UNP එකේ එවුන් වැඩිය බැන්නේ නැත්තේ කොයි වෙලේ ඒ පැත්තට පනින්න වෙයිද දන්නේ නැති නිසා...

අනුර වගකියන්න ඕන පරාජෙට..අනුරයා මහින්ද පතුරු ගැහුවා...ඒ තරහට මහින්දගේ උන් JVP පතුරු ගැහුවා...වාසිය UNP එකට ගියා..UNP උන් JVP එකට බන්නෙම නැති තරම්...ගොඩක් අලියාගේ support උන් බොර දියේ මාළු බැවා..උන් JVP එකට උදව් කරන බව පෙන්නලා අන්තිමට UNP එකට චන්දෙ දුන්නා..
අනුරයා දෙපැත්තටම සමබරව නෙළුවා නම් ඔහොම වෙන්නේ නැහැ...ඒ අතින් සුනිල් හදුනෙත්ති නම් සමබරව කතා කළා,රටේ කරුමෙට උ පරාදයි

ගොනෝ මන් කියන්නේ මුලින් අදුරගනින් ඔය වගේ ඇතුලින් game ගහන උන්..ඔය යකා දවස ගානේ දැම්මා නේද උගේ චන්දෙත් මී පාර JVP එකට කියලා.
එහෙව් කියපු එකා අද ඔහොම කියනවා![]()
ගොනෝ මන් කියන්නේ මුලින් අදුරගනින් ඔය වගේ ඇතුලින් game ගහන උන්..ඔය යකා දවස ගානේ දැම්මා නේද උගේ චන්දෙත් මී පාර JVP එකට කියලා.
එහෙව් කියපු එකා අද ඔහොම කියනවා![]()


JVP උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. අපිත් JVP ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ. බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%
හදුනෙත්ති, සමන්ත විද්යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..
JVP ekata salakiya yuthu asana labuna nam hodai. Namuth hithuva tharam JVP ekata labune naha . REASON EKA.--OHUNGE CHANDA VIAPRAYEDI , MUL THANA DUNNE , ANUNGE VARADI PENVA DEEMAI. EHEMA VARADI PENVA DEEMA VADAGATH. NAMUTH SAMANYA CHANDE DANA AHINSAKA MINISSU PRADANA VASAYEN BALA POROTTHU VENNA VIVECHANAYATA VADA *****THAMANGE KUSAGINNA NIVA GANNA MONEY LABENA KRAMAYAKYA***** EYATA MUL THANA DUNNA NAM JVP EKATA MEETA VADA CHANDE LABA GANNA THIBUNA.
මචං මටනම් ප්‍රතිඵල ගැන සැකයි බන් ජේවීපී එකට මීට වඩානම් ඡන්ද වැටුනා බන්.අහන අහන එකා කිව්වෙ මේපාර සීනුවට දෙනවා කියලා.මම නම් හිතන් හිටපු ගාන ආසන 15+ ඒත් බලපන්කො මාතරින්වත් එකක්වත් නෑනෙ.අනිවා එකක් එන්න ඕන.
JVP එක ගැන හිටපු මහ ලේකම් ලයනල් බෝපගෙම කලින් කියල තියෙන කතාව
https://youtu.be/_AFKWufaUBw?t=276
විප්ලවයට පෙර හදාරන්න .. නැත්තම් රටට වැඩක් නැති තවත් එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්, යූ ඇන් පී යක් බිහිවේවි

shik sunil hadunneththi paradinna aththe laginඅභ්‍යන්තර ආරංචි මාර්ග දන්නා කෙනෙක් කියහල්ල JVP එකට ආසන කීයක් එයිද කියල... රටේ තිබ්බ පිබිදීම එක්ක මේ ප්‍රතිපල ඇදහිය නොහැක්කක්..

අටක් ? වගේ එයි නේද
දැන් මගේ එකම බලාපොරොත්තුව පොනිල් ව දුර්වල කරලා මෛත්‍රී ව ශක්තිමත් වෙන ක්‍රමයක්![]()
Same here machan. පොනිල්ගෙන් නම් සත 5 කට වැඩක් නෑ. ඕකා රට සංවර්දනය කරන්නෙත් නෑ. වටේ ඉන්න එවුන් හොරා කනවා.
