JVP එකේ පරන සමාජවාදය දැන් ගැලපෙන්නේ නෑ. .
ගන්න පඩියත් පක්ශෙකට දෙන්නයි, හැමදේම නිකන් ඕනයි කියන ගොන් අදහස් තේරුමක්ම නෑ. .
නිර්දන පන්තියෙට සේවයක් කරන්න නම් දනපති පන්තියෙත් සිටින අදික දනපතින්ට හොද ටැක්ස් එකක් ගනන්න ඕනා. .
ආදායම වැඩිනම් ටැක්ස් වැඩි. . ආදායම ලක්ශෙට අඩුනම් ටැක්ස් නෑ. . ඔය විදියට කරානම් නිර්දන පන්තිය ඔලුව උස්සලා දනපතියෝ වෙනවා. . එතකොට උනුත් ටැක්ස් ගෙවනවා. .
මේ රටේ මෙකයි ප්රශ්නේ. . පොඩි මිනීක්ට ඔලුව උස්සගන්න බෑ සිස්ටම් එක හැදිලා තියෙන්නේ දනපතින්ට ගොඩ යන්න විතරයි. .
හැම දේම එහෙමයි. .
ඕක වෙනස් කරන්න විදියක් තියෙනවා. . ඒක මෙතන කිව්වා කියලා මට වැඩකුත් නෑ උබලට වැඩකුත් නෑ. .
පුද්ගලිකව 88, 89න් වැලලුනු JVP එකට මන් කැමති. .
අසිමිතව රට ජාතියට ආදරය කල නන්දා මාලනිය පවා JVP එක වෙනුවෙන් ගීත ගැයුවේ නිකන් නෙවේ. .
දැන් JVP එකේ ඉතුරුවෙලා ඉන්නේ බිල්ලෝ ටිකක්. . අරගලයක් කරලා ඒ බිල්ලන්ව එලවලා නායකත්වයක් ගන්න සමතෙක් සිටියොත් අන්න ඔහුගෙන් JVP එකට වැඩක් වෙයි. . නිර්දන පන්තියට වැඩක් වෙයි. .
දැන් ඕකේ ඉන්නේ නිරාගමිකයි කියාගෙන කුරුසෙ බෙල්ලේ එල්ලන් ඉන්න සෙට් එකකුයි. .
නිර්දන පන්තියේ කියාගත් දනපතියෝ සෙට් එකකුයි විතරයි. .

Last edited: