kala marenna thirane kala

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol: කාලා මැරෙන සීන් එකක්නම් පේන්නෙ නෑ, පෙරේත කමට කාගෙන කාගෙන යන සීන් එකක් පේන්නේ :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ ඉන්නේ උඹද බන්. :eek:
    උඹට ඉස්කෝලේ යන කාලේ "තඩිය" කියල කිව්වේ කිව්වේ නැද්ද කොල්ලෝ :lol::lol:

    එල:yes: දිගටම කාපන්. අපිටත් දාපන් බලන්න. ඕක අස්සෙන් ස්ලෝමොෂන් කෑලිත් දාපන් :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,700
    1
    62,699
    113
    Mother Earth
    uthsahayak witharai :D :dull::dull: color walata kama lasanai api kathai :rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් වෙස්මූණක් දාන් කාපන්. ඔහොම කන්න එපා යකෝ. කෑම පාලනය කරපන්. අද හිතල වැඩ කරපන් පස්සෙ දුක් විඳින්නෙ නැති වෙන්න.:love:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,791
    8,530
    113
    මේ ඉන්නේ උඹද බන්. :eek:
    උඹට ඉස්කෝලේ යන කාලේ "තඩිය" කියල කිව්වේ කිව්වේ නැද්ද කොල්ලෝ :lol::lol:

    එල:yes: දිගටම කාපන්. අපිටත් දාපන් බලන්න. ඕක අස්සෙන් ස්ලෝමොෂන් කෑලිත් දාපන් :P

    machan dan drone videos danne nadda uba
    aparade ban channel ekak karapan drone tour wain
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,533
    113
    Panadura
    හානෙ තඩියා ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඇවිල්ලා එල එල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,700
    1
    62,699
    113
    Mother Earth
    උබ ලැට් වල අඩුම දවස් ගානකින් පුරවල ගිනස් රෙකෝඩ් එකක් තියන්නද යන්නෙ ? :oo:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,282
    8,289
    113
    M-Town


    හායි තඩියා.3:50 උඹ වගේ එකෙක් ඉන්නවා.
    චැනල් එකට AdSense Active කරගත්තද??
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    matanam kana eka maha wadayak. badagini wena hindai jiwath wenna energy ona nisai witharai kanne. kalathurakin rasa jathiyak kaala rasawidinnne. bona beema jathinam bonawa orange juice, king coconut ehema hodata.