Kaalla mokakda?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕක තමයි බයික් එකේ බැටරි එක grip වෙලා ලිස්සන්නෙ නැති වෙන්න හිරට හිටින්න ගහන කෑල්ල. බයික් එකේ බඳට අලවල තියෙන්නෙ. බැටරි එක උඩින්. දැන් ඕක ගහගනින් පුකේ. :)

    :lol::lol::lol:
    mata mawila penawa
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ඕක අවුලක් නෑ බං
    මගේ යාලුවෙක් වැඩ කරනවා මිටුසුබිෂි කම්පැනි එකේ සර්විස් සෙන්ටර් එකේ. උන් වාහන ගලවලා ආපහු හයි කරාම ඇන අනං මනං කෑලි ගොඩක් ඉතුරු වෙනවලු. ඒවා වැඩිපුර කෑලි ඕවා ගණන් ගන්න දේවල් නෙමෙයි
     
    shehanoki

    Junior member
  • Jan 27, 2007
    283
    19
    18
    Colombo
    Machan meaka seat eka mount kerana thana bush ekak. Me thiyenne e wage ekak. Seat damper kiyala meka mention kerala thiyenne. Me bush eka nathnam vibration eka rider ta daneneawa wadi.

    seat_3.jpg
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඕක අවුලක් නෑ බං
    මගේ යාලුවෙක් වැඩ කරනවා මිටුසුබිෂි කම්පැනි එකේ සර්විස් සෙන්ටර් එකේ. උන් වාහන ගලවලා ආපහු හයි කරාම ඇන අනං මනං කෑලි ගොඩක් ඉතුරු වෙනවලු. ඒවා වැඩිපුර කෑලි ඕවා ගණන් ගන්න දේවල් නෙමෙයි

    මට වෙලාවකට හිතෙනව බං මගෙ ජුණ්ඩත් වැඩි පුර කෑල්ලක්ද කියල :dull:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ඕක තමයි බයික් එකේ බැටරි එක grip වෙලා ලිස්සන්නෙ නැති වෙන්න හිරට හිටින්න ගහන කෑල්ල. බයික් එකේ බඳට අලවල තියෙන්නෙ. බැටරි එක උඩින්. දැන් ඕක ගහගනින් පුකේ. :)

    පුක හොදට හිරට තියෙය් එහෙනන්...