නැ ඕක කුවේට් වල කාසිය පෙරන්න ගිහින් මාට්ටුHIV හැදිලා මලේ. සැහෙන්න දුක් වින්දා. ඔහොම තමයි ජිවිතේ ඉතින් මචන්ලා![]()
දැන් ඇතුලේ . පව් අසරණ කමටනේ ඔක්කොම කලේ
නැ ඕක කුවේට් වල කාසිය පෙරන්න ගිහින් මාට්ටුHIV හැදිලා මලේ. සැහෙන්න දුක් වින්දා. ඔහොම තමයි ජිවිතේ ඉතින් මචන්ලා![]()
පප්පා හිරේ.. පෙරලා මාට්ටුනැ ඕක කුවේට් වල කාසිය පෙරන්න ගිහින් මාට්ටු
දැන් ඇතුලේ . පව් අසරණ කමටනේ ඔක්කොම කලේ
හයියෝ...අර ගාසා එකේ මිනිස්සු ඉවත් වෙන වීඩියෝ එකක දැක්කා පැදුරු කඩ මල්ලකුත් ඉනේ ගහගෙන බුරුවෙක්ගේ පිටේ යනවා. සමහර විට දැන් ඉන්න හරියේ එයාටෙල් සිග්නල් නැතුව ඇති.....![]()
මුදල් විතරක් නෙමෙයි...හ්ම්ම්, ගෙදර සල්ලි අඩු පාඩු එහෙමත් ඇතෑ නේද
ආව ආව මචං. මෙචර දවස් ලොග් නොවී හිට්යේ. පොදක් බිසී උන. ලන්ක්වටත් ගිහින් අව.
හයියෝ... කලෙක්ශන්එක...ආව ආව මචං. මෙචර දවස් ලොග් නොවී හිට්යේ. පොදක් බිසී උන. ලන්ක්වටත් ගිහින් අව.
නිකන්වත් කිව්වෙ නෑ උබ චොකලට් දෙන්න වෙයි කියලද?ආව ආව මචං. මෙචර දවස් ලොග් නොවී හිට්යේ. පොදක් බිසී උන. ලන්ක්වටත් ගිහින් අව.

අනේ එහෙම නෙවෙයි බන්. කියල යන්න ගියිත් වසල හමාරයි.නිකන්වත් කිව්වෙ නෑ උබ චොකලට් දෙන්න වෙයි කියලද?![]()
![]()
![]()
ආව ආව මචං. මෙචර දවස් ලොග් නොවී හිට්යේ. පොදක් බිසී උන. ලන්ක්වටත් ගිහින් අව.
dan apahu yanne na.update ekak dala yanna danne nedda wesiye
ආව ආව මචං. මෙචර දවස් ලොග් නොවී හිට්යේ. පොදක් බිසී උන. ලන්ක්වටත් ගිහින් අව.