ජේවීපී එකෙත් ඉන්නේ උඩින්ම පල වුන ලොන්ත පොල් එවුන් උනුත් අයින් වෙලා අලුත් කොල්ලෝ සෙට් එකකට තැන දෙන්න ඕන.JVP ප්‍රතිපත්ති ප්‍රකාශය කියවපු එකෙක් ඉන්න්වනම් කියපල්ලකො මුන් බලයට ආවම පඩු ලබන රාජ්‍ය ආයතන දියුනු කරනවිදිය ගැන.
මේකෙන් පලවෙනි එක තෝරාගෙන ඒක හරියටම කරන පියවර එකින් එක විස්තර ඇතුව පැහැදිලි කරපන්View attachment 168945
View attachment 168946
View attachment 168947
Read this...You guys can get an Idea..
View attachment 168949
------ Post added on Apr 27, 2022 at 9:15 AM
View attachment 168951
View attachment 168952
------ Post added on Apr 27, 2022 at 9:18 AM
රට වටේ මුහුද තියෙනවා. රජයේ සේවකයෝ දාල ඒකෙ මාළු අල්ලල කියුබාවට අපනයනය කරනවා
Ai thawa pansal Wala Inna agamika hamuduriwo marala,Marx wadee hamuduruwaru path kireema emagin pansal sathu idam raja santhaka kireema.පාඩු ලබන රාජ්‍ය ආයතන දියුණු කිරීම- ජනතා විමුක්ති පෙරමුණ
1. ආණ්ඩු බලය ලැබූ සැනින් සියළුම වෘත්තීය සමිති නිශ්කාෂණය කෙර්.
2.එමගින් රාජ්‍ය ආයතන නැවත වසර පුරාම සේවයේ යෙදවීමට හැකිවන අතර ඵලදායීතාවය කැපී පෙනන ලෙස ඉහල යයි.
3. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිශ්කාෂණය කෙරේ.
4.එමගින් රටට කාලය පොදු දේපල ඉතිරි කරගතහැකි වන අතරම තරුණයන් අධ්‍යාපනය කෙරෙහි නැඹුුරු වේ.
5. සියළුම විපක්ස දේසපාලන පක්ස වල සාමාජිකයන් පිටරට එලවීම හෝ මරාදැමීම සිදු කරේ
6. නැවත කිසිදු රජයකට බලයට පත්විය නොහැකි ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙර්.
7. සියළුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ උගතුන් රට සුරපුරයක් කිරීමට වහ වහා එක් වේ.
ඒත් නොදන්න හොරාට වඩා දන්න හොරා හොඳාමේ අහගනින්
කලින් දුන්නේ ඔය රාජපක්ෂ මහත්ව(හො)රුන්ට තමා
මම දන්නා මගේ ලගම අය 178ක් අන්න එහෙම චන්ද ප්‍රමාණයක් මම දන්න ඊලග පාර JVP එකට තමා දෙන්නේ
මෙයාලට තව රනිල්, සජිත්ලට(පොරගේ පියාට) දීලා මෙච්චර කෙලවා ගත්ත එකේ jvp එකට දීලා බැලුවාම මක් වෙනවද ?
බයියෝ පොදී පිටින් හැරිලා ඉන්නේ වරෙලකෝ ඉල්ලගෙන...................දෙන්නම් ජම්බු මේ පාර
නොදන්නා එකා හොරාද කියලා බලමුඒත් නොදන්න හොරාට වඩා දන්න හොරා හොඳා
මේකෙන් පලවෙනි එක තෝරාගෙන ඒක හරියටම කරන පියවර එකින් එක විස්තර ඇතුව පැහැදිලි කරපන්
දෙන්නන්වාලේ දෙන්න යන්න එපා බන්මේ අහගනින්
කලින් දුන්නේ ඔය රාජපක්ෂ මහත්ව(හො)රුන්ට තමා
මම දන්නා මගේ ලගම අය 178ක් අන්න එහෙම චන්ද ප්‍රමාණයක් මම දන්න ඊලග පාර JVP එකට තමා දෙන්නේ
මෙයාලට තව රනිල්, සජිත්ලට(පොරගේ පියාට) දීලා මෙච්චර කෙලවා ගත්ත එකේ jvp එකට දීලා බැලුවාම මක් වෙනවද ?
බයියෝ පොදී පිටින් හැරිලා ඉන්නේ වරෙලකෝ ඉල්ලගෙන...................දෙන්නම් ජම්බු මේ පාර
ඒ මොන යක්කුදපෙරටුගාමී එකට?
![]()