KANDY එකට වෙච්ච දේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර තිබ්බ Kandy කියල පට්ට ඇදුම් කඩයක් අඩු ගානට ලස්සන ඇදුම් තියන .පස්සෙ සෝශල් මීඩියා නිසාම බිස්නස් වැඩි වෙලා UP TOWN KANDY කිය කිය අනන් මනන් හදාගෙන දැන් ඇදුම් පට්ට ගනන් .ඊට හොදයි ඔඩෙල් යනව .:oo::oo::oo::oo::oo:

    හොදම ඔප්ශන් එක හවුස් ඔෆ් ෆැශන් හරි තිලකවර්දන හරි තමා දැන් :dull::dull::dull:

    ලේඩිජේ එකත් හොදයි .සින්හලද කියලනම් දන්නෙ නෑ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉස්සර තිබ්බ Kandy කියල පට්ට ඇදුම් කඩයක් අඩු ගානට ලස්සන ඇදුම් තියන .පස්සෙ සෝශල් මීඩියා නිසාම බිස්නස් වැඩි වෙලා UP TOWN KANDY කිය කිය අනන් මනන් හදාගෙන දැන් ඇදුම් පට්ට ගනන් .ඊට හොදයි ඔඩෙල් යනව .:oo::oo::oo::oo::oo:

    හොදම ඔප්ශන් එක හවුස් ඔෆ් ෆැශන් හරි තිලකවර්දන හරි තමා දැන් :dull::dull::dull:

    ලේඩිජේ එකත් හොදයි .සින්හලද කියලනම් දන්නෙ නෑ

    Ledy J sinhala kiyala lagadi article ekak thibba
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඉස්සර තිබ්බ Kandy කියල පට්ට ඇදුම් කඩයක් අඩු ගානට ලස්සන ඇදුම් තියන .පස්සෙ සෝශල් මීඩියා නිසාම බිස්නස් වැඩි වෙලා UP TOWN KANDY කිය කිය අනන් මනන් හදාගෙන දැන් ඇදුම් පට්ට ගනන් .ඊට හොදයි ඔඩෙල් යනව .:oo::oo::oo::oo::oo:

    හොදම ඔප්ශන් එක හවුස් ඔෆ් ෆැශන් හරි තිලකවර්දන හරි තමා දැන් :dull::dull::dull:

    ලේඩිජේ එකත් හොදයි .සින්හලද කියලනම් දන්නෙ නෑ
    Up Town eka nam ganan thamai. bt ganan adu evvath thiyenava neh ban. hebei Kandy eka loku nisaa hoyanna giyaama pissu hadenava. Variations godai
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    house of fashion uth dan e wage neda? issara bamba tiyana kale tamai hoda :)

    mona hodak da ban... unge godakma thiyenne Factory Reject... mama gaththu godak andum wala damaged... adum unique styles unata factory reject wechcha thiyenne. ekai un godak adum wala Main Label eka kapanne....

    Anik then walata wada tikak wenas andum thiyenawa. Like Europe market wage...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    කැන්ඩි එකේ බඩු දැන් මිල වැඩියි කියල ගොඩක් අය කියනව. අපිත් ගන්නෙ තිලකවර්ධන එකෙන් තමයි, තව අර ඔසාක කියල අළුතෙන් එකකුත් තියෙනව කිරිබත්ගොඩ ඒකෙත් හොඳයි. Lady J සිංහල ඒත් බඩු එච්චර කොලිටි නෑ කියල මං අහල තියෙනව. නැත්නම් CIB shopping තමා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කැන්ඩි එකේ බඩු දැන් මිල වැඩියි කියල ගොඩක් අය කියනව. අපිත් ගන්නෙ තිලකවර්ධන එකෙන් තමයි, තව අර ඔසාක කියල අළුතෙන් එකකුත් තියෙනව කිරිබත්ගොඩ ඒකෙත් හොඳයි. Lady J සිංහල ඒත් බඩු එච්චර කොලිටි නෑ කියල මං අහල තියෙනව. නැත්නම් CIB shopping තමා

    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    mona hodak da ban... unge godakma thiyenne Factory Reject... mama gaththu godak andum wala damaged... adum unique styles unata factory reject wechcha thiyenne. ekai un godak adum wala Main Label eka kapanne....

    Anik then walata wada tikak wenas andum thiyenawa. Like Europe market wage...

    උන් බොක්ස් වල සේල් දාල තියන ඒවනම් උන්ගෙ ට්‍රාන්ස්පෝට් වලදි ඩැමේජ් වෙච්ච ඒව .ඒ ඇරෙන්න හොද ඇදුම් තියනව .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැන්ඩි එකේ බඩු දැන් මිල වැඩියි කියල ගොඩක් අය කියනව. අපිත් ගන්නෙ තිලකවර්ධන එකෙන් තමයි, තව අර ඔසාක කියල අළුතෙන් එකකුත් තියෙනව කිරිබත්ගොඩ ඒකෙත් හොඳයි. Lady J සිංහල ඒත් බඩු එච්චර කොලිටි නෑ කියල මං අහල තියෙනව. නැත්නම් CIB shopping තමා

    තිලකවර්ධන හොදයි තමා .පට්ට සෙනගනෙ .ලන්කාවෙ උන් දවසගානෙ ඇදුම් ගන්නවද මන්ද