JVP ප්‍රතිපත්ති ප්‍රකාශය

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    JVP ප්‍රතිපත්ති ප්‍රකාශය කියවපු එකෙක් ඉන්න්වනම් කියපල්ලකො මුන් බලයට ආවම පඩු ලබන රාජ්ය ආයතන දියුනු කරනවිදිය ගැන.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    JVP ප්‍රතිපත්ති ප්‍රකාශය කියවපු එකෙක් ඉන්න්වනම් කියපල්ලකො මුන් බලයට ආවම පඩු ලබන රාජ්ය ආයතන දියුනු කරනවිදිය ගැන.
    ජේවීපී එකෙත් ඉන්නේ උඩින්ම පල වුන ලොන්ත පොල් එවුන් උනුත් අයින් වෙලා අලුත් කොල්ලෝ සෙට් එකකට තැන දෙන්න ඕන.

    අනුර, ටිල්වින්, ලාල්, බිමල්, හඳුන්නෙත්ති මුන් ඔක්කොම දැන් යල් පැනපු එවුන්.

    මුනුත් අලුත් එවුන්ට තැනක් දෙන්නේ නැහැ

    රනිල් වගේමයි
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පාඩු ලබන රාජ්‍ය ආයතන දියුණු කිරීම- ජනතා විමුක්ති පෙරමුණ

    1. ආණ්ඩු බලය ලැබූ සැනින් සියළුම වෘත්තීය සමිති නිශ්කාෂණය කෙර්.
    2.එමගින් රාජ්‍ය ආයතන නැවත වසර පුරාම සේවයේ යෙදවීමට හැකිවන අතර ඵලදායීතාවය කැපී පෙනන ලෙස ඉහල යයි.
    3. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිශ්කාෂණය කෙරේ.
    4.එමගින් රටට කාලය පොදු දේපල ඉතිරි කරගතහැකි වන අතරම තරුණයන් අධ්‍යාපනය කෙරෙහි නැඹුුරු වේ.
    5. සියළුම විපක්ස දේසපාලන පක්ස වල සාමාජිකයන් පිටරට එලවීම හෝ මරාදැමීම සිදු කරේ
    6. නැවත කිසිදු රජයකට බලයට පත්විය නොහැකි ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙර්.
    7. සියළුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ උගතුන් රට සුරපුරයක් කිරීමට වහ වහා එක් වේ.
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    1651030797286.png

    1651030868897.png

    1651030912274.png

    Read this...You guys can get an Idea..
    1651031147133.png

    ------ Post added on Apr 27, 2022 at 9:15 AM

    1651031255187.png

    1651031306681.png

    ------ Post added on Apr 27, 2022 at 9:18 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 168945
    View attachment 168946
    View attachment 168947

    Read this...You guys can get an Idea..
    View attachment 168949
    ------ Post added on Apr 27, 2022 at 9:15 AM

    View attachment 168951

    View attachment 168952
    ------ Post added on Apr 27, 2022 at 9:18 AM
    මේකෙන් පලවෙනි එක තෝරාගෙන ඒක හරියටම කරන පියවර එකින් එක විස්තර ඇතුව පැහැදිලි කරපන්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    JVP Bank Account එකේ තියෙන බිලියන නවය විගණනයට යටත් කරනවා කියලා ඕකේ තියෙනවා ද?
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    පාඩු ලබන රාජ්‍ය ආයතන දියුණු කිරීම- ජනතා විමුක්ති පෙරමුණ

    1. ආණ්ඩු බලය ලැබූ සැනින් සියළුම වෘත්තීය සමිති නිශ්කාෂණය කෙර්.
    2.එමගින් රාජ්‍ය ආයතන නැවත වසර පුරාම සේවයේ යෙදවීමට හැකිවන අතර ඵලදායීතාවය කැපී පෙනන ලෙස ඉහල යයි.
    3. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිශ්කාෂණය කෙරේ.
    4.එමගින් රටට කාලය පොදු දේපල ඉතිරි කරගතහැකි වන අතරම තරුණයන් අධ්‍යාපනය කෙරෙහි නැඹුුරු වේ.
    5. සියළුම විපක්ස දේසපාලන පක්ස වල සාමාජිකයන් පිටරට එලවීම හෝ මරාදැමීම සිදු කරේ
    6. නැවත කිසිදු රජයකට බලයට පත්විය නොහැකි ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙර්.
    7. සියළුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ උගතුන් රට සුරපුරයක් කිරීමට වහ වහා එක් වේ.
    Ai thawa pansal Wala Inna agamika hamuduriwo marala,Marx wadee hamuduruwaru path kireema emagin pansal sathu idam raja santhaka kireema.
    Wihilu nemei munta rata giyoth meeta wada anathai .
    Eka hinda API system change karanna one.pissek wage ekekta balaya lebenen nethi .
    Balaya parliament ekata denna one.
    Professional s la magin management karanna one rajya waipara.
    Marx wadaya loke failed wechcha ekak.practical nehe eka.
    Capitalism and market based socialism deke mixed ekak wadath wedagath.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මොනාද අප්පා මේ ලියල තියෙන්නේ

    නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාරවල ප්‍රමාණාත්මක බව සහ සුරක්ෂිතාවය - මොකක්ද මේ අන්ඩර දෙමලේ

    ශ්‍රිලංකාවේ ස්වභාවික පිහිටීම මත ප්‍රධාන නාවුක මධ්‍යස්ථානයක් කිරීම - මේක හම්බන්තොට වගේ එකක් අලුතෙන් එන සින් එකක් ද?

    දේශගුණික සංචාරක කර්මාන්ත කියන්නේ - වියලි කලාපය, තෙත් කලාපය වගේ ඒවා ද?

    මේ සෙට් එකත් අයින් වෙලා අන්තරේ කොල්ලෝ ටිකක් දාගන්න ඕනෑමයි

    පිස්සු පීකුදු ඒවා මේකේ ලියල තියෙන්නේ ලස්සන වචන දාල

    අනුර, ටිල්වින්, බිමල් මුන් දැන් වැඩක් නැහැ අලුත් සෙට් එකක් මේකටත් එන්න ඕන
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ අහගනින්

    කලින් දුන්නේ ඔය රාජපක්ෂ මහත්ව(හො)රුන්ට තමා

    මම දන්නා මගේ ලගම අය 178ක් අන්න එහෙම චන්ද ප්‍රමාණයක් මම දන්න ඊලග පාර JVP එකට තමා දෙන්නේ

    මෙයාලට තව රනිල්, සජිත්ලට(පොරගේ පියාට) දීලා මෙච්චර කෙලවා ගත්ත එකේ jvp එකට දීලා බැලුවාම මක් වෙනවද ?

    බයියෝ පොදී පිටින් හැරිලා ඉන්නේ වරෙලකෝ ඉල්ලගෙන...................දෙන්නම් ජම්බු මේ පාර
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ අහගනින්

    කලින් දුන්නේ ඔය රාජපක්ෂ මහත්ව(හො)රුන්ට තමා

    මම දන්නා මගේ ලගම අය 178ක් අන්න එහෙම චන්ද ප්‍රමාණයක් මම දන්න ඊලග පාර JVP එකට තමා දෙන්නේ

    මෙයාලට තව රනිල්, සජිත්ලට(පොරගේ පියාට) දීලා මෙච්චර කෙලවා ගත්ත එකේ jvp එකට දීලා බැලුවාම මක් වෙනවද ?

    බයියෝ පොදී පිටින් හැරිලා ඉන්නේ වරෙලකෝ ඉල්ලගෙන...................දෙන්නම් ජම්බු මේ පාර
    ඒත් නොදන්න හොරාට වඩා දන්න හොරා හොඳා
     
    • Haha
    Reactions: Xi Jinping

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒත් නොදන්න හොරාට වඩා දන්න හොරා හොඳා
    නොදන්නා එකා හොරාද කියලා බලමු

    දන්නා එකා නම් අමු හොරා

    තෝ උගේ යටතේ ඉන්න හොරෙක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකෙන් පලවෙනි එක තෝරාගෙන ඒක හරියටම කරන පියවර එකින් එක විස්තර ඇතුව පැහැදිලි කරපන්

    අමාරුවෙන් අලෙව්වට පස්සේ තව විස්තර කරන්නලු :ROFLMAO: . අනුර කුමාරගෙන් අහන්න ඕන එකක් නේ මේ නාථ ගෙන් අහල තියෙන්නේ. 🤭
     
    • Haha
    Reactions: topkollek

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ අහගනින්

    කලින් දුන්නේ ඔය රාජපක්ෂ මහත්ව(හො)රුන්ට තමා

    මම දන්නා මගේ ලගම අය 178ක් අන්න එහෙම චන්ද ප්‍රමාණයක් මම දන්න ඊලග පාර JVP එකට තමා දෙන්නේ

    මෙයාලට තව රනිල්, සජිත්ලට(පොරගේ පියාට) දීලා මෙච්චර කෙලවා ගත්ත එකේ jvp එකට දීලා බැලුවාම මක් වෙනවද ?

    බයියෝ පොදී පිටින් හැරිලා ඉන්නේ වරෙලකෝ ඉල්ලගෙන...................දෙන්නම් ජම්බු මේ පාර
    දෙන්නන්වාලේ දෙන්න යන්න එපා බන්
    ජේවීපී එකට දෙන්න එපා කියල කියනවා නෙමේ
    ඔය උඩින් තියෙන ප්‍රකාශනය හරියට කියවන්න බලන්න.
    මිනිස්සුට තේරෙනවද?
    අනුර, ටිල්වින්, ලාල් මෙයාල ගිහින් කොල්ලෝ සෙට් එකකට දෙන්න ඕන. එකයි මම කියන්නේ
    කොළ වල බොරු අමුතු වචන ලියන්නේ
    හරියට කියවල බැලුවොත් මෙවගේත් තියෙන්නේ බොරු නේ
    අන්තරේ කොල්ලොන්ට බලයේ දීල මෙයාල ගියානම් හරි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පෙරටුගාමී එකට?

    ryan reynolds hd GIF
    ඒ මොන යක්කුද
    උන් නෙමේ
    පෙරටුගාමී එකේ ඉන්නේ පොහොට්ටුවේ ඉත්තෝ
    ජේවීපී එක තවමත් පණගහල ඉන්නේ අපේ අන්තරේ කොල්ලෝ නිසා
    උන්තමයි සෝෂල් මිඩියා වල කැම්පේන් ගෙනියන්නේ
     
    • Haha
    Reactions: gnilukshi

    Similar threads