JVP සහෝදරයින් ඇත්තද බං මේක 😦😦😦😦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    අඩේ බලපන්කෝ මේක පොඩ්ඩක් .
    නාමයෝජනා අංකයක් කුත් දීලා
    ඇඩෙනවා බං තනි ඇහැට
    FB_IMG_1592076695322.jpg
     
    • Haha
    Reactions: LoKiFerguson
    May 9, 2020
    16
    7
    3
    ඔය සාෆි නෙමෙයිනේ බන්. මටනම් පෙන්නේ වෙන කෙනෙක් වගේ

    Safi_Kurunegala.JPG


    ss-copy.jpg



    මට පේන විදියේ වරදක්ද මන්දා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඔය සාෆි නෙමෙයිනේ බන්. මටනම් පෙන්නේ වෙන කෙනෙක් වගේ

    Safi_Kurunegala.JPG


    ss-copy.jpg



    මට පේන විදියේ වරදක්ද මන්දා.
    පොඩ්ඩක් වෙනස් වගේ තමයි බං . ඒත් ඔය JVP එකෙන් ෂුවර් නැහැ ඉබ්‍රාහිම් නානා List එකෙන් දාපු එකේ මේකත් ෂුවර් නැහැ ඉතිං Identity jeppaa එනකං ඉන්න වෙනවා හරි විස්තරයක් ගන්න
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ගෝටා ඇවිල්ලා සාෆි ඇල්ලුවද බන්?

    ටිකැට් ගත්තේ සිංහබාහු බලන්න පෙන්නන්නේ සාජන් නල්ලතම්ම්බි

    පවුවුවු නේහ්?
    සාෆි අල්ලන්න ව කියලා ඡන්ද පොරන්දු වල තියෙනවද . පොඩ්ඩක් පෙන්නපන් බලන්න . 2014 ඉඳන් 2019 වෙනක් මොන ෂෝ එකද මල්ලි පෙන්නුවේ පොඩ්ඩක් ඒකත් කියපන් කෝ බලන්න 😀😀😀
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අම්පාර කියලා Electoral district එකක් නෑනේද ? මම දන්නා තරමට අම්පාර අයිතිවෙන්නේ දිගාමඩුල්ලට

    මේ තියෙන්නේ දිගාමඩුල්ල ජෙප්පොන්ගේ ලිස්ට් එක


    1245.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝටා ඇවිල්ලා සාෆි ඇල්ලුවද බන්?

    ටිකැට් ගත්තේ සිංහබාහු බලන්න පෙන්නන්නේ සාජන් නල්ලතම්ම්බි

    පවුවුවු නේහ්?
    :lol: :lol: :lol: