මම අහන්නෙ යහපාලනේ තිබ්බ අවුරුදු 5 ජෙප්පො මාධ්‍ය සාකච්චා, උද්ගෝෂන තිබ්බෙ නැත්තෙ ඇයි කියල හොරු අල්ලන්නෙ නැති එකට විරුද්ධව සහ මහ බැංකුව හොරා කාපු එකට විරුද්ධව?
රනිල්ව අත් අඩංගුවට ගන්න මහින්දට බලයක් කොහෙද එතකොට? උඹ නිකං ප්‍රශ්නෙ මග ඇරල යන්න එපා
මහ බැංකුව හොරා කාපු එක ගැන හොයනවද කියල ඉස්සරහට බලමු, ඒව හොයන්න ආණ්ඩුවක් හෝ කොරෝනා නිසා වෙලාවක් තිබුනෙ නැහැනෙ.
maga ariye ne gon wahanse joppo kiuwa ranilwa arrest karanna, eth Sirisena kare neththe Sirisena ranil deal eka nisa,
ethakota nethi unata dan mahindata thiyananwane,

