Kaalo Ayathi (කාලෝ අයන්ති)

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
chintha4u said:
Ai naththe mama ekagai. Ekath uthum deyak achieve kireemak thamai. Hithapan mehema

Adura = Mohaya
Pandama dalwanawa = Nuwanin balanawa
Paara = Arya ashtangika maargaya
Rajyaya = Sambudhdha Rajyaya.
Kalliya = Bikshuun Wahansela.
Geetha = Budhdha Dharmaya.

Ekai kiyanne meka frame-work ekak kiyala. Kamathi uthum aramunak mekata daanna puluwan.
එළ :D
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔ‍ය ස‍හො‍ද‍ර‍ය‍ගේ‍ නි‍ර්‍ම‍න‍ය‍ ටි‍කක්‍ ගැ‍ඹු‍රි‍න්‍ ගෙ‍න‍ වි‍ශ්ලෙ‍ශ‍නය‍ ක‍ල‍යු‍තු‍ දෙ‍ය‍ක්‍ නි‍ස‍යි‍ මේ‍ ගැ‍ට‍ලු‍ව‍ ගො‍ඩ‍ක්‍ අ‍ය‍ට‍ ඇ‍ති‍වි‍ ති‍යෙ‍න්නෙ‍....අ‍නි‍ත්‍ එ‍ක ඔ‍යා දී‍ ති‍බෙ‍න‍ සැ‍කි‍ල්‍ලට හා‍ එ‍ම‍ රා‍මු‍ව‍ තු‍ල‍ට‍ ගො‍ඩ‍ක්‍ වි‍වි‍ඩ අ‍මු‍ද්‍ර‍ව්‍ය දා‍ලා‍ පි‍රවී‍මේ‍ අ‍නු‍බ‍ල‍ය‍ හා‍ නි‍ද‍හ‍ස ඔ‍බ වි‍සි‍න්‍ කි‍ය‍ව‍න්නා‍ට ල‍බා‍ දී‍ ති‍යෙ‍න‍වා‍.....

ර‍ට‍ක‍ ස‍මා‍ජ ක්‍ර‍ම‍ය‍ ගැ‍න‍ ක‍ල‍කි‍රු‍නු‍ කෙ‍නෙ‍කු‍ට උ‍න‍ත්‍ මෙ‍ය‍ ව‍ලං‍ගු‍යි‍...‍ ප‍ව‍ති‍න‍ දු‍ශි‍ත ස‍මා‍ජ‍ය‍ ඉ‍ව‍ත්‍ කි‍රී‍ම්‍ ස‍ඳහා‍ ස‍න්දා‍න ග‍ත‍ වී‍ ර‍හ‍සි‍න්‍ කැ‍රැ‍ලි‍ ගැ‍සී‍ම‍ක්‍ ගැ‍න උ‍න‍ත්‍ මෙ‍ය‍ට ආ‍දෙ‍ශ‍ ක‍ර‍ ග‍න්න පුළුවන්....

හො‍ඳ ශා‍ස්‍ත්‍රි‍ය‍ නි‍ර්මා‍න‍ය‍ක්‍ ස‍හෝ‍ද‍ර‍ය‍...ත‍ව‍ ත‍ව‍ත්‍ ස‍මා‍ජ ය‍තා‍ර්ත‍ය‍ ගැ‍න‍ම‍ ලි‍වී‍ම‍ට‍‍ ඔ‍බ‍ට‍ ශක්‍ති‍ය‍ ලැ‍බේ‍වා‍.....
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ronsilva said:

oyage adahasata 100% ekagai sahodaraya
mama hugak meken dakinne samaja kramaya gana kiyana deyak vidiyata vitharai.

kiyawana kenata ekmanin oluwata yanne nathi unath...gaburin hithuwoth pahadiliwa teru ganna puluwan nirmanayak. good Job :yes:
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    ඔයා කියපු දේ ඇත්තටම නිවැරදී. කැරැල්ලකට, විප්ලවයකට නැතිනම් නිදහස් අරගලයකට කරන කුලු ගැන්වීමක් මෙයට අදේශ කරන්න පුලුවන්...

    ස්තූතියි සහෝදරයා... ඕයාගෙ දිරි ගැන්වීමට....
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    DiLakshika said:
    oyage adahasata 100% ekagai sahodaraya
    mama hugak meken dakinne samaja kramaya gana kiyana deyak vidiyata vitharai.

    kiyawana kenata ekmanin oluwata yanne nathi unath...gaburin hithuwoth pahadiliwa teru ganna puluwan nirmanayak. good Job :yes:

    Nikamata hithala balannako kiyawana kena ape janapriya amathi kenekge golayek unoth ehema kohoma therum ganiida ??
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    chintha4u said:
    ඊයෙ දාපු කවිය බහුතරයක් තේරුම් අරන් තිබ්බෙ වැරදියට. හිතට පොඩි දුකකුත් නැතුව නෙමේ. ඒත් පෑන ලියන්නම ඔන කියද්දි නොලිය ඉන්නත් බෑනේ. ඉතින් ලිව්වා..

    මේකට මොනව වෙයිද දන්නෙ නෑ.

    enna.jpg

    ANE MATATH THERUM GANNA AMARUI WAGE........:confused::confused::confused:
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඒ ඒ කාලයට ඉඩ දෙන්නට පෙර
    පන්දමමේ ආලෝකය
    අඩුදැයි සිතන්න....
    කඩුව කිනිස්සට වඩා හොදින්
    කළුවර කෑලි කපන්න
    පන්හිඳට හැකිය.....

    ඈත්තට අගය කරන්න පුලුවන්..... ලස්සනයි මල්ලි
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    archirasika said:
    Hm..kaviya nam hondai…

    Podi waraddak niwaradi karanna awasra denna..
    Kaalo ayanthi..nemei…kaaloo ayan thee..
    Kaaloo + ayan+ the.. = me (ayan) + obe (thee)+kaalayai.. (kaaloo)

    Mama eka mathaka thiyagannawa. Bohoma sthuthii comment ekata wagema waradda pennala dunnatath...