JVP Christmas Massage

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    10439509_1536576809918830_1144181173036150022_n.jpg
     
    • Like
    Reactions: 541100

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නත්තල් පනිවිඩේටත් දේශපාලනේ.මොන බූරුවෙක්ද ඕයි මේ :oo:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කොමියන්ට ආගමක් නැතෝ...... ආගම අබිනෝ.....
    මුන් වෙසක් එකට පණිවිඩ නිකුත් කල බවක් මතක නැහැනෙ.ඇයි මේ :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුන් වෙසක් එකට පණිවිඩ නිකුත් කල බවක් මතක නැහැනෙ.ඇයි මේ :rofl:

    :rofl: මතක් නැත්තේ දුමින්ද සිල්වා ගේ පැත්තේ නිසා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :rofl: මතක් නැත්තේ දුමින්ද සිල්වා ගේ පැත්තේ නිසා
    සිරාවට අහන්නෙ වෙසක් පණිවිඩේත් තියෙනවනං දාපන්කෝ බලාගන්න.එතකොට හිතගත්තහැකි ජෙප්පෝ මේ වෙලාවේ අවස්ථාවාදී දේශපාලනයක් නෙමේ කරන්නෙ කියලා
    1.gif
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නත්තලටත් ජරා දේශපාලනේ ගාව ගන්න තරං ජෙප්පො පහලට වැටිලා :(
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    මුන් වෙසක් එකට පණිවිඩ නිකුත් කල බවක් මතක නැහැනෙ.ඇයි මේ :rofl:

    වෙසක්වලටත් බැහැ. මුන්ගෙ මාඕ සේඩොං කාරයා තමා චීනෙ පුරා පන්සල් කඩලා ලී ගත්තේ වෙන වැඩවලට. මුන්ගෙ උතුරු කොරියාවෙ තමා ආගමක් අදහන්න තහනං.

    මුන් දන්නේ නැහැ කොමියෝ බලේට ආවාම සමාජෙ රීස්ට්‍රක්ච කරනවා කියනෙක. ලස්සනට විවේචනය කරන නිසා උක පුඩ දාගෙන අහන් ඉන්නව. රටේ බහුතරේ අතෙන් අරන් උකෙන් තියාගන්න ටයිප් නෙවෙන නිසා හොඳයි. කොමියො ඉතිං ජීවිතෙට බලේට නොඑන නිසා හොඳයි. නැත්තං අපිටත් වෙන්නේ මැරිල යන්න.

    විජෙවීර රෂියාවලින් එන්න ඉස්සර දුෂ්ට කතාවක් කියල තිබුනෙ. විප්ලවේට විරුද්ධ උනොත් කරන දෙ මම දන්නවා කියල. මුන් දන්නෙ නැහැ කොමියන්ගෙ හැටි.

    මරා හොරා බව මමත් පිළිගන්නවා. කොමියන් ගැන නොදැන උන්ට කඩේ යන එකත් හරියට යුද්ධේ දින්නා කියලම මරාට ඡන්දෙ දෙනවා නම් ඒ වගෙ තමයි.
     
    :yes: ජෙප්පො කියන්නෙ ජරා හැත්තක් උන් දාන ඒවා ඔලුවට වැටුනම අයින් කරගන්න ලේසි නෑ ඒක තමයි භයානකම.මුන් අදහන තරුණ කොල්ලො කෙල්ලො ඉස්සරත් දැනුත් හැසිරෙන හැටි දැක්කම පේනවා
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුබ නත්තලක් කිතුනු සහොදර සහොදරියන්ට
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    :yes: ජෙප්පො කියන්නෙ ජරා හැත්තක් උන් දාන ඒවා ඔලුවට වැටුනම අයින් කරගන්න ලේසි නෑ ඒක තමයි භයානකම.මුන් අදහන තරුණ කොල්ලො කෙල්ලො ඉස්සරත් දැනුත් හැසිරෙන හැටි දැක්කම පේනවා
    2.gif

    පූර්ණ කොමි සිස්ටම් එකක් ගැලපෙන්නෙ නැහැ බන් ලංකාවට. ඒකයි ඇත්ත. ලංකාවට නෙවෙ කොහෙටවත් ගැලපෙන්නෙ නැහැ. :angry: ලංකාවට ගැලපෙන්නේ දෙකම මික්ස් කරලා හදන සිස්ටම් එකක් තමයි හොඳ කොමියේ සමහර දේවල් හොඳයි. සමහර දේවල් නරකයි. දැන් බලපං චීනෙ නමටනෙ කොමි. රට සම්පූර්ණ ධනවාදී. නැත්තං පැවැත්මක් නැහැ.

    ජෙප්පන් ඉන්නේ තාම අර කොමි මානසිකත්වෙ ඔලුවේ ඔබාගෙන. ඔතන කථික හැකියාවෙන් නෙවෙයි මිනිස්සු මනින්න ඕනේ. ජේවීපී එකෙ ඔය වීරවංස එහෙම ඉන්නෙ තියෙන්නේ කථික හැකියාව විතරනෙ. ඇති දැක්මක් නැහැ. මරාගෙ දූෂණය ලස්සනට විවේචනය කරනවා කියලා නෙවෙයි ඡන්දෙ දෙන්න ඕනේ.. උන්ගේ ඇජන්ඩා එක බලලා. ඔතන මම දන්න විදිහට ටිල්වින් විතරයි මේ ලෝකෙ ජීවත්වෙන්නේ අනික් උන් තාම සීසීසීපී එකේ ලෙනින්ලා ස්ටාලින්ලා එක්ක ජීවත්වෙන්නෙ. :lol:

    තරුණ කොල්ලො ගැන කියුවොත් කැම්පස්වල වෙන්නේ ෆස්ට් සෙකන්ඩ් ඉයර්වල කොල්ලො කෙල්ලො කැමැත්තෙන් හා බලෙන් ඕවට යන තැනට කටයුතු සිද්ධ කරනව. මොකද උන්ට සින්නොන්ගෙ කුප්පි නැතුව ගොඩ යෑමක් නැහැ. තනි වෙන්ඩයි වෙන්නෙ. පැවැත්මක් නැහැ. ඒ උනාට බලපං ඕවට ෆයිනල් උන් යන්නෙ නැහැ. කොල්ලො කෙල්ලො නිකන් ගුටි කනව. උන් කරන සමහර උත්ඝෝෂණ සාධාරණයි සමහරක් එව්වා පඩතරේ ජෙප්පන්ගෙ දේශපාලන උවමනාවටම කරන එවුවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කලු පූසා;17627552 said:
    ekane oi math kalpana kare?
    Jesus wath market kara ehenam chande lan weddi

    උබ අර කෙල්ලන්ගේ පෙට්ටි කැඩිලා කියලා හොයාගත්තේ කොහොමද?? :D :D

    මන් කලපනා කලේ එක. උබ හිතුවේ උන් කොටි කියලද උන්ට ගහනකොට හොද වැඩේ කියලා හිනාවෙන්න