JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    රෙප් නෙමෙයි මොනවා කැපුවත් මං JVP එකට support කරනවා බොලව්. අද නොතේරෙන එවුන්ට හෙට තේරෙයි.

    10001357_286931671461287_1171170999_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරදුණේ කවුද???

    මේකයි අමිල.......
    මම පෞද්ගලිකව හෝ පොදුවේ හිතන්නේ නෑ ජවිපෙ රට පාලනයට සුදුසුයි කියා. ජවිපෙ සහෝදරවරු 4 දෙනා ඇමතිකම් කරද්දී ඒ එක් ඇමතිවරයෙක් සමග අතිශය කිට්ටු රාජකාරි සම්බනිධතාවයක් තිබුණා ඒකයි මෙහෙම කියන්නේ.
    ජවිපෙ රට පාලනයට නොවෙයි.....
    ජවිපෙ අවශ්‍ය ආන්ඩුව පාලනය කිරීමටයි.
    මේ ආන්ඩුව ලවා කරවගන්න තියන සංවර්ධනය කර ගන්න අතරේ, ඒක පාලනය කරන්න ජවිපෙ අපි පත් කරනවා.
    අපි කරන්නේ සියළු දෙනා ගේ ම හැකියාවන් රටට උකහා ගන්න එක..........
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රටේ මිනිස්සු ඕගොල්ලන්ට කරපු වෑඩේ අන්තිම කෑතයි නේද..වෑලේ වෑල් නෑ නේද පුටේ..

    අපි දන්නා තරමට චන්දෙ තිබුනේ පලත්සබා දෙකක.......
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේකයි අමිල.......
    මම පෞද්ගලිකව හෝ පොදුවේ හිතන්නේ නෑ ජවිපෙ රට පාලනයට සුදුසුයි කියා. ජවිපෙ සහෝදරවරු 4 දෙනා ඇමතිකම් කරද්දී ඒ එක් ඇමතිවරයෙක් සමග අතිශය කිට්ටු රාජකාරි සම්බනිධතාවයක් තිබුණා ඒකයි මෙහෙම කියන්නේ.
    ජවිපෙ රට පාලනයට නොවෙයි.....
    ජවිපෙ අවශ්‍ය ආන්ඩුව පාලනය කිරීමටයි.
    මේ ආන්ඩුව ලවා කරවගන්න තියන සංවර්ධනය කර ගන්න අතරේ, ඒක පාලනය කරන්න ජවිපෙ අපි පත් කරනවා.
    අපි කරන්නේ සියළු දෙනා ගේ ම හැකියාවන් රටට උකහා ගන්න එක..........

    ow, meka tamai JVP eken api balaporottu wenne