Kaalla mokakda?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම දැන් දවස් 5ක් විතර අඩුවට ගත්ත පල්සර් බයික් එකක් රීස්ටෝර් කරා. බයික් එක ගලවද්දි මේ රබර් කෑල්ල වැටුන. මට හිතාගන්න බෑ මේ කෑල්ල යන්න ඕන කොතනටද කියල.

    දන්න කෙනෙක් උදව් කරන්න. :P

    J41mVlj.png


    V6Ehf7U.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,814
    113
    Mother Earth
    ඕක තමයි බයික් එකේ බැටරි එක grip වෙලා ලිස්සන්නෙ නැති වෙන්න හිරට හිටින්න ගහන කෑල්ල. බයික් එකේ බඳට අලවල තියෙන්නෙ. බැටරි එක උඩින්. දැන් ඕක ගහගනින් පුකේ. :)