Kalaniya campus eke kellata pihiyen අැන්න ඵකා මාට්ටු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Kalaniya campus eke kellata pihiyen අැන්න ඵකා මාට්ටු

    කැළණිය විශ්ව විද්‍යලය අසළදී අද (13) උදෑසන සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ සරසවි සිසුවියක් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

    ප්‍රේම සබඳතාවයක් මත ඇති වූ ආරවුලක් මත මෙම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ 22 හැවිරිදි ඇයගේ පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසර ශිෂ්‍යාවන්ගේ බණ්ඩාරනායක නේවාසිකාගාරය ආසන්නයේ මෙම පිහි ඇනුම සිදුවී ඇති අතර පිහි ඇනුමට ලක්වූ සිසුවිය විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසර ශිෂ්‍යාවක් බවයි වාර්තා වුනේ.


    Neth news
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    කැම්පස් ආවට පස්සේ කෙල්ල බුට් තිබ්බද දන්නේ නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    hugak ewun karanne leak karana eka. leak karanna nathi ewun ekko suicide nathnam oya wage wadak thama. wtf