FAKE ekak

    rajapaksha koluwa yudde karala wenna athi navy eke promote une?
    ------ Post added on Aug 19, 2021 at 12:32 AM
    දැන් උබට පොවන්න ද ඕන කාට හරි
    මම බොනව උබ වෙනුවෙන් හැබැයි එක කොන්දේසියක් උඩ... මට උබෙ දරැවෙක් එක්ක බෝන්න ඕන
    ------ Post added on Aug 19, 2021 at 12:34 AM

    උබේ නහරයක් පුපුරයි යකෝ. වෛරේ වෛරේ ගගා උන්ට කිව්වට උබට උන් එක්ක තියෙන වෛරේ මානසික ලෙඩකට පෙරලිලා වගේ :lol:
    උබල තමා බන් විභාග කාලෙට පුස්තකාලෙ පොත් රැක් එකේ හරහ දාල හන්ගපු උන් යටි කූට්ටු ගේම් දෙන්න කියාපු පොරවල්.. ජේප්පො
    ------ Post added on Aug 19, 2021 at 12:38 AM
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ලොල් අනුරගෙ පුතා ප්‍රයිවට් කැම්පස් ගියෙ, ලාල්ගෙ දුව ප්‍රයිවට් කැම්පස් ගියෙ, හදුන්ගෙපුතා කොතලාවල දාන්ඩ ගියෙ, ව්ජිතය තඩි බිල්ඩින් ගැහුවෙ, තමන්ගෙ පඩ්යත් පක්ශෙට දීලද බන්????🤣🤣🤣🤣

    View attachment 139680

    View attachment 139681
    මේ මිනිස්සු පූර්ණකාලීන දේශපාලකයො වෙලා හිටියට පවුලේ අනෙත් මිනිස්සු රැකියා කරනව..පවුලේ ආදායම් තියෙනව..රටේ තියෙන ඉගෙනුම් ක්‍රමය ඇතුලෙ ලමයින්‍ට අඨ්‍යාපනය දෙනව..තමන්ගෙ ලමයි දේශපාලනයට සම්බන්ධ කරගන්නෙ නැති එක හොදයිනෙ....
    විජිත හේරත්ගෙ wife ලගෙ පරම්පරාව ඉඩම් හිමියෝ ...ඔය කියන බිල්ඩිම එගොල්ලන්ගෙ...ඔය අභයාරාමය තියෙන ඉඩම පූජාකරල තියෙන්නෙත් එයාල..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ මිනිස්සු පූර්ණකාලීන දේශපාලකයො වෙලා හිටියට පවුලේ අනෙත් මිනිස්සු රැකියා කරනව..පවුලේ ආදායම් තියෙනව..රටේ තියෙන ඉගෙනුම් ක්‍රමය ඇතුලෙ ලමයින්‍ට අඨ්‍යාපනය දෙනව..තමන්ගෙ ලමයි දේශපාලනයට සම්බන්ධ කරගන්නෙ නැති එක හොදයිනෙ....
    විජිත හේරත්ගෙ wife ලගෙ පරම්පරාව ඉඩම් හිමියෝ ...ඔය කියන බිල්ඩිම එගොල්ලන්ගෙ...ඔය අභයාරාමය තියෙන ඉඩම පූජාකරල තියෙන්නෙත් එයාල..
    එතකොට පාරෙ ගිහින් අසරන වෙන අපෙ ළමයි... උන් ළමයි අපෙ එවුන් වහල්ලු..රටේ තියෙන ඉගෙනුම් ක්‍රමය අනෙක් එවුන්ට හොද නෑ උන්ට හොදයි... උබලා හෙන නිරාගමිකයි නෙ නේද... ටින් ටින් ගෙ ලමයි ඇයි දහම් පාසල් යන්නෙ..කුරැටු ගාමී බල්ලගෙ ලමයි ඔසීවල අපෙ ලමයි curteen වගෙ ටොප් 100 යුනිවර්සිටි ඉගෙන ගන්න හොදනෑ
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මෝඩ මූසිලයො වගේ කාලකණ්ණි හොරුන්ට අවුරුදු 72ක් කතිරෙ ගහපු උන්,ජේවීපී ගැන කිව්වා ම මහා දැනමුත්තො වගේ මගා සමීකරණ වලින් අනාගතය පුරෝකතනය කරනව.
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    ඇත්තම කතාව කියනවා නම් මට හිතෙන විදිහට ලංකාව දැන් නම් ගොඩ දාන්න අමාරුයි. කයි ගහන එවුන් අවුරුදු කීයක් තිස්සේ මේ රට පාලනේ කලාද ? යම්තාක් දුරක දියුණුවක් තිබ්බත්, එයින් කිසි සේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. උදාහරණයක් විදිහට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය 100ක් නම් කලේ 5ක් වගේ. එත් අර කරපු 5හේ ප්‍රමාණය රටේ මිනිස්සුන්ව රවට්ටලා පෙන්නන්නේ 100ම කළා වගේ. ඒ හින්ද මම කියන්නේ නෑ ජවිපෙ උන්ට මේක ගොඩ දාන්න පුළුවන් කියලා. උන් ආවත් ඔය විදිහම වෙයිදෝ කියලා හිතෙනවා. මොකද හොදට රත් වෙන පුටු හම්බුනාම කොයිකත් මොන බයිලා ගැහුවත් හිත වෙනස් වෙනවා.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹලා හිතනවද ජේ වී පි එක ආවොත් රට සෞභාග්‍යයෙන් ඉතිරිලා යයි කියලා.ප* තමයි පින්වතුනි.ඔකුන් ඇරියස් අල්ලන්න ගසා කන්න ගත්තම තොපිට අපිට දුවන්න තැන් මදි වෙනවා 😂 සේරම පිනට ගන්න ඉන්න උන් ඇවිත් රටක් කරයි කියලා බලාපොරොත්තු වෙන බොළඳ ආතල් හීන බලන්න එපා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දෙන්නෙකුට තුන්දෙනෙකුට ආණ්ඩු කරන්න බෑනේ..ජවිපේ හැමදාම මතු කරන්නේ චරිත දෙකයි තුනයි..අනිත් එව්වා මතු වෙන්න දෙන්නෑ... එතකොට ආණ්ඩු කරන්න පළාත්බදව.....දිස්ත්‍රික්බදව කෝ නායකයෝ.......හිටියත් උන් විස්වාස කරන්න පුලුවන්ද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    kiyanna amarui :)

    JVP eka ratak palanaya karala naha kalin, experience ekath naha. dan inna government officials la ekka kohoma karaida danne naha. mokada dan system eka hadila tiyenne hora thakkadi politics la ekka duwanna. godak places inneth ewata hari yana ewun. 3k 4k seats tiyeddi inna ewunge dushana wancha nati unata seats 100+ gaddi set wena ewun koi wageda kiyanna baha.

    habai wiyayutte munta seats 15k 20k labila, ena government ekak ekka set wela aduma gane ministries 1k hari 2k hari hodata karagena yana eka. 2004 milco eka goda damma wage weda tikak kaloth ratata hodak wei.

    apita rata karanne UNP ekada SLPP ekdaa kiyana eka adala naha, ratata hodak wenawanam echcharai

    Tell-me-something%252C-Varys.-Who-do-you-truly-serve.jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    😏

    උබල තමා බන් විභාග කාලෙට පුස්තකාලෙ පොත් රැක් එකේ හරහ දාල හන්ගපු උන් යටි කූට්ටු ගේම් දෙන්න කියාපු පොරවල්.. ජේප්පො
    ------ Post added on Aug 19, 2021 at 12:38 AM
    උබ nicjokaගේ fake එකක් නම් කුලියට ලියන වේසියන් සමග දේශපාලණ කතා නැත.

    උබේ ජෙප්පන් එක්ක තියෙන අගේ වෛරේ පීච්චම ගිහින් සේනාධිපතිට කියලා තව කීයක් හරි වැඩියෙන් ඉල්ලගනින්

    උඹලා හිතනවද ජේ වී පි එක ආවොත් රට සෞභාග්‍යයෙන් ඉතිරිලා යයි කියලා.ප* තමයි පින්වතුනි.ඔකුන් ඇරියස් අල්ලන්න ගසා කන්න ගත්තම තොපිට අපිට දුවන්න තැන් මදි වෙනවා 😂 සේරම පිනට ගන්න ඉන්න උන් ඇවිත් රටක් කරයි කියලා බලාපොරොත්තු වෙන බොළඳ ආතල් හීන බලන්න එපා.
    ඔව්. රාජපක්ෂලාට දිගටම දෙන්ඩ ඕනේ. මේ දීලා තියෙනවා මදි (y)
    ------ Post added on Aug 19, 2021 at 10:35 AM
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මේ ඉන්න පොහොට්ටු සජබ අයට වඩා නම් 1000 ගුනයක් හොදයි.
    හැබයි සමහර දේවල් වලට කැමති නැහැ.
     
    • Like
    Reactions: sakuntha1996

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    එතකොට පාරෙ ගිහින් අසරන වෙන අපෙ ළමයි... උන් ළමයි අපෙ එවුන් වහල්ලු..රටේ තියෙන ඉගෙනුම් ක්‍රමය අනෙක් එවුන්ට හොද නෑ උන්ට හොදයි... උබලා හෙන නිරාගමිකයි නෙ නේද... ටින් ටින් ගෙ ලමයි ඇයි දහම් පාසල් යන්නෙ..කුරැටු ගාමී බල්ලගෙ ලමයි ඔසීවල අපෙ ලමයි curteen වගෙ ටොප් 100 යුනිවර්සිටි ඉගෙන ගන්න හොදනෑ
    බ්‍රෝ ශිෂ්‍ය ව්‍යාපාර කියන්නෙ ඕනෙම විශ්වවිද්‍යාලයක එක අංගයක්..ලෝකෙ පුරාම ශිෂ්‍ය අරගල තියෙනව ..විශ්වවිද්‍යාලයෙ ඉන්න අවුරුදු හතරෙ බොහෝ අය අරගල,කලා කටයුතුවලට සම්බන්ධ වෙනව..ඒක අරගල කරන වයසක්....ඩිග්‍රිය ඉවර උනාම ඒ අය රස්සාවලට යනව...ඊට පස්සෙ අරගල කරන්න සම්බන්ධ වෙන්නෙ නෑ .වෙලාවකුත් නෑ...හැමදාම පෙලපාලි වල ඉන්නෙ එකම කට්ටිය නෙවෙයි...හැම අවුරුද්දකම අලුත් අය එනව පරන අය යනව...
     
    • Haha
    Reactions: ESL and suminda99

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ මිනිස්සු පූර්ණකාලීන දේශපාලකයො වෙලා හිටියට පවුලේ අනෙත් මිනිස්සු රැකියා කරනව..පවුලේ ආදායම් තියෙනව..රටේ තියෙන ඉගෙනුම් ක්‍රමය ඇතුලෙ ලමයින්‍ට අඨ්‍යාපනය දෙනව..තමන්ගෙ ලමයි දේශපාලනයට සම්බන්ධ කරගන්නෙ නැති එක හොදයිනෙ....
    විජිත හේරත්ගෙ wife ලගෙ පරම්පරාව ඉඩම් හිමියෝ ...ඔය කියන බිල්ඩිම එගොල්ලන්ගෙ...ඔය අභයාරාමය තියෙන ඉඩම පූජාකරල තියෙන්නෙත් එයාල..
    ඇත්තට.... මාර ලොජික් එකක්නේ බ්‍රෝ......

    හැබැයි අපේ ලමයි රටෙ තියෙන ක්‍රමේට අනුගත වෙන එක තහනම්ද ....
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    දැඩි නීති ගෙනාවොත් පුලුවන්, රාජ්‍ය සේවයේ ඉන්න හොරු ටික බාවන්න ඕන..........අලුත් සෙට් එකක් දාන්න ඕන.
    නැත්නම් මොකා ආවත් රට එතනම තමා............
     
    • Like
    Reactions: tha123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබ nicjokaගේ fake එකක් නම් කුලියට ලියන වේසියන් සමග දේශපාලණ කතා නැත.

    උබේ ජෙප්පන් එක්ක තියෙන අගේ වෛරේ පීච්චම ගිහින් සේනාධිපතිට කියලා තව කීයක් හරි වැඩියෙන් ඉල්ලගනින්

    ඔව්. රාජපක්ෂලාට දිගටම දෙන්ඩ ඕනේ. මේ දීලා තියෙනවා මදි (y)
    ------ Post added on Aug 19, 2021 at 10:35 AM
    අහලා තියෙන දේට කියපංකෝ...දැන් කවුද මෙතන රාජපක්ෂ හොඳයි ජවිපේ එපා කිව්වේ..... පක්ෂෙ මන්ත්‍රීකම් දරන්න කීදෙනෙක් උඔ දන්නවද අඩුය 113 ක්වත් එපැයි.... කී දෙනෙක්ගේ නම් දන්නවද....
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔබත් 69 ලක්ෂයෙන් එකෙක්ද? (69 ලක්ෂයේ එකෙක් නොවුනත් කමක් නැහැ)
    ඇයි ඔබ 69 ලක්ෂයේ එකෙක් උනේ?
    ඇයි ඔවුන් 3% කට වැටුනේ?
    ඔබට 2015 සිට 2019 දක්වා තවමත් මතකද?
    ඔවුන් යහලපනේ කොටස් කරුවන් බව ඔබට අමතකද?
    ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය ඔබට මතකද?
    දේශපාලන ඉතිහාසය තුල ඔවුන් රටට කර ඇති හොඳ මොනවාද?
    රටට හොදක් කරන්න ආණ්ඩු බලේ ඕනමද?
    නැගෙනහිර ජැටිය (නැගෙනහිර ජැටිය යහපාලන ආණ්ඩුව කාලේ ගිවිසුම් ගත වෙච්ච එකක්. ඒ වෙලාවේ ඔවුන් කොහෙද හිටියේ? ඒක නැවතුනා ඒ උනත් බට හිර ජැටිය...), කොළඹ වාරය නගරය, සීනි වංචාව, සිංහරාජය, එක්ස්ප්‍රස් පර්ල් නවුකාව, කොතලාවල කෙටුම්පත, ගොවි උද්ගෝෂණ වැනි කොපමණ විරෝධතාවල් මේ රටේ ඇති කලාද? මේ එකකින්වත් මට ඔබට රටට වෙච්ච සෙතේ මොකක්ද? මේවගේ ඇත්ත නැත්ත හොයලා බැලුවද? මේ රටේ පාර්ලිමේන්තුවේ විවාද කරලා සංශෝධන ගැන සාකච්චා නොකර ඇයි මොවුන් පාරට බහින්නේ හැම දේකටම?
    පත් වෙන්නේ මොන ආණ්ඩුවද ඔවුන් හැමෝටම කියන්නේ හොරු හොරු කියන වචනය විතරයි. ඔවුන් එය හරි ලස්සනට සමාජ මතයක් හදන තැනටම අරගෙන යනවා.
    මේ රට වෙනුවෙන් ඔවුන් තුල ඇති දැක්ම කුමක්ද?
    රජයකට ඔබේ සියලු ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් වේලාවක්ද මේ?
    මේ වසංගතය ඇතුලේ ඔවුන් රටට කර ඇති හොඳ කුමක්ද?
    ඔවුන් ඔබට කිව්වද යන්න ගිහින් එන්නත විද ගන්න කියලා?
    ඔවුන් ඔබට කිව්වද මේ වෙලාවේ අපි විනය ගරුකව හැසිරෙමු කියලා?
    ඔවුන් මේ වසංගතය මැඩ පවත්වන්න කර ඇති එක දෙයක් කියන්න?
    ඇයි ඔබේ චන්දය/වටිනා කාලය මේ වගේ කල්ලියක් වෙනුවෙන් පවා දෙන්නේ?
    ඇයි ඔවුන්ගේ බන්කොලොත් අදහස් වලට අපි ඉඩ දෙන්නේ?
    ඇයි ඔබ ඔබේ බුද්ධියට වඩා හැඟීම් වලට ඉඩ දෙන්නේ?
    ඇයි ඔබ 3% එකෙක් නොවී 69 ලක්ෂයේ එකෙක් උනේ?
    දැන් ඔවුන් කියනවා කන්න බොන්න ආර්ථිකය පවත්වන් යන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනලු. හැබැයි ඇයි උද්ගෝෂණ කරද්දී ඔය දේ ඔවුන්ට මතක් නොවුනේ?
    දැන් මාස 2ට එපිටදී 1500 තිබ්බ රෝගීන් සංඛ්‍යාව 20-30 තිබ්බ මරණ සංඛ්‍යාව මාස 2ක් ඇතුලත 4000 රෝගීන් සංඛ්‍යාවකට 150 ඉක්මවූ මරණ සංඛ්‍යාවකට වැඩි උනේ කෙසේද? ඇයි ඔබ අප සැණකෙළි තිබ්බද? චන්ද රැස්වීම් තිබ්බද? අපි කලිනුත් කඩේ ගියා. රස්සාවට ගියා. හැබැයි රෝගය මෙහෙම දරුණු උනේ නැහැ. එහෙම වෙන්න හේතුව ඔබටම තේරෙයි.
    ආපහු හිතන්න ඔවුන් මේ රටට මොනවද කරපු සෙතේ?
    ඔබ රාජ්‍ය සේවකයෙක්ද? පෞද්ගලික අංශයේ සේවකයෙක්ද? මොනම හෝ විදිහේ වෘත්තිකයෙක්ද? මොනම විදිහකින් හරි මේ රටේ කීයක් හරි හොයන් සාදාරන විදිහට ජීවත් වෙන පුරවැසියෙක්ද?
    අමතක කරන්න එපා මේ ඔබ අප ජීවත් වෙන්නේ ඉතිහාසයේ බිහි වෙච්ච දරුණුතම වසංගතයක් එක්ක.
    කවුරුත් දන්නේ නැහැ ඊළඟට අපි මොකක්ද කලයුත්තේ කියන එක.
    සල්ලිකාර රටවල් තමන්ට කැමති වෙලාවට කැමති විදිහට රටවල් පිටින් අගුලු දායි. හැබැයි ඔවුනුත් අන්ත අසරණයි. අමතක කරන්න එපා.
    හිතන්න හෙට මේ රටට අගුලු දැම්මොත් අනිද්දා ඉඳන් ඔබ කන්නේ බොන්නේ කෙසේද? මේ රටට අදායම් ලැබෙන්නේ කෙසේද? ඔබේ වාහනයට ඕන කරන ඉන්ධන ටික දෙන්නේ කොහොමද? ඔබට ඕන කරන ගෑස් ටික දෙන්නේ කොහොමද? නොබී බැහැයි කියන කිරි පැකට් එක තව මිල වැඩි වෙනවාට කැමතිද? බඩු මිල අහස උසට තවත් නගිනවා දකින්න කැමතිද? ලක්ෂ 16 වෙච්ච රජයේ සේවකයන්ට ආණ්ඩුව පඩි ගෙවන්නේ කෙසේද?
    මේවා කොහෙන් හරි කැරකිලා ආපහු අපේ පොකට්ටුවෙන්මයි ගෙවන්න වෙන්නේ.
    මේ වෙලාව අපි හැමෝම වරද්දගෙන ඉන්නේ.
    ඔය පාට කන්නාඩි ගලවන්න.
    ඔබ අපි මේ වසංගතේ හින්දා විඳවනවා නේද?
    තවත් මේ වගේ අවුරුදු ගානක් විඳවන්න කැමතිද?
    මොන පක්ෂේ ආණ්ඩු කලත් මේ වෙලාව දේශපාලනේ ඇදගෙන දඟලන්න ඕන වේලාවක්ද?
    වෘත්තීය අරගල කරන්න ඕන වේලාවක්ද?
    ඔවුන්ට ඕනේ කොහොම හරි කමක් නැහැ ආණ්ඩුවට වරද්දලා ආණ්ඩුව අමාරුවේ දාල තමන්ට බලය ගන්න.
    හැබැයි අපිට ඕන කරන්නේ ඒකද?
    ඔබට අපිට ඕන කරන එකම දේ නිදහසේ ආරක්ෂිතව ජීවත්වීම නොවේද?
    වෙලාවක් එයි ආණ්ඩුවේ හොඳ නරක බලන්න පෙරලනවා නම් පෙරලන්න. හැබැයි මේ ඒ වෙලාවද?
    මේක විශාලා මහනුවරක් වෙනවා දකින්න කැමතිද?
    හදවතට තට්ටු කරලා අහන්න. ඔබ මොකක්ද මේ වෙලාවේ කල යුත්තේ?
    අපි එකතු වෙමු.
    පාරතොටේදී, රැකි රක්ෂා කරන ස්ථානයේදී සමාජ මාධ්‍යයේදී වගකිව යුතු පුද්ගලයන් විදිහට හැසිරෙමු.
    එක එකාගේ ඕනෑ එපා කම්වලට වහල් වෙච්ච වහලෙක් අතකොළුවක් බවට පත් නොවෙමු.
    රටවෙනුවෙන් කිසි උදව්වක් නොකරන කැප කිරීමක් නොකරන ඔවුන්ට මේ වෙලාවේ කිසිම උදව්වක් කරන්න එපා.
    මේ කියපු ටිකත් ඔබට විහිළුවක් නම් මේ රට ගැන අදහස අතෑරලා දාමු. දෙපැත්තට බෙදිලා වාද විවාද කර කර ඉමු.
    වටිනවා කියලා හිතනවා නම් like කරන්න. comment කරන්න. share කරන්න. මේක සම්පූර්ණයෙන් copy කලත් කමක් නෑ. ඕන තැනක දාන්න. credit ඕනත් නැහැ.
    රට වෙනුවෙන් එකතු වෙමු.
    සෑම දෙනාටම නිරෝගී සුව ලැබේවා.
    ජය වේවා.

    Credits to the owner.
    See original post -
    Click here
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඇත්තට.... මාර ලොජික් එකක්නේ බ්‍රෝ......

    හැබැයි අපේ ලමයි රටෙ තියෙන ක්‍රමේට අනුගත වෙන එක තහනම්ද ....
    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
    ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න කියල..
     
    • Like
    Reactions: Gihanjs

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බ්‍රෝ ශිෂ්‍ය ව්‍යාපාර කියන්නෙ ඕනෙම විශ්වවිද්‍යාලයක එක අංගයක්..ලෝකෙ පුරාම ශිෂ්‍ය අරගල තියෙනව ..විශ්වවිද්‍යාලයෙ ඉන්න අවුරුදු හතරෙ බොහෝ අය අරගල,කලා කටයුතුවලට සම්බන්ධ වෙනව..ඒක අරගල කරන වයසක්....ඩිග්‍රිය ඉවර උනාම ඒ අය රස්සාවලට යනව...ඊට පස්සෙ අරගල කරන්න සම්බන්ධ වෙන්නෙ නෑ .වෙලාවකුත් නෑ...හැමදාම පෙලපාලි වල ඉන්නෙ එකම කට්ටිය නෙවෙයි...හැම අවුරුද්දකම අලුත් අය එනව පරන අය යනව...
    එතකොට පාරෙ ගිහින් අසරන වෙන අපෙ ළමයි... උන් ළමයි අපෙ එවුන් වහල්ලු..රටේ තියෙන ඉගෙනුම් ක්‍රමය අනෙක් එවුන්ට හොද නෑ උන්ට හොදයි... උබලා හෙන නිරාගමිකයි නෙ නේද... ටින් ටින් ගෙ ලමයි ඇයි දහම් පාසල් යන්නෙ..කුරැටු ගාමී බල්ලගෙ ලමයි ඔසීවල අපෙ ලමයි curteen වගෙ ටොප් 100 යුනිවර්සිටි ඉගෙන ගන්න හොද නෑ
    kelin kiyapan ban nikan boru nokiya