JVP_සමග_සිටිසැමට ස්තුතියි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    UNP එකේ එවුන් වැඩිය බැන්නේ නැත්තේ කොයි වෙලේ ඒ පැත්තට පනින්න වෙයිද දන්නේ නැති නිසා...

    jvp unp kawadawath ekathuwenne na :lol:
    atheethaya amathaka wechcha dawadaka ekathu wei
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අනුර වගකියන්න ඕන පරාජෙට..අනුරයා මහින්ද පතුරු ගැහුවා...ඒ තරහට මහින්දගේ උන් JVP පතුරු ගැහුවා...වාසිය UNP එකට ගියා..UNP උන් JVP එකට බන්නෙම නැති තරම්...ගොඩක් අලියාගේ support උන් බොර දියේ මාළු බැවා..උන් JVP එකට උදව් කරන බව පෙන්නලා අන්තිමට UNP එකට චන්දෙ දුන්නා..

    අනුරයා දෙපැත්තටම සමබරව නෙළුවා නම් ඔහොම වෙන්නේ නැහැ... :( ඒ අතින් සුනිල් හදුනෙත්ති නම් සමබරව කතා කළා,රටේ කරුමෙට උ පරාදයි

    :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොනෝ මන් කියන්නේ මුලින් අදුරගනින් ඔය වගේ ඇතුලින් game ගහන උන්..ඔය යකා දවස ගානේ දැම්මා නේද උගේ චන්දෙත් මී පාර JVP එකට කියලා.

    එහෙව් කියපු එකා අද ඔහොම කියනවා :lol::lol::lol::lol:

    ehema thamayi ban.....e welawata owa unta amathakayi
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොනෝ මන් කියන්නේ මුලින් අදුරගනින් ඔය වගේ ඇතුලින් game ගහන උන්..ඔය යකා දවස ගානේ දැම්මා නේද උගේ චන්දෙත් මී පාර JVP එකට කියලා.

    එහෙව් කියපු එකා අද ඔහොම කියනවා :lol::lol::lol::lol:

    mama manasikawa watila ban inne.....mokuth kiyanna baha:sorry::sorry:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හදුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න නැති පාර්ලිමේන්තුවෙන් ඒ ඒ අයට ඉක්මනටම ප්‍රතිපල ලැබෙයි. මොකද මාතර බදුල්ල ගැන කතා කරන්න ඔය එකෙක්වත් නෑ. ඒත් ජවිපෙ අපි වෙනුවෙන් එක මන්ත්‍රී දූරයකින් හරි වැඩ කරනවා නියතයි. දැන දැනම හොරුන්ට තක්කඩින්ට දැන දැනම චන්දේ දෙන රටක් දැක්කමයි මං නම්
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    JVP උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. අපිත් JVP ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ. බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%

    හදුනෙත්ති, සමන්ත විද්‍යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..

    ඒකට තමයි බං ප්‍රතිපත්ති කියන්නේ ඒව වෙනස් කරපු දාට පක්ෂේ විනාසයි. වැරුද්ද දැක්ක තැන කව්රුත් වැරදි බං. ලංකාවට, එහි ජනතාවට වින කරන ‍ඕනේ එකෙක් අපේ සතුරෙක්. පොදු සතුරෙක් නෙමෙයි
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    JVP ekata salakiya yuthu asana labuna nam hodai. Namuth hithuva tharam JVP ekata labune naha . REASON EKA.--OHUNGE CHANDA VIAPRAYEDI , MUL THANA DUNNE , ANUNGE VARADI PENVA DEEMAI. EHEMA VARADI PENVA DEEMA VADAGATH. NAMUTH SAMANYA CHANDE DANA AHINSAKA MINISSU PRADANA VASAYEN BALA POROTTHU VENNA VIVECHANAYATA VADA *****THAMANGE KUSAGINNA NIVA GANNA MONEY LABENA KRAMAYAKYA***** EYATA MUL THANA DUNNA NAM JVP EKATA MEETA VADA CHANDE LABA GANNA THIBUNA.

    උඹ එක රැස්වීමකට වත් ගියේ නැද්ද බං? විවේචන කරා වගේම දැක්ම පැහැදිලිව රටට ඉදිරිපත් කරා. ඒක තේරුම් ගන්න බැරි ‍මෝඩ ජාතියක් අපිට ඉන්නේ බං
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචං මටනම් ප්‍රතිඵල ගැන සැකයි බන් ජේවීපී එකට මීට වඩානම් ඡන්ද වැටුනා බන්.අහන අහන එකා කිව්වෙ මේපාර සීනුවට දෙනවා කියලා.මම නම් හිතන් හිටපු ගාන ආසන 15+ ඒත් බලපන්කො මාතරින්වත් එකක්වත් නෑනෙ.අනිවා එකක් එන්න ඕන.

    ඒ මචං UNP හරි UPFA එකට හරි ඡන්දේ දුන්නේ කියලා කියන්න නෝන්ඩි එවුන් බං JVP එකට දුන්නා කියන්නේ එහෙම. එතකොට නෝන්ඩි නෑනේ බං පිරිසිදු පක්ෂෙකට ඡන්දේ දුන්නා කියලා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    JVP එක ගැන හිටපු මහ ලේකම් ලයනල් බෝපගෙම කලින් කියල තියෙන කතාව :D
    https://youtu.be/_AFKWufaUBw?t=276

    විප්ලවයට පෙර හදාරන්න .. නැත්තම් රටට වැඩක් නැති තවත් එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්, යූ ඇන් පී යක් බිහිවේවි

    ඩේට යනව කෙටියෙන් කියපන්කො,
    හොරු අල්ලන කාල් මර්ක්ස් ක්‍රමය ගැන තියෙනවන්ම් අනුර කුමාර මහතාට වැදගත් වෙයි.:P
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    koi aanduwa balayata aawath JVP 1 karanne wurthiyia samithiwalin nathi parshna athikarala rate udgoshana wadawarjana athikarana 1 witharai, oowa hnda minissunta JVP 1 aprasannai
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අභ්‍යන්තර ආරංචි මාර්ග දන්නා කෙනෙක් කියහල්ල JVP එකට ආසන කීයක් එයිද කියල... රටේ තිබ්බ පිබිදීම එක්ක මේ ප්‍රතිපල ඇදහිය නොහැක්කක්..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අභ්‍යන්තර ආරංචි මාර්ග දන්නා කෙනෙක් කියහල්ල JVP එකට ආසන කීයක් එයිද කියල... රටේ තිබ්බ පිබිදීම එක්ක මේ ප්‍රතිපල ඇදහිය නොහැක්කක්..

    අටක් ? වගේ එයි නේද

    දැන් මගේ එකම බලාපොරොත්තුව පොනිල් ව දුර්වල කරලා මෛත්‍රී ව ශක්තිමත් වෙන ක්‍රමයක් :baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අටක් ? වගේ එයි නේද

    දැන් මගේ එකම බලාපොරොත්තුව පොනිල් ව දුර්වල කරලා මෛත්‍රී ව ශක්තිමත් වෙන ක්‍රමයක් :baffled:


    Same here machan. පොනිල්ගෙන් නම් සත 5 කට වැඩක් නෑ. ඕකා රට සංවර්දනය කරන්නෙත් නෑ. වටේ ඉන්න එවුන් හොරා කනවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Same here machan. පොනිල්ගෙන් නම් සත 5 කට වැඩක් නෑ. ඕකා රට සංවර්දනය කරන්නෙත් නෑ. වටේ ඉන්න එවුන් හොරා කනවා.

    උගේ සමහර ප්‍රතිපත්ති රටක් දියුණු කරන්න හොඳයි ..
    එත් ඕකගේ පෙන්නන්නම බැරි ලක්ෂණයක් තමයි තමන් කරපු වරදක් පිළිගන්නේ නැති එක .
    තමන් වටේ ඉන්න උන් වැරදි කරනවා කියල දැනගෙනත් උන්ව ආරක්ෂා කරනවා ..
    අනික රනිල්ට තරම් පාතාල සම්බන්ද කම් නැතුව ඇති මේ දේශපාලනේ ඉන්න කාටවත් .. :no: