JVP බයියන්ගේ System Change වෙච්ච හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    FB-IMG-1728490703660.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.

    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔකුන් අපි චන්දේ දුන්නේ රට දියුනු කරන්න කියලා.
    ලන්කාවත් තවත් එක බන්ගලාදෙශයක් කරන්න කියලා නෙවෙයි. මමත් හන්සයාට චන්දේ දුන්නේ මහින්දට වඩා යමක් රට කරයි කියලා. අන්තිමට මොකො උනේ. පුදුම කරුමයක් උනා.

    2osama-Cat.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මේවා ඉතින් ඔක්කොම Drama නේ බං . ඇත්තටම හොරු අල්ලනවා නම් ඇප කැනසල් කරලා කෙහෙළිය රඹුක්වැල්ල තමා ඇතුලට දාන්න ඕනේ
    අන්න ඌ ගෙනාපු බෙහෙත් තවමත් Hospital වල විඳිනවා ලු අදත් ළමයි තුන් දෙනෙක් ලෙඩ වෙලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ඒ තමයි උසාවිය ක්‍රියාත්මක වෙන හැටි.

    ඒකවත් දන්නෙ නැද්ද බන්? එච්චරටම නූගත් ද? 🤮
    හු හු පොන්න ආණ්ඩු කලින් කිව්වී නම් මෙහෙම🤣🤣

    අපි හොරු අල්ලන්නේ උසාවියෙන් ඇප නොලැබෙන ලෙසයි…

    ජාතික ජන බලවේග ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ දූෂිතයන්ට අධිකරණයෙන් ඇප ගැනීමට හැකි වන ආකාරයට නොවන බවත්, ඒ සඳහා මන්ත්‍රී ආසන 125කින් යුතු ශක්තිමත් ආණ්ඩුවක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක, කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

    “මල්වානේ බැසිල්ගෙ ඉඩම සහ යෝෂිත රාජපක්ෂගේ මැණික් මල්ල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ලෙසම ජොන්ස්ටන්ගේ BMW මෝටර් රථය පිළිබඳවත් අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශ සිදු කළ හැකි නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ එම දූෂිතයන්ට අධිකරණයේ ඇප දීමට නොවේ. ඇලෝසියස්ගෙන් මුදල් ගත් සියලුම දෙනා සජබ, පොහොට්ටුව සහ රනිල් ඇතුළු පක්ෂ තුනේම සිටිනවා. ඔවුන් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා.

    ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට කතිරේ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ අසූ දෙනකු පමණ ගෙදර යැවීම සිදු වුණා. රටට හා ජනතාවට පවතින ප්‍රශ්න විසඳීමට මෙවර පාර්ලිමේන්තුවට එකසිය විසි පහක ආසන සංඛ්‍යාවක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කළ යුතුයි. ජාතික සම්පත් විකිණීම වෙනුවට රටේ ප්‍රශ්න නිර්මාණය කරන පක්ෂ මාරු කිරීමේ අවලංගු කිරීමේ පනත, ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් සහ වරදාන වරප්‍රසාද දෙන පනත් සංශෝධනය ඇතුළු පනත් රාශියක් ගෙන ඒමට ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.”

    – චිත්‍රාරත්න කළුආරච්චි

    https://lankacnews.com/97280-2/
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267

    ආණ්ඩුවක් බාරගත්තම එළියෙ ඉඳන් කෑ ගහනව වගේ බෑ කියල දන්නවනේ. අපහසුතාවයට පත් කරන්න එපා. ටොයිලට් හෝදපු උන් දැන් ලොන්ඩරි දාන මට්ටම දියුණු වෙලා. නිවනක් නෑ හෝදනවා. මේ එක උදාහරණයක් @shenat
     
    • Haha
    • Love
    Reactions: shenat and 2osama

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හු හු පොන්න ආණ්ඩු කලින් කිව්වී නම් මෙහෙම🤣🤣

    ජාතික ජන බලවේග ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ දූෂිතයන්ට අධිකරණයෙන් ඇප ගැනීමට හැකි වන ආකාරයට නොවන බවත්, ඒ සඳහා මන්ත්‍රී ආසන 125කින් යුතු ශක්තිමත් ආණ්ඩුවක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක, කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

    “මල්වානේ බැසිල්ගෙ ඉඩම සහ යෝෂිත රාජපක්ෂගේ මැණික් මල්ල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ලෙසම ජොන්ස්ටන්ගේ BMW මෝටර් රථය පිළිබඳවත් අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශ සිදු කළ හැකි නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ එම දූෂිතයන්ට අධිකරණයේ ඇප දීමට නොවේ. ඇලෝසියස්ගෙන් මුදල් ගත් සියලුම දෙනා සජබ, පොහොට්ටුව සහ රනිල් ඇතුළු පක්ෂ තුනේම සිටිනවා. ඔවුන් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා.

    ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට කතිරේ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ අසූ දෙනකු පමණ ගෙදර යැවීම සිදු වුණා. රටට හා ජනතාවට පවතින ප්‍රශ්න විසඳීමට මෙවර පාර්ලිමේන්තුවට එකසිය විසි පහක ආසන සංඛ්‍යාවක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කළ යුතුයි. ජාතික සම්පත් විකිණීම වෙනුවට රටේ ප්‍රශ්න නිර්මාණය කරන පක්ෂ මාරු කිරීමේ අවලංගු කිරීමේ පනත, ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් සහ වරදාන වරප්‍රසාද දෙන පනත් සංශෝධනය ඇතුළු පනත් රාශියක් ගෙන ඒමට ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.”

    – චිත්‍රාරත්න කළුආරච්චි

    https://lankacnews.com/97280-2/
    Meka poddak balapan
    @shenat