මචංලා. මට සිංහලෙන් තියෙන දෙයක් ඉංග්‍රීසි භාෂාවට හරවගන්න ඕන. අද හවස 6වගේ වෙන් කලින් කරගන්න ඕන මචං 
මට කිරියේ ayeshlive ගොඩක් හදල දුන්න අද උදේ. ඒත් එයාටත් හැම කරදර කරන එක හරිනෑනේ. කිරියට එන්නේ ඔලුව ටිකක් රිලැක්ස් කරගන්නන්..
මචං කරල දෙන්න පුලුවන්ද? පොඩි ඡේද කීපයක් තියන්නේ ඒ ඔක්කොම එකම පැටර්න් එකේ ඒව.