K_ZONE සහෝදරයා ඇතුලු හැකින් දන්නා අයගෙන් කරන ක&#3535

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
1. Ahu wenne naha kiyala deyak nam naha awama weemak witharai wenne.

2. Pala karana dewal gana wagakeemak bara ganna kawruth nathi news boru ho aththa dekama wenna puluwan. Anonymous kiyala group ekak innwada naththan eka political drama ekak da wage dewal godak thiyanwa. Enisa wagakeema bara ganna pudgalayek naththan kiyana dewal lokuwata wiswasa karanna epa.

3. Sci Fi film wala science theory based karagena kiyana katha tikak hari wenna puluwan awastha thiyanawa. Namuth ewala thiyana godak dewal theory eka thibbata aththa loke karanna baha ehema naththan thawa awrudu bara gaanak yai echchra diyunuwak labanna.

4/5/6. Ona kenekta ona boru kathawak hadala pathurawanna puluwan. Ehema baluwama oya okkoma boru wenna puluwan. Ewagema loke government walin hangana dewaluth thiyanwa. Enisa owa gana hari nigamanayakata enna baha.
Wisheshayenma internet eke pala wena dewal kiyawala witharak hari nigamanekata ennama baha.


බොහෝම ස්තූත්යි GT අයියේ අදහස් දැක්වූවාට.. ඔයා කියන කතාවට එකඟයි.. මොකද දැන් වැඩිහරියක්ම බොරු තමා යන්නේ ඉන්ටර්නෙට් එකේ..වගකීමක් බාරගන්න කෙනෙක් නෑ..

විකිලීක්ස් ගත්තොත් ඒකම මහා බොරුවක් බව දැනෙනවා..
දැන් ගොඩාක් Europe governments පාලනය වෙන්නේ banks වල සහ 1% විතර ධනපතියන්ට උවමනා විදිහට..:)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
1185071_501933256559948_2139611451_n.jpg

:eek:

1001223_569557103103794_342160089_n.jpg

BUMP! :baffled:
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Man mewa gana igena ganna sayi ban eeth mee kiyala tiyana kisi deyak gana man awankawa melooma deyak danne naha

ඉගෙනගමු හෙමීට..මේකේ ඉන්නේ ලංකාවේ හොඳ මීටර් සෙට් එකක්..මාත් බලන් ඉන්නේ කවුරුහරි සප් එකක් දෙනකම්..:)
 

battaramulla

Member
Apr 17, 2015
367
12
0
Battaramulla
මාත් කැමතිම topic ටිකක් මට හිතෙන විදියට උත්තර දෙන්නම්.

1. මේක හරියට හොරකම් කරොත් අහුවෙනනෙ නැද්ද වගේ ප්‍රශ්ණයක් නේද. ඔව් ඔයා අහු නොවෙනකම් හොරකම් කරන්න පුලුවන්. හැබැයි ඔයාව හොයා ගන්න කාට හරි උවමනා උනොත් ඔයා පාවිච්චි කරපු උපකරනම ඔයාව පාවා දෙනවා ඒක තමයි ඇත්ත.

2. මේ ගැන නම් අදහසක් නෑ

3. අනිත් දෙවල් ගැනනම් වැඩිය හිතන්න යන්න එපා. තමන්ගේ බලය පවත්වගෙන යන්න ලංකාව තුල කොච්චර දෙවල් සිද්ද වෙනවද හිතන්න බටහිර රටවල් තමන්ගේ බලය වැඩි කර ගන්න, බලය රැක ගන්න අපි හිතන්නෙවත් නැති දෙවල් කරනවා. නිකමට හරි ඒවා එලියට අවොත් එක මනස්ගාතයක් කියලා සනාත කරන්න තවත් එ වගේ දෙවල් සුලභ කරලා මිනිස්සුන්ගේ මනස වෙනතනට යොමු කරනවා. එ පාරාසය අපිට හිතා ගන්නවත් බෑ. මේ දෙවල් ගැන මිනිස්සු තර්ක කරනවා ඒත් වෙන්නේ සත්‍ය යට යන එක විතරයි.
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    සැහෙන්න ලොකු ටොපික් එකක්


    මෙහෙමය් උබ මේ මොකක් හරි ෆිල්ම් එකක් බලලා ෆුල් මානසික පාරක් ද ගහගෙන ඉන්නේ

    හිහිහිහි

    නැත්තන් මේවා කියවද්දී අපිටත් කොලොප්පන් වගේ


    උබ බැරි වෙලාවත් එන්ශියන් එලියන්ස් එහෙම බලන්නෙපා මයේ පුතේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ Illuminati, conspiracy theory ඕවා ගැන හිතනවා වැඩියි.........ඉන්ටනෙට් එකේ තියන හැම බහුබූතයක්ම ඔලුවට දාගන්න එපා පිස්සු හැදිලා නවතින්නේ
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සැහෙන්න ලොකු ටොපික් එකක්


    මෙහෙමය් උබ මේ මොකක් හරි ෆිල්ම් එකක් බලලා ෆුල් මානසික පාරක් ද ගහගෙන ඉන්නේ

    හිහිහිහි

    නැත්තන් මේවා කියවද්දී අපිටත් කොලොප්පන් වගේ


    උබ බැරි වෙලාවත් එන්ශියන් එලියන්ස් එහෙම බලන්නෙපා මයේ පුතේ


    Ancient Aliens Few seasons already watched:lol::lol:

    Noo machan mama mentally fully healthy

    ex: 1+1=2 (see:lol::lol:)



    ne machan mama maara interested.. because of some unexplained things happened to someone i knew :oo:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උඹ Illuminati, conspiracy theory ඕවා ගැන හිතනවා වැඩියි.........ඉන්ටනෙට් එකේ තියන හැම බහුබූතයක්ම ඔලුවට දාගන්න එපා පිස්සු හැදිලා නවතින්නේ

    සිරාවටම ඒකනම් ඇත්ත..:)