Kandy වල genuine mobile accessories (earphone) ගන්න තැනක් දන්නවනම් කියපන්කෝ... KCC එකේ හරි පිට තැනක් හරි කමක් නෑ.. In-Ear earphone එකක් ගන්න ඕනේ.. jbl band එකෙන්..
p.s.- දකින උන් bump එකක් දාපන් බන්, නැත්තම් දැන් self bumping බැරි නිසා නිකම්ම යට යනවා post එක
p.s.- දකින උන් bump එකක් දාපන් බන්, නැත්තම් දැන් self bumping බැරි නිසා නිකම්ම යට යනවා post එක

Last edited: