Kandy වල genuine mobile accessories ගන්න තැනක්???

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Kandy වල genuine mobile accessories (earphone) ගන්න තැනක් දන්නවනම් කියපන්කෝ... KCC එකේ හරි පිට තැනක් හරි කමක් නෑ.. In-Ear earphone එකක් ගන්න ඕනේ.. jbl band එකෙන්..

    p.s.- දකින උන් bump එකක් දාපන් බන්, නැත්තම් දැන් self bumping බැරි නිසා නිකම්ම යට යනවා post එක:(
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Champa eka hodai , Toyto yanna epa eeke un ekka kathakarala weda Krnna amarui. Issara Redi kadwalwala sales htiya un wage. Lokukama
    Champa eken ganin
    Abans ekath hodai
     
    • Love
    Reactions: tha123

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ty
    Kandy වල genuine mobile accessories (earphone) ගන්න තැනක් දන්නවනම් කියපන්කෝ... KCC එකේ හරි පිට තැනක් හරි කමක් නෑ.. In-Ear earphone එකක් ගන්න ඕනේ.. jbl band එකෙන්..

    p.s.- දකින උන් bump එකක් දාපන් බන්, නැත්තම් දැන් self bumping බැරි නිසා නිකම්ම යට යනවා pos
    Blitzwolf / Skullcandy වගේ ගන්නවනම් කොහෙද හොද kandy වල.. original බඩු...

    @EVC @Mohowk @LazyLizard @tas @Niko Boy @Bandolero1
    try
    Kandy වල genuine mobile accessories (earphone) ගන්න තැනක් දන්නවනම් කියපන්කෝ... KCC එකේ හරි පිට තැනක් හරි කමක් නෑ.. In-Ear earphone එකක් ගන්න ඕනේ.. jbl band එකෙන්..

    p.s.- දකින උන් bump එකක් දාපන් බන්, නැත්තම් දැන් self bumping බැරි නිසා නිකම්ම යට යනවා post එක:(
    try with Champa stores infront of KCC or Toyto Mobile Phone Shop next to Dialog Arcade.
     
    • Love
    Reactions: tha123