mamanam Hemantha textile - Maharagama
eke badu vikunana un passen elawanawa issara sir meka hondayi ganna kiya kiya issara nam,e nisa mayi ekata yana eka nathra kale.dan ehema nedda

ඔව් බන් මටත් එහෙම වෙලා තියනව .කැශියර් ඉන්න කෙල්ලොත් අපිව ටෝක් කරනව බන් අප්පො බිල මදිනෙ සර් කියල .මොන උට්ටක්ද මන්ද![]()

ඉස්සර තිබ්බ Kandy කියල පට්ට ඇදුම් කඩයක් අඩු ගානට ලස්සන ඇදුම් තියන .පස්සෙ සෝශල් මීඩියා නිසාම බිස්නස් වැඩි වෙලා UP TOWN KANDY කිය කිය අනන් මනන් හදාගෙන දැන් ඇදුම් පට්ට ගනන් .ඊට හොදයි ඔඩෙල් යනව .
හොදම ඔප්ශන් එක හවුස් ඔෆ් ෆැශන් හරි තිලකවර්දන හරි තමා දැන්
ලේඩිජේ එකත් හොදයි .සින්හලද කියලනම් දන්නෙ නෑ

නෝලිමිට් යන්න යාලෝ ඒකෙ ඇඳුම් හොඳයි![]()
![]()
කොහෙද තියෙන්නෙ ඒක

CIB eka hoda nadda bn?

Manjari is original galle kotuwe kade.
Now they have a branch in nugegoda junction.
Bonth manjari and lady j are belong to one owner