Kaizer Kaiz සමාව_ඉල්ලයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අම්මට **** අම්මට **** කොල්ලෝ ටික මං කියද්දි කියන්න

    ඉකුත් කාලය පුරාවටම සිංහල රැප් යැයි පවසමින් කුඩා දරුවන් අසභ්‍ය වදන් කියමින් කළ රැප් වීඩියෝ අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්වුණා.මොවුන් මෙහිදී පවසන අසැබි වදන් නිසාම මොවුන්ට සිඟිති පාතාලය යන නමද පටබැඳුනා.කෙසේ වෙතත් මෙම දරුවන් මේ ආදර්ශය ගන්නේ කාගෙන්ද?රැප් යැයි කියමින් කුනුහරප කීමේ සංස්කෘතියක් නිර්මාණය කළේ කවුරුන්ද?

    මෙම වීඩියෝ වලට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනාගේ අදහස වූයේ රටේ ජනප්‍රිය රැප් ගායකයන් කියාගන්නා අයගේ මග මේ දරුවන්ද යන බවකි.පසුගියදා ගල්කිස්සේ පැවති ප්‍රසංගයකදී කයිසර් කයිස් නම් රැප් ගායකයා ප්‍රසංගය අතරතුරදී අසභ්‍ය වචන කියන්නේ අම්මලාද මතක් කරමිනි.මෙම ක්‍රියාවට අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනා ඉතා විවේඡනාත්මක අදහස් පළකර තිබුණා.


    පසුව ඔහු මෙම සිදුවීමට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ගෙනද තිබුණා.

    886885.png








    nethfm​
     
    Last edited:
    • Like
    Reactions: Kiri Toyya

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    MMath benna Okta Pm Akauth dalaa
    Reply kra..uta andila iine dan..warada piligannawalu..ahema hithannepalu..arakalu meekalu...:dull:
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Muna balapan.. waradak karoth publicly samawa ganwa.. amaradeva,, nanda malini la ehema da .. eyala hithagena inne eyala thama porawal kiyala.. nodakin .. podi ung nalawandath oya sindu danne naha :lol::lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය මූ මර්සියට සමාව ගන්නෙ
    ඌගේ පේජ් එකේ කට්ටිය බැනපු නිසා ශේප් වෙන්න යන්නෙ
     

    janish05656

    Well-known member
  • මාස දහයක් කුසේ තියාගන,,අතපය හතර හයි වෙනකන් ඇස් දෙක වගේ බලාගෙන, නොකා නොබී බඩ පුරවලා, දහ දුක් විදලා අන්තිමට අපි හිනා වෙනවා බලලා, මතු ආත්මෙත් මගේම වෙයන් කියලා හැමදාම පතන අම්මාට මූ මෙහෙම බැනලා,,උදේට පොම්නයා වගේ ෆේස්බුක් එකේ සමාවගන්න තරම් ලැජ්ජාවක් නැති පාදඩ උට්ට්ටේක් ගැන කතා කරන එකත් අපරදේ බන්.. නූගත්කම රෙද්ද පල්ලෙන් බේරෙනවා..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    සින්හල රැප් වැඩක් නෑ බං බොරුවට පඩශෝ තියෙන්නෙ හීනමානකාරයන්ගෙ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මාස දහයක් කුසේ තියාගන,,අතපය හතර හයි වෙනකන් ඇස් දෙක වගේ බලාගෙන, නොකා නොබී බඩ පුරවලා, දහ දුක් විදලා අන්තිමට අපි හිනා වෙනවා බලලා, මතු ආත්මෙත් මගේම වෙයන් කියලා හැමදාම පතන අම්මාට මූ මෙහෙම බැනලා,,උදේට පොම්නයා වගේ ෆේස්බුක් එකේ සමාවගන්න තරම් ලැජ්ජාවක් නැති පාදඩ උට්ට්ටේක් ගැන කතා කරන එකත් අපරදේ බන්.. නූගත්කම රෙද්ද පල්ලෙන් බේරෙනවා..

    :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ගණන් ගන්න එපා banz ලා ඔය ලංකාවේ රැප් කාරයෝ ඔක්කොම බිත්තර වලින් ඉපදුන උන්. එකයි ඕව කියන්නේ. ඉතින් වැරද්දක් කියන්නත් බෑ