@kalegana අතුරුදහන් ලිස්ට් එකට ගිහින්ද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    කලේ ගාන දැං ඉස්සරට වඩා සැර නිසා බිස්නස් නැල්ලු. මේ ළඟදි කලගෙඩි හේනේ, කලගෙඩි හදපු හේන් කෑල්ලත් වික්කළු. මේ නිසා වලං කඩේ පුංචි බට්ටිත් හිත් අමනාපෙන්ලු හිටියෙ. ආරංචියේ හැටියට පුංචි බට්ටි පරණ දිරාපු යකඩ වලට අලුත් බේසම් දෙන හාදයෙක් එක්ක පැනල ගිහිං.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    මාසෙකට විතර කලින් මං මැසේජ් එකක් දාපු වෙලාවක ලංකාවට ආව කියලා තමයි කිව්වෙ. මේ ටිකේ පවුලෙ අයත් එක්ක නිවාඩු පාඩුවෙ ඉන්නවා ඇති මං හිතන්නෙ. :yes::)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක කුවෙට් වල කසිප්පු පෙරන එක කරෙ.

    අහුවෙල හිරෙ යන්න ඇති. :eek:
    Yeah Probable

    ම්ම්ම්... මූ කුවේට් කුවේට් කිව්වට ගාසා තීරයේ ඉඳපු හම්බයේක්ද දන්නෑ... :shocked: :shocked: :angry::lol:
    thani Sinhala oka :lol:
    ------ Post added on Oct 16, 2023 at 1:54 PM