JVP දිනුවොත් ලංකාව.....

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    JVP එකේ පරන සමාජවාදය දැන් ගැලපෙන්නේ නෑ. .
    ගන්න පඩියත් පක්ශෙකට දෙන්නයි, හැමදේම නිකන් ඕනයි කියන ගොන් අදහස් තේරුමක්ම නෑ. .

    නිර්දන පන්තියෙට සේවයක් කරන්න නම් දනපති පන්තියෙත් සිටින අදික දනපතින්ට හොද ටැක්ස් එකක් ගනන්න ඕනා. .
    ආදායම වැඩිනම් ටැක්ස් වැඩි. . ආදායම ලක්ශෙට අඩුනම් ටැක්ස් නෑ. . ඔය විදියට කරානම් නිර්දන පන්තිය ඔලුව උස්සලා දනපතියෝ වෙනවා. . එතකොට උනුත් ටැක්ස් ගෙවනවා. .

    මේ රටේ මෙකයි ප්‍රශ්නේ. . පොඩි මිනීක්ට ඔලුව උස්සගන්න බෑ සිස්ටම් එක හැදිලා තියෙන්නේ දනපතින්ට ගොඩ යන්න විතරයි. .
    හැම දේම එහෙමයි. .

    ඕක වෙනස් කරන්න විදියක් තියෙනවා. . ඒක මෙතන කිව්වා කියලා මට වැඩකුත් නෑ උබලට වැඩකුත් නෑ. .

    පුද්ගලිකව 88, 89න් වැලලුනු JVP එකට මන් කැමති. .
    අසිමිතව රට ජාතියට ආදරය කල නන්දා මාලනිය පවා JVP එක වෙනුවෙන් ගීත ගැයුවේ නිකන් නෙවේ. .
    දැන් JVP එකේ ඉතුරුවෙලා ඉන්නේ බිල්ලෝ ටිකක්. . අරගලයක් කරලා ඒ බිල්ලන්ව එලවලා නායකත්වයක් ගන්න සමතෙක් සිටියොත් අන්න ඔහුගෙන් JVP එකට වැඩක් වෙයි. . නිර්දන පන්තියට වැඩක් වෙයි. .

    දැන් ඕකේ ඉන්නේ නිරාගමිකයි කියාගෙන කුරුසෙ බෙල්ලේ එල්ලන් ඉන්න සෙට් එකකුයි. .
    නිර්දන පන්තියේ කියාගත් දනපතියෝ සෙට් එකකුයි විතරයි. .
     
    Last edited:
    • Like
    Reactions: RoHA99

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඔබත් 69 ලක්ෂයෙන් එකෙක්ද? (69 ලක්ෂයේ එකෙක් නොවුනත් කමක් නැහැ)
    ඇයි ඔබ 69 ලක්ෂයේ එකෙක් උනේ?
    ඇයි ඔවුන් 3% කට වැටුනේ?
    ඔබට 2015 සිට 2019 දක්වා තවමත් මතකද?
    ඔවුන් යහලපනේ කොටස් කරුවන් බව ඔබට අමතකද?
    ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය ඔබට මතකද?
    දේශපාලන ඉතිහාසය තුල ඔවුන් රටට කර ඇති හොඳ මොනවාද?
    රටට හොදක් කරන්න ආණ්ඩු බලේ ඕනමද?
    නැගෙනහිර ජැටිය (නැගෙනහිර ජැටිය යහපාලන ආණ්ඩුව කාලේ ගිවිසුම් ගත වෙච්ච එකක්. ඒ වෙලාවේ ඔවුන් කොහෙද හිටියේ? ඒක නැවතුනා ඒ උනත් බට හිර ජැටිය...), කොළඹ වාරය නගරය, සීනි වංචාව, සිංහරාජය, එක්ස්ප්‍රස් පර්ල් නවුකාව, කොතලාවල කෙටුම්පත, ගොවි උද්ගෝෂණ වැනි කොපමණ විරෝධතාවල් මේ රටේ ඇති කලාද? මේ එකකින්වත් මට ඔබට රටට වෙච්ච සෙතේ මොකක්ද? මේවගේ ඇත්ත නැත්ත හොයලා බැලුවද? මේ රටේ පාර්ලිමේන්තුවේ විවාද කරලා සංශෝධන ගැන සාකච්චා නොකර ඇයි මොවුන් පාරට බහින්නේ හැම දේකටම?
    පත් වෙන්නේ මොන ආණ්ඩුවද ඔවුන් හැමෝටම කියන්නේ හොරු හොරු කියන වචනය විතරයි. ඔවුන් එය හරි ලස්සනට සමාජ මතයක් හදන තැනටම අරගෙන යනවා.
    මේ රට වෙනුවෙන් ඔවුන් තුල ඇති දැක්ම කුමක්ද?
    රජයකට ඔබේ සියලු ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් වේලාවක්ද මේ?
    මේ වසංගතය ඇතුලේ ඔවුන් රටට කර ඇති හොඳ කුමක්ද?
    ඔවුන් ඔබට කිව්වද යන්න ගිහින් එන්නත විද ගන්න කියලා?
    ඔවුන් ඔබට කිව්වද මේ වෙලාවේ අපි විනය ගරුකව හැසිරෙමු කියලා?
    ඔවුන් මේ වසංගතය මැඩ පවත්වන්න කර ඇති එක දෙයක් කියන්න?
    ඇයි ඔබේ චන්දය/වටිනා කාලය මේ වගේ කල්ලියක් වෙනුවෙන් පවා දෙන්නේ?
    ඇයි ඔවුන්ගේ බන්කොලොත් අදහස් වලට අපි ඉඩ දෙන්නේ?
    ඇයි ඔබ ඔබේ බුද්ධියට වඩා හැඟීම් වලට ඉඩ දෙන්නේ?
    ඇයි ඔබ 3% එකෙක් නොවී 69 ලක්ෂයේ එකෙක් උනේ?
    දැන් ඔවුන් කියනවා කන්න බොන්න ආර්ථිකය පවත්වන් යන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනලු. හැබැයි ඇයි උද්ගෝෂණ කරද්දී ඔය දේ ඔවුන්ට මතක් නොවුනේ?
    දැන් මාස 2ට එපිටදී 1500 තිබ්බ රෝගීන් සංඛ්‍යාව 20-30 තිබ්බ මරණ සංඛ්‍යාව මාස 2ක් ඇතුලත 4000 රෝගීන් සංඛ්‍යාවකට 150 ඉක්මවූ මරණ සංඛ්‍යාවකට වැඩි උනේ කෙසේද? ඇයි ඔබ අප සැණකෙළි තිබ්බද? චන්ද රැස්වීම් තිබ්බද? අපි කලිනුත් කඩේ ගියා. රස්සාවට ගියා. හැබැයි රෝගය මෙහෙම දරුණු උනේ නැහැ. එහෙම වෙන්න හේතුව ඔබටම තේරෙයි.
    ආපහු හිතන්න ඔවුන් මේ රටට මොනවද කරපු සෙතේ?
    ඔබ රාජ්‍ය සේවකයෙක්ද? පෞද්ගලික අංශයේ සේවකයෙක්ද? මොනම හෝ විදිහේ වෘත්තිකයෙක්ද? මොනම විදිහකින් හරි මේ රටේ කීයක් හරි හොයන් සාදාරන විදිහට ජීවත් වෙන පුරවැසියෙක්ද?
    අමතක කරන්න එපා මේ ඔබ අප ජීවත් වෙන්නේ ඉතිහාසයේ බිහි වෙච්ච දරුණුතම වසංගතයක් එක්ක.
    කවුරුත් දන්නේ නැහැ ඊළඟට අපි මොකක්ද කලයුත්තේ කියන එක.
    සල්ලිකාර රටවල් තමන්ට කැමති වෙලාවට කැමති විදිහට රටවල් පිටින් අගුලු දායි. හැබැයි ඔවුනුත් අන්ත අසරණයි. අමතක කරන්න එපා.
    හිතන්න හෙට මේ රටට අගුලු දැම්මොත් අනිද්දා ඉඳන් ඔබ කන්නේ බොන්නේ කෙසේද? මේ රටට අදායම් ලැබෙන්නේ කෙසේද? ඔබේ වාහනයට ඕන කරන ඉන්ධන ටික දෙන්නේ කොහොමද? ඔබට ඕන කරන ගෑස් ටික දෙන්නේ කොහොමද? නොබී බැහැයි කියන කිරි පැකට් එක තව මිල වැඩි වෙනවාට කැමතිද? බඩු මිල අහස උසට තවත් නගිනවා දකින්න කැමතිද? ලක්ෂ 16 වෙච්ච රජයේ සේවකයන්ට ආණ්ඩුව පඩි ගෙවන්නේ කෙසේද?
    මේවා කොහෙන් හරි කැරකිලා ආපහු අපේ පොකට්ටුවෙන්මයි ගෙවන්න වෙන්නේ.
    මේ වෙලාව අපි හැමෝම වරද්දගෙන ඉන්නේ.
    ඔය පාට කන්නාඩි ගලවන්න.
    ඔබ අපි මේ වසංගතේ හින්දා විඳවනවා නේද?
    තවත් මේ වගේ අවුරුදු ගානක් විඳවන්න කැමතිද?
    මොන පක්ෂේ ආණ්ඩු කලත් මේ වෙලාව දේශපාලනේ ඇදගෙන දඟලන්න ඕන වේලාවක්ද?
    වෘත්තීය අරගල කරන්න ඕන වේලාවක්ද?
    ඔවුන්ට ඕනේ කොහොම හරි කමක් නැහැ ආණ්ඩුවට වරද්දලා ආණ්ඩුව අමාරුවේ දාල තමන්ට බලය ගන්න.
    හැබැයි අපිට ඕන කරන්නේ ඒකද?
    ඔබට අපිට ඕන කරන එකම දේ නිදහසේ ආරක්ෂිතව ජීවත්වීම නොවේද?
    වෙලාවක් එයි ආණ්ඩුවේ හොඳ නරක බලන්න පෙරලනවා නම් පෙරලන්න. හැබැයි මේ ඒ වෙලාවද?
    මේක විශාලා මහනුවරක් වෙනවා දකින්න කැමතිද?
    හදවතට තට්ටු කරලා අහන්න. ඔබ මොකක්ද මේ වෙලාවේ කල යුත්තේ?
    අපි එකතු වෙමු.
    පාරතොටේදී, රැකි රක්ෂා කරන ස්ථානයේදී සමාජ මාධ්‍යයේදී වගකිව යුතු පුද්ගලයන් විදිහට හැසිරෙමු.
    එක එකාගේ ඕනෑ එපා කම්වලට වහල් වෙච්ච වහලෙක් අතකොළුවක් බවට පත් නොවෙමු.
    රටවෙනුවෙන් කිසි උදව්වක් නොකරන කැප කිරීමක් නොකරන ඔවුන්ට මේ වෙලාවේ කිසිම උදව්වක් කරන්න එපා.
    මේ කියපු ටිකත් ඔබට විහිළුවක් නම් මේ රට ගැන අදහස අතෑරලා දාමු. දෙපැත්තට බෙදිලා වාද විවාද කර කර ඉමු.
    වටිනවා කියලා හිතනවා නම් like කරන්න. comment කරන්න. share කරන්න. මේක සම්පූර්ණයෙන් copy කලත් කමක් නෑ. ඕන තැනක දාන්න. credit ඕනත් නැහැ.
    රට වෙනුවෙන් එකතු වෙමු.
    සෑම දෙනාටම නිරෝගී සුව ලැබේවා.
    ජය වේවා.

    Credits to the owner.
    See original post -
    Click here
    ලදරුවො රටට මෙහෙම උනේ කොරෝන ආව නිසා නෙමෙයි.මුන් හොරා කෑව නිසා.ණයට අරන් නාස්ති කරපු නිසා.සමහර රටවල් අවුරුදු 5ක් වැහුවත් රට දුවන්න පුලුවන්.මුන් මේ රට උලා කාල තියෙන්නෙ.ලැජ්ජ නැතිව තොපි උනට ම #ක දෙනව.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ලදරුවො රටට මෙහෙම උනේ කොරෝන ආව නිසා නෙමෙයි.මුන් හොරා කෑව නිසා.ණයට අරන් නාස්ති කරපු නිසා.සමහර රටවල් අවුරුදු 5ක් වැහුවත් රට දුවන්න පුලුවන්.මුන් මේ රට උලා කාල තියෙන්නෙ.ලැජ්ජ නැතිව තොපි උනට ම #ක දෙනව.
    දැන් මට කියපන් ගොටාබය ආවට පස්සෙද ඔය ඔක්කොම ණය ගත්තේ? පරණ කරපු දේවල් වලට ගොටාබය පලිද? ඒ මනුස්සයට රටේ හරියට වැඩක් කරන්න වෙලාවක් ලැබුනද? නැත්තන් මේ වෙලාවේ අනුර කුමාර හරි පුතාණෝ හරි හිටියා නම් මේ තියෙන තත්ත්වෙට වඩා දෙයක් වෙන්න තිබ්බද? ඔයාගේ විසඳුම කියන්න. දැන් ජෙපි ආණ්ඩුවක් ගෙනාවම මේ ඔක්කොම අවුරුද්දෙන් දෙකෙන් සමනය වෙනවද?
     

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    විජේවිරගේ කාලේ දින්නනම් හරි.හැබැයි ටිකක් Practical මදි.තියෙන විදිහට වඩානම් දාහින් සම්පතයි.දැන් ඉන්න උන් පොඩ්ඩක් ඔය මාධ්‍ය සාකච්ඡ වලින් බැහැල මිනිස්සු අතරට ගියා නම් හරි.රෙද්දේ පැල්ලම් තිබ්බට ඉන්න උන්ට වගේ මඩ නාලා නැ.උබට මට වගේ හොරුන්ට නම් අමාරු වෙයි.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මෙච්චර කෙල වෙලා තියෙද්දිත් තාමත් මුන්ටම කඩේ යන නපුන්සකයන්ගේ කමෙන්ට් දැක්කම අප්පිරියයි. මේ රට හදන්න හරි නැත්තටම නැති කරලා දාන්න හරි දැන් ඉතුරු වෙලා තියන විකල්පේ ජවිපෙ විතරයි.වෙන විකල්පයක් ගැන හිතන්න අමාරුයි. අනික් පක්ෂ දෙක අවුරුදු 72 ක් තිස්සේ කරපුවගේ ප්‍රතිපල තමයි අපි දැන් භුක්ති විඳින්නේ . මේ ආණ්ඩුව තමයි මේ රට නැත්තටම නැති කරලා දැම්මේ. ඒකට කලින් තිබ්බ ආණ්ඩුත් වග කියන්නම ඕනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ nicjokaගේ fake එකක් නම් කුලියට ලියන වේසියන් සමග දේශපාලණ කතා නැත.

    උබේ ජෙප්පන් එක්ක තියෙන අගේ වෛරේ පීච්චම ගිහින් සේනාධිපතිට කියලා තව කීයක් හරි වැඩියෙන් ඉල්ලගනින්

    oka @nicjosh83 fake ekak thamai,
    okage ammata Issara JVP eken athawara wela ipduna ekek , ekai ochchara amaruwa
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් මට කියපන් ගොටාබය ආවට පස්සෙද ඔය ඔක්කොම ණය ගත්තේ? පරණ කරපු දේවල් වලට ගොටාබය පලිද? ඒ මනුස්සයට රටේ හරියට වැඩක් කරන්න වෙලාවක් ලැබුනද? නැත්තන් මේ වෙලාවේ අනුර කුමාර හරි පුතාණෝ හරි හිටියා නම් මේ තියෙන තත්ත්වෙට වඩා දෙයක් වෙන්න තිබ්බද? ඔයාගේ විසඳුම කියන්න. දැන් ජෙපි ආණ්ඩුවක් ගෙනාවම මේ ඔක්කොම අවුරුද්දෙන් දෙකෙන් සමනය වෙනවද?
    ගෝඨාභයයි උගේ අය්යයි තමයි චීනෙන් ණය අරන් කාටවත් වැඩක් නැති, රටට ආදායමක් එන්නේ නැති ego projects කරලා රට මේ තරමට ණය උගුලක මුළින්ම හිර කලේ. ඒවායෙන් ගහපු කොමිස්, හොරකම්, කබ්රාල්ලා ගහපු ගේම් වල ණය තමයි අපි තාම මේ ගෙවන්නේ.

    පස්සේ පොනිල ඇවිල්ලා බැංකුවට කෙලිය. ඒ ණයත් අපි තාම ගෙවනවා.

    පකේ පවුලක් හා බලයයි නායකකමයි මැරෙණකම් තියාගන්න ගේම් ගහන නාකි පකෙකුයි නිසා, රටේ පුරවැසියන් විදියට මේ අපි ගෙවන කට්ට උබට පේන්නේ නැති වෙන්න බෑනේ
     
    • Like
    Reactions: WendaMaster