JVP වෙත අදහසක් ...

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම හිතන විදිහට ජේවීපිය අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගියොත් වෙන්නෙ ජේවීපියම අර කුණුත් එක්ක දිරන එකයි. පක්ෂයම දියවෙන එකයි වෙන්නෙ. ඊට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් ඒ අයට සකස් කරගන්න වෙනව මිනිස්සුන්ගෙ ඔළුගෙඩිවල තියෙන කුණු අයින් කරල වඩා හොඳ දේශපාලන මතවාදයක් ඇති කරන්න. (ලාල් කාන්ත මන්ත්‍රීකමෙන් අයින් වෙනව කියපුවම අනිත් අය කියපු කතා ගැන හිතුවොත්, මන්ත්‍රී පට්ටම තමයි දේශපාලනයේ එකම දේ කියල හිතන පිරිසක් ඉන්න රටක් මේක)

    ඒක ලේසි වැඩක්නම්‍ නෙවෙයි කියල මට හිතෙනව මේපාර චන්ද ප්‍රතිඵල දැක්කම. මොකද මේපාරත් මිනිස්සු කළේ අර පරණ හොර මගඩි කපටින්ටම චන්දෙ දුන්න එකයි. (හොඳ මහත්වරු නැතුවම නෙවෙයි ඕං) මොන දේටත් වඩා පක්ෂය වැදගත් මිනිස්සු තමයි තාමත් ඉන්නෙ. (ප්‍රගතිශීලී අදහස් තියෙන අය නෑ කියන එක නෙවෙයි) කොහොම උනත් මීට වඩා කාර්යක්ෂම වැඩ පිලිවෙලක් හදාගන්න ඕන කියලයි මට හිතෙන්නෙ මිනිස්සු අතරට යන්න. නැතුව අනිත් පක්ෂ එක්ක එකතු වුණොත් ජේවීපියටත් බඩුම තමයි.

    :yes: මේක තමයි වෙන්න ඕන. වෙන පක්ශ එක්ක ගියොත් වෙන්නෙ විමල්ට චම්පිකට වෙච්ච දේම තමයි. ඒක හොඳටම පැහැදිලියි. සන්ධාන ගහගෙන වැඩ කරල පෙන්නන්න බැහැ. කකුලෙන් අදිනවා. ඇමතිකම් කරපු කාලෙ හොඳට අත්දැකීම් ගත්ත පක්ශෙ ඒ වගේ දේවල් ගැන. ඒක නිසා තමයි අමාරුවෙන් උනත් තනි ගමනක් යන්න හදන්නෙ. ප්‍රධාන පක්ශ දෙක කොහෙත්ම කැමති නෑ ජවිපෙ මිනිස්සු අතරට යනවට. එහෙම ගියොත් උන්ට පැවැත්මක් නෑ. අපේ මිනිස්සුන්ට ඕක තේරෙනකම් මේ රට ගොඩගන්න බැහැ :no::no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mamath kiyanne, JVP eka government ekata sahayogaya denna kiyala eka minister post ekak hari laba ganna. Ema ministry eken uparima progress works karala pennanna. Evita e laga election ekedi Oba president post ekata unath Minisun select karavi. Indian prime Minister mulin ehema progress work pennapu nisa thamai select kale Minisun visin.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පහුගිය මැතිවරණ දෙක ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින්ගෙන් රටට් වටිනා බුද්ධිමත් අදහස් හුඟක් මිනිස්සු අතරට ගියා කියල මම හිතනවා.. එත් JVP එකේ වර්තමානය වෙනකොට ඉදිරියෙන් ඉන්න අනුර කුමාර, ටිල්වින් සීල, ලාල් කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ,විජිත හේරත්,සමන්ත විද්‍යාරත්න වගේ මහත්වරු ඇරුනාම මිනිස්සු අතරට යා හැකි හඬක් JVP එක ඇතුලෙන් ඇහුනේ නැහැ කිව්වොත් බොහෝ දුරට හරි ඇති.. කෙටියෙන් කිව්වොත් JVP නායකයා විදිහට හිරපු සෝමවංස අමරසිංහ කියන පුද්ගලයාගේ හඬ උනත් මිනිස්සු අතරට ගියේ නැහැ.. මොකද සොම්වන්සගේ ඇතුලෙන් මිනිස්සු අතරට ය්යවන්න පුළුවන් බුද්ධිමත් තාර්කික අදහස් එලියට ආවේ නැහැ.. මෙච්චර කාලයක් JVP එක පක්ෂයක් විදිහට ඉදිරියට අරන් ගියේ මම කලින් කියපු පුද්ගලයින් කිහිපදෙනා විතරයි කියලයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ..

    එම පුද්ගලයින්ගේ තර්කානුකුල මතවාද කොයිතරම් ද කියනවනම් උග්‍ර ශ්‍රීලංකා කාරයෙක් වෙච්චි මමත් ලංකාවෙන් පිට ඉඳගෙනත් JVP එකට චන්දයක් හදන්න උත්සහයක් ගත්ත. එත් මහමැතිවරණ ප්‍රතිපලයෙන් පසුව වැටහුණු එකම දේ නම් මිනිස්සු JVP එක කියන දේවල් තර්කානුකුලව පිගත්තත්, JVP එක මහජන මුදල් හොරකම් කරන්නේ නැහැ කියන දේ පිළිගත්තත් JVP එකට චන්දයක් දෙන්න මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. JVP එකත් එක්ක දුෂණය පිටුදකින්න මිනිස්සුන්ගේ තිබ්බ උද්යෝගය චන්දය ප්‍රකාශ කරන වෙලාවේදී තිබිල නැහැ කියල අකමැත්තෙන් උනත් විශ්වාස කරන්න සිද්ද උනා.

    JVP එකට චන්දෙ දෙවි කියන විශ්වාසයෙන් හිටපු චන්දෙ දාල ඇවිත් කිව්වේ අවසන් මොහොතේ UNP එකට චන්දෙ දුන්න කියලයි.. එකෙන් වැටහෙන්නේ මිනිස්සු JVP එක පාවිච්චි කරන්නේ සත්‍ය තොරතුරු දැනගන්න පමණක්ද කියන දේ ටිකක් විමසලා බලන්න වෙනවා..

    JVP එක පහුගිය චන්ද ව්‍යාපාරය ඇතුලේ කියා හිටියේ පක්ෂ, පාට බලන්නේ නැතුව රට නිවැරදි දිශාවට පදවන්න දායක වෙන්න කියලයි.. මෙතැනදී මම JVP එක කොතැනවත් වරදක් කරා කියල අදහස් කරන්නේ නැහැ (88/89 වැරදුන තැන ඇරෙන්න )...අපේ රටේ චන්ද දායකයින් ගාල්ලෙන් ගීතා සහ මුතුහෙට්ටිගම වගේ උදවිය පාර්ලිමේන්තු යවද්දී මාතරින් සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යැව්වේ නැහැ.. ඒ වගේම දුෂණ වංචා චෝදනා තියන උදවිය පාර්ලිමේන්තු යවද්දී බිමල් රත්නායක සහ ලාල් කාන්ත පාර්ලිමේන්තු යවන්න අපේ රටේ මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. ඒ වගේ සිද්දීන් එක්ක අපිට වක්‍රාකාරයෙන් තේරම් යන්නේ මිනිස්සුන්ට, වඩා වැදගත් වෙන්නේ උගත්කම බුද්ධියට නෙවෙයි අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂය කියන එක නෙවෙයිද??? ලාල් කාන්තා, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති වගේ ජනප්‍රිය බුද්ධිමත් පුද්ගලයින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් උනානම් එකෙන්ම පාර්ලිමේන්තු යනවා කියල මම හිතනවා..පිස්සු මරගාතයක් වෙන පබා 22000 ක් මනාප ගනිද්දී බිමල් රත්නායක මනාප ගන්නේ පබාට වඩා දෙගුණයකටත් වඩා මදක් අඩුවෙන්.. ඒ කියන්නේ මිනිස්සුන්ට වැදගත් පක්ෂය කියන එකයි.. ජනප්‍රිය පක්ෂෙන් පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් මිනිස්සු චන්ද දෙන්න ලැහැස්තියි කියන එකයි..

    මගේ තර්කය සහ අදහස මේකයි.. JVP එකේ මේ ඉහත නම් කියවුන පුද්ගලයින් (සෝමවංශ ඇරුනාම ) ළඟ තියන දේශපාලන දැනුම රටේ පාලනයට එකතු උනොත් රටට යහපතක් වෙයි කියල මම හිතනවා.. එත් විකල්ප බලවේගයක් විදිහට JVP එක මිනිස්සුන්ට කියන්නේ පක්ෂ පාට බලන්නේ නැතුව විකල්ප බලවෙගෙට චන්දෙ දෙන්න කියල.. එත් මේ පැවති මැතිවරණයෙ දිහා මැදිහත්ව බැලුවාම තේරුම්ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රධාන පක්ෂ දෙක කොයිතරම් හොරා කෑවත් ජනතාව එම පක්ෂ දෙකටම තමයි චන්දය දෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ කියල.. තව දුරටත් පැහැදිලි කරොත් මිනිස්සු පක්ෂ පාට වෙනස් කරන්න කැමති නැහැ කියන එකයි..

    මම මේ විස්තර ලියල යෝජනා කරන්න යන්නේ වෙනත් අදහසක්..JVP එක සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට ආදරෙයිනම්, රටට ආදරෙයිනම් , පක්ෂ පාට බේදයක් නැතුව JVP එකට චන්දෙ දෙන්න කියන JVP එකට බැරිවෙයිද පක්ෂ පාට බේදයක් නැතුව එයාලගේ පක්ෂෙම දිනවන්න උත්සහ කරන්නේ නැතුව මොකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වෙලා බුද්ධිමත් දේශපාලන දැනුම රටේ ජනතාවට වැඩක් වෙන විදිහකට යෙදෙව්වනම් යහපත් වෙයි නේද.. මිනිස්සු චන්දයක් දෙන්න අකමැති වෙන පක්ෂයක් බදාගෙන තව අවුරුදු පනහක් සීයක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද වර්තමානයේ ගලාගෙන යන දේශපාලන ප්‍රවාහයටම එකතු වෙලා අවංකව රටට වැඩක් කරානම්.. දැනට ඉන්න JVP සාමාජිකයින් රටේ ධනය හොරකම් නොකරාවි කියන විශ්වාසය තියෙන නිසා පක්ෂය දිනනකම් බලන් ඉන්න එක සාධාරණ නැහැ නේද...

    මේක අදහසක් විතරයි..මමත් වාසියට සල්ලි වලට පක්ෂ මාරු ක්‍රමය පිළිකුල් කරන කෙනෙක් උනත් රටේ යහපත වෙනුවෙන් සද්භාවයෙන් රට ගැන හිතුවොත් මගේ තර්කය සාධාරණ නැද්ද කියල රිප්ලයි එකක් දානවද පුළුවන් උදවිය...

    ඔයාගේ අදහස මමත් හරි කියලයි දකින්නේ.
    ඔය රතුපාට අදහස ලඟදි දවසක මමත් කිවුවා.
    ඔය තියන හැම ප්‍රතිපත්තිය එක්ක නම් ජවිපෙට මේ රටට සේවය කරනවා බොරු.
    ඇත්තටම සේවය කරන්න ඕනේ නම්, බලය ඕන. එකට විවිද උපක්‍රම ඕන. ඒ උපක්‍රම වලට ජවිපෙ ඇතැම් ප්‍රතිපත්ති වෙනස් කර ගන්න වෙයි. නැතිව ජවිපෙට මේ රටේ වැඩක් කරන්න තව අවුරුදු 40ක් වත් යයි.
    "කවදා හෝ අපි මේ සටන ජය ගන්නවා" කියනවට වඩා කාලින අවශ්‍යතාවයට වැඩක් කරන්නයි ඕනේ.

    +++++++

    මම ජවිපෙට වත් කාටවත් මේ පාර දුන්නේ නෑ. හැබැයි දුන්නත් දෙන්නේ UNP ට. හේතුව මහින්ද.
    ඔය "මහින්ද" තමා මේ පාර ජවිපෙ නියෝජනය අඩු කරන්න හේතු වෙලා තියන අනිත් ප්‍රදානම සාදකය.
    මහින්ද එනවට අකමැති-වලක්වන්න ඕන මිනිස්සු ජවිපෙ, UNP හා SLFP වලත් හිටියා.
    ඒ සමහර අය රනිල්ට කැමති නෑ. බොහෝවිට ජවිපෙට දෙන්න තිබ්බා.
    නමුත් එහෙම කළා නම්, මහින්දට චන්ද වැඩි වෙලා බලයට එනවා.
    ඒක වලක්වන්න ගොඩක් අය අකමැත්තෙන් නමුත් රනිල්ට දුන්නා.
    එකෙන් ජවිපෙට කෙල වුනා.
    ප්‍රතිපත්ති නිසා UNP එක්ක , කාලින අවශ්‍යතාවය නිසා SLFP දෙපාර්ශවය එක්කම එකතු වෙන්න ජවිපෙට බෑ නේද? එක අවාසියට හිට්ටේ.
    මම වුනත් ජවිපෙට කැමැත්තක් තිබ්බට මේ පාර දුන්නත් මහින්ද නිසා ජවිපෙට දෙන්නේ නෑ.

    අර විමල්, ගම්මන්පිල, පාටලී වගේ ප්‍රදාන පක්ෂයට සම්බන්ද වුනා නම් මෙලහට රටට ඔය බලාපොරොත්තු වෙන සේවය කරන්න තිබ්බා.
    වෙලාවේ හැටියට එහෙම වුනා නම් ජවිපෙට UNP එක්ක සෙට් වෙනවා ඇරෙන්න වෙන විකල්පයකුත් නෑ නේද ඒක ජවිපෙ මිනිසුන්ට කොච්චර හිරිකිත යෝජනාවක් උනත්? :P

    මහින්දගේ ආගමනය නොවෙන්න මේ රටේ සාපේක්ෂව වඩාත් යහපත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්න තිබ්බා.
    හැබැයි අපේ රටේ ජනතාව පට්ට බුද්දිමත් නිසා එකත් ෂුවර් නෑ! :rofl:

    අර ඔයා කියනවා වගේ "කවදා හෝ පක්ෂේ දිනනකම් රටට සේවය කරන්න බලං ඉන්නවා" කියන කරුණ නම් ජවිපෙ ප්‍රතිපත්ති අනුව වුනත් අනුමත කරන්න බෑ.

    +++++

    අඩු පාඩු ඇති. හැබැයි ඕක තමා මගේ අදහස. :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹ ඕක අදද දන්නේ? මිනිස්සු එදා ඉඳල ජෙප්පොන්ට කිව්වෙ ඕක තමයි.කවදාවත් ජෙප්පන්ට තනියෙන් ආන්ඩුවක් කරන්න මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ මොකද තවමත් මිනිස්සු හිතනව මුන් අන්තාවාදී වෙයි කියලා. ඒකයි 2004දි සන්ධානෙන් ජේ.වී.පී එක චන්දෙ ඉල්ලුවාම හැම ආසනේකින්ම වැඩිම මනාප ගත්ත අයගෙ මුල් පස් දෙනාට ජෙප්පො 3ක් වත් ආවෙ, ඉල්ලපු 43න් 41ක්ම පාර්ලිමේන්තුවට තේරුනෙ. තනියෙන් ආන්ඩුවක් කරන්න තරන් ජේවීපී එක තවම මදි
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    කතාව ඇත්ත...අපේ මිනිස්සු කොච්චර හොරකන් කරත් වරදිකරත් උන්ටම තම චන්දේ දෙන්නේ. වැදගත් මනුස්සයෙක්ට දෙන්නෙම නෑ. එක ලංකාවේ හැටි වෙන්න ඇති. එක තම මේ තරම් ලංකාවේ දේශපාලනය ජරා වෙලා තියෙන්නේ.

    නමුත් JVP එක වෙන පක්ෂෙකට එකතු උනොත් එයාලටත් වෙන්නේ ඒ පක්ෂ වල තියන කුණු වලට එයාලගේ නමත් ගෑ වෙන එක. ඒ නිසා මගෙ නම් අදහස එයාලා වෙනම පක්ෂේ ගොඩ දාගන්න වෙන විදිහක් බලන එක.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔයාගේ අදහස මමත් හරි කියලයි දකින්නේ.
    ඔය රතුපාට අදහස ලඟදි දවසක මමත් කිවුවා.
    ඔය තියන හැම ප්‍රතිපත්තිය එක්ක නම් ජවිපෙට මේ රටට සේවය කරනවා බොරු.
    ඇත්තටම සේවය කරන්න ඕනේ නම්, බලය ඕන. එකට විවිද උපක්‍රම ඕන. ඒ උපක්‍රම වලට ජවිපෙ ඇතැම් ප්‍රතිපත්ති වෙනස් කර ගන්න වෙයි. නැතිව ජවිපෙට මේ රටේ වැඩක් කරන්න තව අවුරුදු 40ක් වත් යයි.
    "කවදා හෝ අපි මේ සටන ජය ගන්නවා" කියනවට වඩා කාලින අවශ්‍යතාවයට වැඩක් කරන්නයි ඕනේ.

    +++++++

    මම ජවිපෙට වත් කාටවත් මේ පාර දුන්නේ නෑ. හැබැයි දුන්නත් දෙන්නේ UNP ට. හේතුව මහින්ද.
    ඔය "මහින්ද" තමා මේ පාර ජවිපෙ නියෝජනය අඩු කරන්න හේතු වෙලා තියන අනිත් ප්‍රදානම සාදකය.
    මහින්ද එනවට අකමැති-වලක්වන්න ඕන මිනිස්සු ජවිපෙ, UNP හා SLFP වලත් හිටියා.
    ඒ සමහර අය රනිල්ට කැමති නෑ. බොහෝවිට ජවිපෙට දෙන්න තිබ්බා.
    නමුත් එහෙම කළා නම්, මහින්දට චන්ද වැඩි වෙලා බලයට එනවා.
    ඒක වලක්වන්න ගොඩක් අය අකමැත්තෙන් නමුත් රනිල්ට දුන්නා.
    එකෙන් ජවිපෙට කෙල වුනා.
    ප්‍රතිපත්ති නිසා UNP එක්ක , කාලින අවශ්‍යතාවය නිසා SLFP දෙපාර්ශවය එක්කම එකතු වෙන්න ජවිපෙට බෑ නේද? එක අවාසියට හිට්ටේ.
    මම වුනත් ජවිපෙට කැමැත්තක් තිබ්බට මේ පාර දුන්නත් මහින්ද නිසා ජවිපෙට දෙන්නේ නෑ.

    අර විමල්, ගම්මන්පිල, පාටලී වගේ ප්‍රදාන පක්ෂයට සම්බන්ද වුනා නම් මෙලහට රටට ඔය බලාපොරොත්තු වෙන සේවය කරන්න තිබ්බා.
    වෙලාවේ හැටියට එහෙම වුනා නම් ජවිපෙට UNP එක්ක සෙට් වෙනවා ඇරෙන්න වෙන විකල්පයකුත් නෑ නේද ඒක ජවිපෙ මිනිසුන්ට කොච්චර හිරිකිත යෝජනාවක් උනත්? :P

    මහින්දගේ ආගමනය නොවෙන්න මේ රටේ සාපේක්ෂව වඩාත් යහපත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්න තිබ්බා.
    හැබැයි අපේ රටේ ජනතාව පට්ට බුද්දිමත් නිසා එකත් ෂුවර් නෑ! :rofl:

    අර ඔයා කියනවා වගේ "කවදා හෝ පක්ෂේ දිනනකම් රටට සේවය කරන්න බලං ඉන්නවා" කියන කරුණ නම් ජවිපෙ ප්‍රතිපත්ති අනුව වුනත් අනුමත කරන්න බෑ.

    +++++

    අඩු පාඩු ඇති. හැබැයි ඕක තමා මගේ අදහස. :)

    Mamath kiyanne, JVP eka government ekata sahayogaya denna kiyala eka minister post ekak hari laba ganna. Ema ministry eken uparima progress works karala pennanna. Evita e laga election ekedi Oba president post ekata unath Minisun select karavi. Indian prime Minister mulin ehema progress work pennapu nisa thamai select kale Minisun visin.

    එහෙම කරන්න බැහැ බන් අනුන්ගෙ ආණ්ඩුවක ඉදගෙන. එහෙම කරන්න ට්‍රයි කලානේ හරි ගියේ නැහැ. වැඩක් කරන්න දෙන්නෙ නෑ මම කලින් පෝස්ට් එකක් කියල ඇති වෙච්ච දේ. මේ ප්‍රධාන පක්ශ දෙක යටතේ තියන ආණ්ඩුවක ඒක හරියන්නෙ නැහැ. , :no::no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කතාව ඇත්ත...අපේ මිනිස්සු කොච්චර හොරකන් කරත් වරදිකරත් උන්ටම තම චන්දේ දෙන්නේ. වැදගත් මනුස්සයෙක්ට දෙන්නෙම නෑ. එක ලංකාවේ හැටි වෙන්න ඇති. එක තම මේ තරම් ලංකාවේ දේශපාලනය ජරා වෙලා තියෙන්නේ.

    නමුත් JVP එක වෙන පක්ෂෙකට එකතු උනොත් එයාලටත් වෙන්නේ ඒ පක්ෂ වල තියන කුණු වලට එයාලගේ නමත් ගෑ වෙන එක. ඒ නිසා මගෙ නම් අදහස එයාලා වෙනම පක්ෂේ ගොඩ දාගන්න වෙන විදිහක් බලන එක.

    ඔව් මේක තමයි වෙන්න ඕන. ප්‍රධාන පක්ශ දෙකට එකතු නොවී මිනිස්සු අතරට යන්න වැඩ පිලිවෙලක් හදාගන්න ඕන
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම අරන් කරන්න බැහැ බන්. මම පෞද්ගලිකවම දන්නව අනුර කුමාර කෘශිකර්ම ඇමති ඉන්න කාලෙ මාතර වැව් හදන්න ඔක්කොම පටන් ගන්න හදනකොට සල්ලි පාස් කලේ නැහැ ඒවට. සෑහෙන්න කකුලෙන් ඇද්දා වැඩ කරගෙන යද්දි. උඹලා ඕවා දන්නෙ නැතුව නිකන් කියනව වැඩ නෑ කට විතරයි කියල. අනුන්ගෙ ආණ්ඩුවක ඉඳන් එහෙම වැඩ කරන්න බැහැ. :no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඇමති උන පලියට තමන්ට ඕනේ විදිහට වැඩ කරන්න බෑ බන් .... ඒවාට සල්ලි pass කරන්න ඕනේ ඒ ආණ්ඩුවේ කරන විදිහට වැඩ කරන්න ඕනේ අනුන්ගේ ආණ්ඩුවක ඉදල එහෙම කරන්න බැනේ .. සල්ලි දුන් නැත්තන් මොන මගුලක්වත් කරන්න නෑ .. චම්පිකව අයින් කරලා දැම්මේ නිකන්ම
    මතක නැද්ද එහම කරන්න බැරි හින්ද තමා උන් සන්දනෙන් ඉදල අයින් උනේ .. එක පාරක් try කාරණේ ..
    ඔහොම ක්‍රම අන්තිමට උන්ට කියන්නෙත් දැන් හෙළ උරුමෙට කියන එකම තමා ...
    දැන් මේ ආණ්ඩුවේ උනුත් හොරකන් කරන්න පටන් ගත්තිත් අරුන් කොහොමද ඒවා පෙන්නලා දෙන්නේ උනුත් එක අස්සෙම ඉදල

    ආණ්ඩුවක් පිහිටවන්න නෙමේනේ උන් චන්දෙ ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ වැඩක් කරන්න ආණ්ඩුවේම ඉන්න ඕනේ නෑ විපක්ෂයටත් චන්දෙ තියනව පාර්ලිමේන්තුව ඇතුලේ ..
    මෙචර කල් උනේ ආණ්ඩුවට ඕනේ දේවල් ඔක්කොම කරන පුළුවන් බහුතරේ තියන හින්ද ..
    එහම නැතුව පාර්ලිමේන්තුවේ සම්මත උනේ නැත්තන් ආණ්ඩුවේ හිටිය කියල මොන මගුලක්වත් කරන්න බෑ

    උන් චන්දෙ ඉල්ලුවේ එහෙම වැරදි පනතක් පාර්ලිමේන්තුවට ගෙන්වොත් එකට විරුද්ද වෙන්න චන්දෙ දෙන්න පුළුවන් ගානට ආසන දෙන්න කියල .. මෙහෙ මෝඩයන්ට එක තේරෙන් නැතුව චන්දෙ දුන් නැතුවට මොනව කරන්නද
     
    :yes: ආණ්ඩු පිහිටුවන්න ඉල්ලුවෙ නැහැ වැඩි ආසන ගානක් දෙන්න කියල ඉල්ලුවෙ. අපේ එවුන් කවදද බන් ඒව ගැන හිතල ඡන්දෙ දුන්නෙ :dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජෙවීපී යට කෑ ගගහ ඉන්න විතරයි පුළුවන් කියන මතය වෙනස් වෙන්න දෙයක් කරන්න ඕනේ කියන තැන මමත් ඉන්නවා
    ජවිපෙ එක කෑගැහුව විතරක් නෙමෙයි වැඩත් කරල තියෙනව. 19 සන්ශෝධනේ එහෙම බහුතරයක් තියෙන්නෙ ජවිපෙ යෝජනා!. ඇත්තටම ජවිපෙට කෑගහන්න විතරක් පුලුවන් කියන්නෙ වෙන පක්ෂවලට චන්දෙ දෙන්න හේතු හොයන උන්. ඒ ගැටවලට අහුවෙන්න එපා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජවිපෙ එක කෑගැහුව විතරක් නෙමෙයි වැඩත් කරල තියෙනව. 19 සන්ශෝධනේ එහෙම බහුතරයක් තියෙන්නෙ ජවිපෙ යෝජනා!. ඇත්තටම ජවිපෙට කෑගහන්න විතරක් පුලුවන් කියන්නෙ වෙන පක්ෂවලට චන්දෙ දෙන්න හේතු හොයන උන්. ඒ ගැටවලට අහුවෙන්න එපා

    :):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක කරන්න බෑ බන් .. කරන්න බැරි ජවිපෙ අඩුපාඩුවක් නිසා නෙවෙයි ..
    පවතින ක්‍රමේ අඩු පාඩුවක් නිසා ..

    මේ පවතින මුළු සිස්ටම් එකම වැරදි පාරක යනවා නම්.. ජවිපෙ හරි පාරේ යනවා නම් ..
    ජවිපෙට බලය එන්නේ නෑ කියල අර වැරදි පාරේ යන සිස්ටම් ඒකට එකතු වෙන එක සාදාරණද ? කවද හරි ජවිපෙ හොඳක් කරන අරමුණකින් මේ පවතින සිස්ටම් ඒකට අනුගත වෙන්න හිතුවොත් ජවිපෙටත් වෙන්නේ අනික් පක්ෂ වලට වෙන ටිකම තමයි ..

    ජවිපෙ පැවැත්ම තියෙන්නේ එයාල වාමාංශික පක්ෂයක් විදිහට රැඳෙන තාක් කල් විතරයි , ඒ වගේම එක තමයි හරි දේ ..
    ඉතින් ජවිපෙට බෑ නේ බන් එජාපෙ සහ ශ්‍රිලනිපේ එක්ක එකතු වෙන්න ..
    ඒක නිකන් හරියට තෙලුයි වතුරයි එකතු කරන්න බෑ වගේ කේස් එකක් :)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජවිපෙ එක කෑගැහුව විතරක් නෙමෙයි වැඩත් කරල තියෙනව. 19 සන්ශෝධනේ එහෙම බහුතරයක් තියෙන්නෙ ජවිපෙ යෝජනා!. ඇත්තටම ජවිපෙට කෑගහන්න විතරක් පුලුවන් කියන්නෙ වෙන පක්ෂවලට චන්දෙ දෙන්න හේතු හොයන උන්. ඒ ගැටවලට අහුවෙන්න එපා
    ඒක හරි. නමුත් බහුතරයක් මිනිස්සු වැඩ කරනවා කියලා කියන්නෙ ගමට පාර හැදෙන එක. ඉස්පිරිතාලෙ ඉස්කෝලෙ බිල්ඩිමක් හැදෙන එක වගේ වැඩ ව්‍යවස්ථා සංශෝදන වගේ ඒව මිනිස්සුන්ට දැනෙනවා අඩුයි. හවුල් ආණ්ඩු කාලෙ කරපුවා දැන් මිනිස්සුන්ට අමතක වේගෙන යනවා. ජෙප්පොන්ට දේශපාලනේ ඡන්ද ගොඩ උස්සගන්න නම් මිනිස්සුන්ට දැනෙන වැඩ ටිකක් කරන්න වෙනවා චන්ද්‍රිකාගෙ කාලෙ කළා වගේ
     
    ඒවා කරන්න ඉන්නේ 219 උන් අනිත් ඒවා ගැන කතා කරන නැනේ .. අරව ගැන කතා කරන්න උනුත් ඉන්න එපායේ .. ආසන එකසිය ගානක් නෙමේනේ .. ව්‍යවස්ථා සංශෝදන වගේ ඒවා ගැන හිතල ආසන 10 කට චන්දෙ දෙනවත් මිනිස්සු නැද්ද ... හැම එකාටම ඔය වගේ ප්‍රශ්න නැනේ ,, සැලකිය යුතු පිරිසක් ඉන්නවනේ ඔය වගේ ප්‍රශ්න නැති ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක හරි. නමුත් බහුතරයක් මිනිස්සු වැඩ කරනවා කියලා කියන්නෙ ගමට පාර හැදෙන එක. ඉස්පිරිතාලෙ ඉස්කෝලෙ බිල්ඩිමක් හැදෙන එක වගේ වැඩ ව්‍යවස්ථා සංශෝදන වගේ ඒව මිනිස්සුන්ට දැනෙනවා අඩුයි. හවුල් ආණ්ඩු කාලෙ කරපුවා දැන් මිනිස්සුන්ට අමතක වේගෙන යනවා. ජෙප්පොන්ට දේශපාලනේ ඡන්ද ගොඩ උස්සගන්න නම් මිනිස්සුන්ට දැනෙන වැඩ ටිකක් කරන්න වෙනවා චන්ද්‍රිකාගෙ කාලෙ කළා වගේ

    ඔතන තියෙන්නෙ පක්ෂෙ ප්‍රශ්නෙකට වඩා මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්!:dull:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ කියන කාරණයට මමත් එකගයි මචන්. මමත් චන්දෙ දුන්නේ JVP එකට, අපි හිතපු තරම් දෙයක් ලැබුන් නැ.
    ලංකාවේ මිනිසු හරි බයයි මචන් අලුත් දෙයක් අත්හදා බලන්න. එහෙම කරලා ලැබෙන ප්‍රතිපලය පිළිගන්න තරම් ශක්තියක් ගොඩක් දෙනෙකුට නැ. අවාසනාවට ලංකාවේ තරුණ පරම්පරාවත්(බහුතරයක්) තමන්ගේ ජාතිය ආගම වගේම චන්දෙ දෙන පක්ෂයත් උපතින්ම අරන් එන්නේ. බලමු යටත් විජිත මානසිකත්වයෙන් මිදුන පරම්පරවක් ගොඩ නැගුන දවසක අනිවාර්යෙන්ම මේ ක්‍රමය, මේ රට වෙනස් වෙයි.
    උබ මතු කරපු කාරණයේදී මචන් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ස්වාදීනව කටයුතු කිරමේ ගැටළු වගේ දේවල් ඕකට හරස් වෙනවා. හැබැයි කරන්න බැරි නැ.
    මේක මට හිතෙන විදිය.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඇමති උන පලියට තමන්ට ඕනේ විදිහට වැඩ කරන්න බෑ බන් .... ඒවාට සල්ලි pass කරන්න ඕනේ ඒ ආණ්ඩුවේ කරන විදිහට වැඩ කරන්න ඕනේ අනුන්ගේ ආණ්ඩුවක ඉදල එහෙම කරන්න බැනේ .. සල්ලි දුන් නැත්තන් මොන මගුලක්වත් කරන්න නෑ .. චම්පිකව අයින් කරලා දැම්මේ නිකන්ම
    මතක නැද්ද එහම කරන්න බැරි හින්ද තමා උන් සන්දනෙන් ඉදල අයින් උනේ .. එක පාරක් try කාරණේ ..
    ඔහොම ක්‍රම අන්තිමට උන්ට කියන්නෙත් දැන් හෙළ උරුමෙට කියන එකම තමා ...
    දැන් මේ ආණ්ඩුවේ උනුත් හොරකන් කරන්න පටන් ගත්තිත් අරුන් කොහොමද ඒවා පෙන්නලා දෙන්නේ උනුත් එක අස්සෙම ඉදල

    ආණ්ඩුවක් පිහිටවන්න නෙමේනේ උන් චන්දෙ ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ වැඩක් කරන්න ආණ්ඩුවේම ඉන්න ඕනේ නෑ විපක්ෂයටත් චන්දෙ තියනව පාර්ලිමේන්තුව ඇතුලේ ..
    මෙචර කල් උනේ ආණ්ඩුවට ඕනේ දේවල් ඔක්කොම කරන පුළුවන් බහුතරේ තියන හින්ද ..
    එහම නැතුව පාර්ලිමේන්තුවේ සම්මත උනේ නැත්තන් ආණ්ඩුවේ හිටිය කියල මොන මගුලක්වත් කරන්න බෑ

    උන් චන්දෙ ඉල්ලුවේ එහෙම වැරදි පනතක් පාර්ලිමේන්තුවට ගෙන්වොත් එකට විරුද්ද වෙන්න චන්දෙ දෙන්න පුළුවන් ගානට ආසන දෙන්න කියල .. මෙහෙ මෝඩයන්ට එක තේරෙන් නැතුව චන්දෙ දුන් නැතුවට මොනව කරන්නද

    :yes::yes::yes: