Kandy චීස් කොත්තු place..??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Kandy & Peradeniya හොදටම/රසටම චීස් කොත්තු දාන කඩ ටිකක් කියහන්කෝ........
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Cafe de Vibe eka Ok...thawa Peradeniya new road eke mulin hamba wena shed eka langa kadayak thibba eketh shape gaana wadi a dawas walath langakadi nm kaawe na....
    චීස් ගනන් වැඩි උනාට පස්සෙ කැෆෙ වයිබ් එකෙ චීස් කොත්තු ලෙෆ්ට්. රුපියල් හතිසිය ගානෙ 3 ක් බාගෙ බාගෙ දාල ආව කන්න බැරුව 🥲👍 එකෙක් ඉදගෙන කෑව බලපම් මන් සල්ලි කනව කිය කිය. ගෙදර ගිහින් බඩ යනව එකල්ල 🤣
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    චීස් ගනන් වැඩි උනාට පස්සෙ කැෆෙ වයිබ් එකෙ චීස් කොත්තු ලෙෆ්ට්. රුපියල් හතිසිය ගානෙ 3 ක් බාගෙ බාගෙ දාල ආව කන්න බැරුව 🥲👍 එකෙක් ඉදගෙන කෑව බලපම් මන් සල්ලි කනව කිය කිය. ගෙදර ගිහින් බඩ යනව එකල්ල 🤣
    :(
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ඉස්සරනං සුපිරි චීස් කොත්තු ප්ලේස් එකක් තිබ්බ සංගරාජ මාවතේ ටෙනිස් කොට්ස් ටික පහුකරළ පොඩ්ඩක් ඉස්සරහට යද්දි, දැන් ඔය The Green Cafe එක තියෙන හරියේ වගේ මතක (මහමායා මාවත ඉස්සරහ වගේ). දැන්නං එතන නෑ ඒක. දන්න එකෙක් ඉන්නවද ඒ ප්ලේස් එක.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    දැන් නම් ගෙදර හදන එකක් තමා රස සහ කොලිටි
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    චීස් ගනන් වැඩි උනාට පස්සෙ කැෆෙ වයිබ් එකෙ චීස් කොත්තු ලෙෆ්ට්. රුපියල් හතිසිය ගානෙ 3 ක් බාගෙ බාගෙ දාල ආව කන්න බැරුව 🥲👍 එකෙක් ඉදගෙන කෑව බලපම් මන් සල්ලි කනව කිය කිය. ගෙදර ගිහින් බඩ යනව එකල්ල 🤣
    Dan kaale Cheese Koththuwak kanawa kiyanne ithin salli kanawa wage thamai....dan 700k wenawada? kalin 550 da kohedo thibbe..
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Dan kaale Cheese Koththuwak kanawa kiyanne ithin salli kanawa wage thamai....dan 700k wenawada? kalin 550 da kohedo thibbe..
    attac meca
    normal ekkuth 550k wena eke oya gana hri ithin
    oya wada krn ekek kiva oya kadeka dan issr dapu chese ek gann lu wena low ekklu danne dan
     
    • Like
    Reactions: argan