sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    මේ විදියට විශ්වාසභංග යෝජනා 02ක් ගෙන ආවාම රිෂාඞ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඞ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා.

    මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවාම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව රැක ගැනීම දෙස බලලයි රිෂාඞ් බදුර්දීන් දෙස බලන්නේ.


    :sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සු දැන් නිවැරදිව හිතනවා...ඔය massage එක ගමට ගෙනියන්න ඕනේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    61197880_2342504196005782_1462467077599133696_n.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බදූර්ඩීන් ඇමතිතුමා සංවේදී කතාවක් කලා.අපි එතුමාට පක්ෂව චන්දය දෙනවා -- නවීන් හම්බයා