Kaizer Kaiz සමාව_ඉල්ලයි

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් උබල සමාව දෙනවැයි.. :D
    නැත්තන් ගිහිල්ලා උගේ අම්මට... හු*පන් කියනවැයි. :rofl:
    මෝඩයි බන් උන්. :dull: ඔය වෙච්ච ලැජ්ජාව වහ ගන්න කියන්නේ. උන්ට ඕවා ගානක් නැහැ.

    paren dekkama ammata hukanda kya kya kegewanam hari aye jiwiteta rap karanne ne :lol::lol:
     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    දැන් ඉන්න උන්ගේ රසාස්වාදය කියන්නේ ඕකට වෙන්න ඇති. මේ කියන එකාව මන් ඇහුවෙත් එදාමයි. ඌ එතන ඕක කියනකොට වටේ ඉන්න එවුනුත් උඩ දාගෙන කෑගහන්නේ...:angry::angry::angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    14192104_1140718915995033_8357063509364119639_n.png


    14184432_1740192749569308_4834266450501929060_n.jpg
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    anyway waraddak karala waradda piliganna kondak tibba eka lokudeyak. waradda nokara inna kondak tibbanam eta wada loku deyak.

    habai oya kunuharpema english walin kiyana lanakawe rap karana buwala innawa :D. moo sinhalen kiwwa hinda naa gattha :D:D
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    anyway waraddak karala waradda piliganna kondak tibba eka lokudeyak. waradda nokara inna kondak tibbanam eta wada loku deyak.

    habai oya kunuharpema english walin kiyana lanakawe rap karana buwala innawa :D. moo sinhalen kiwwa hinda naa gattha :D:D
    ඔය වැරැද්ද පිලි ගන්නෙ ඇත්තට නෙමෙයි බන්
    උගේ විඩියෝ එහෙම ගොඩක් පේජ් වලින් අයින් කලා, ඒකයි දැන් රඟන්නෙ
    ඕකුන්ව කපලම දාන්න ඕන ඔහොම සක්කිලි වැඩ කරනවට
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මාස දහයක් කුසේ තියාගන,,අතපය හතර හයි වෙනකන් ඇස් දෙක වගේ බලාගෙන, නොකා නොබී බඩ පුරවලා, දහ දුක් විදලා අන්තිමට අපි හිනා වෙනවා බලලා, මතු ආත්මෙත් මගේම වෙයන් කියලා හැමදාම පතන අම්මාට මූ මෙහෙම බැනලා,,උදේට පොම්නයා වගේ ෆේස්බුක් එකේ සමාවගන්න තරම් ලැජ්ජාවක් නැති පාදඩ උට්ට්ටේක් ගැන කතා කරන එකත් අපරදේ බන්.. නූගත්කම රෙද්ද පල්ලෙන් බේරෙනවා..


    oka sinhala da ban
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කව්ද බන් මේ ? මට නම් ඔය එක වල් පරයෙක් ලොකු නෑ. මං උන්ගෙ නම් දන්නෙත් නෑ. රෙනකොට ඉපදිච්ච උන්. :dull: