Kalaniya campus eke kellata pihiyen අැන්න ඵකා මාට්ටු
කැළණිය විශ්ව විද්‍යලය අසළදී අද (13) උදෑසන සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ සරසවි සිසුවියක් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ප්‍රේම සබඳතාවයක් මත ඇති වූ ආරවුලක් මත මෙම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ 22 හැවිරිදි ඇයගේ පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසර ශිෂ්‍යාවන්ගේ බණ්ඩාරනායක නේවාසිකාගාරය ආසන්නයේ මෙම පිහි ඇනුම සිදුවී ඇති අතර පිහි ඇනුමට ලක්වූ සිසුවිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසර ශිෂ්‍යාවක් බවයි වාර්තා වුනේ.
Neth news

hoda lollek wenna athi u..
boot kaapu un okkoma kello maranna giyanam ada lankawe kello naha.