Kandy Aquarium

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Machan.. kandy wala Aquarium tiyana than tikak kiyapanko...

    Sagara and min madura tiyana than dannawa. Wena monawada tiyana shops?
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    පරන පේරාදෙනිය පාරේ හින්දු මද්‍යස්ථානය ඉස්සරහ එකක් තියෙනව.
    ස්වර්ණමාලි එක එහා පැත්තෙ එකක් තියෙනවා.
    තව කොටුගොඩැල්ල වීදියෙ ළමා පුස්තකාලෙ ළඟ එකක් තිබුන දැන් තියෙනවද දන්නෙ නැහැ
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    me place deke thiyenawa

    attachment.php
     

    Attachments

    • place.JPG
      place.JPG
      67.5 KB · Views: 65

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    me place deke thiyenawa

    attachment.php



    මේ දෙක හරි. ඔතනිනුත් උපකරණ එහෙම මුකුත් ගන්නවනම් කුමාර විදීයේ තියෙන තැන අනිත් තැන් වලට වඩා ලාබයි කියල මට හිතිලා තියෙනවා.

    මම මාළු ගන්නේ නම් කින්ග්ස්වුඩ් එක ඉස්සරහ තියෙන මින් මැදුරින්.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Machan.. kandy wala Aquarium tiyana than tikak kiyapanko...

    Sagara and min madura tiyana than dannawa. Wena monawada tiyana shops?

    සාගර එකට යන්න එපා බන්.
    poor customer service
    පාර්භෝගිකයන්ට සැලකීම ඉතාමත්ම දුර්වලයි.
    ගියාම සලකන්නේ හරියට නිකම් බඩු ගන්න ආව වගේ.
    කරදරකාරයො දිහා බලනව වගේ බලන්නේ.
    දන්න කියන්නෙ යන්න නම් එපා.
    ලොකුකම් බලල සල්ලිදීල බඩු ගන්න ඕනෙ නම් පලයල්ල .....
     
    Last edited: