KANDAPILLI SATHGURUNATHAN - Dermatologist

thomian

Well-known member
  • May 20, 2011
    12,051
    16,805
    113
    මේ doctor ගෙන් බෙහෙත් අරගෙන තියෙන අය ඉන්නවද ? හොඳයි ද ?

    ලංකාවේ හොඳම Dermatologist ලා වෙන අය කවුද ඉන්නේ ?

    අම්මගේ කකුලේ ඇඟිලි තුවාල වෙනවා සබන් වතුර / දුවිලි / සිමෙන්ති වගේ දේවල් වලට.. ගාල්ලේ ඉන්න Dermatologist ලා කීප දෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගත්තා... බෙහෙත් බොනකොට අඩු වෙනවා.. අපහු කාලයක් ගියාම වැඩි වෙනවා..
    :(
     
    • Like
    Reactions: kinkon

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේ doctor ගෙන් බෙහෙත් අරගෙන තියෙන අය ඉන්නවද ? හොඳයි ද ?

    ලංකාවේ හොඳම Dermatologist ලා වෙන අය කවුද ඉන්නේ ?

    අම්මගේ කකුලේ ඇඟිලි තුවාල වෙනවා සබන් වතුර / දුවිලි / සිමෙන්ති වගේ දේවල් වලට.. ගාල්ලේ ඉන්න Dermatologist ලා කීප දෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගත්තා... බෙහෙත් බොනකොට අඩු වෙනවා.. අපහු කාලයක් ගියාම වැඩි වෙනවා..
    :(
    සත්ගුරුනාතන් වැඩක් නෑ මචෝ.... පොරගේ ගොන්
    පාට් වැඩි... ලෙඩ හොඳ වෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: thomian