Kandy Expressway එක වටයක් නෙවෙයිද..?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,979
    22,352
    113
    Kaer Morhen
    thewitcher.com
    නුවර එවුන්ට ලේසියෙන් කොලබ එන පාර අහුරලා තියෙන්නේ, නුවර ටවුම ලගින් දානවට වඩා අමාරුනේ කටුගස්තොට ට්‍රැෆික් එකෙන් එහෙම අමාරුවෙන් ඇවිත් highway දාන එක ඕකුන් ඇවිත් වාතයක් වෙනවා නැත්තන්. කොහොමද බාල්දි උස්සන් ජනෙල් ඇරන් හූ කියා කිය මුහුදේ නාන්ඩ එද්දී හොදට හිතල තමා ඔහොම කරලා තියෙන්නේ. good!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට කවදහරි උතුරු අධිවේගී මාර්ගයත් සම්බන්ධ වෙනව,ඒකෙ වැඩත් පටන් ගන්ඩ ඕන ඉක්මනට එතකොට ඔය යාපනේ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නුවර එවුන්ගෙ ඉඩම් පවරගන්තේ කීයක් දීලද දන්නේ නෑ
    අඹයක් දුන්නොත් නුවර නිලමෙලා ඕනි දෙයක් කරයි.

    FB-IMG-16207415240329105.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,682
    113
    34
    Hell
    අඹයක් දුන්නොත් නුවර නිලමෙලා ඕනි දෙයක් කරයි.

    FB-IMG-16207415240329105.jpg

    😏 දැන් ඉන්න නිලමෙතුමාලට රත්තරන් දුන්නත් ඉඩම් දෙන් නෑ kandy
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
    මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්‍රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්‍රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
    වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
    රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...

    නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
    දුර වැඩි උනාට පෙට්‍රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි.... ;););):lol::lol::lol::lol::rofl:
    Google maps eken dan Ella yanna ehema suggest karanne hambanthota haraha tamai.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,085
    5,814
    113
    ඕක ඇත්තටම යාපනේට එනකල් හැදෙන්න නියමිත නදර්න් හයිවේ එකනේ. නේද ? ඒ ප්ලෑන් වලට අනුකූලව හදලා ඇති
     
    • Like
    Reactions: castellain

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    😏 දැන් ඉන්න නිලමෙතුමාලට රත්තරන් දුන්නත් ඉඩම් දෙන් නෑ kandy
    කොයි. රත්තරං කාර් එකේ යන නිලංග ලොක්කා ගැනද කියන්නේ?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,682
    113
    34
    Hell
    කොයි. රත්තරං කාර් එකේ යන නිලංග ලොක්කා ගැනද කියන්නේ?

    ඔය කියන්නේ මිනි කුපරේ නේ කොයි කාලේ සීන් එකක් ද අම්මෝ
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    469
    63
    මම මාතලේ යද්දි නුවර පාර මගඇරලා කුරුණෑගල පැත්තෙන් යන වෙලාවල් තියෙනවා..දුර වැඩි උනාට පාර හොදයිනෙ..එහෙම එකේ Highway ඔය වටයක් යන එක reasonable මටනම්..නුවර පාර කන්ද කමක් නෑ කියමු..පාරත් හරි මදි..පටුයි..කන්දෙ පොඩි පාරෙ බස් එකක් ලොරියක් පිටිපස්සෙ ලොට ලොට යන්න ගියාම ආතල්..traffic එක..

    තෙල් කතාවටනම් මම එකග නෑ.ඔය දුර ගියත් නුවර පාරෙ යනවට වඩා ඉතුරුවක් තියෙනවා..
     
    • Like
    Reactions: windows_ubuntu

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය කියන්නේ මිනි කුපරේ නේ කොයි කාලේ සීන් එකක් ද අම්මෝ
    අම්මෝ. තවුසේත් හෙන නාකි කුකුලෙක් වගේ බලං ගියාම මම වගේ
     
    • Haha
    Reactions: EnIgma001

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මීරිගම ඉඳන් අඹේපුස්සට හදන පොඩි අතු කෑල්ල කෑගල්ල වගේ වෙනකන් දික් කරල එතන ඉඳන් දැන් තියෙන පාර පේලි හතරකට පළල් කරා නං හොඳටම ඇති බොරුවට සල්ලි නාස්ති කරනව මුන් ගලගෙදරට හයිවේ හදල :baffled:
     
    • Like
    Reactions: windows_ubuntu

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,682
    113
    34
    Hell
    අම්මෝ. තවුසේත් හෙන නාකි කුකුලෙක් වගේ බලං ගියාම මම වගේ

    29 බන්.
    මැදි වයසට පා තැබූවා පමණි මා මිතුර
    නාකයා නොකියන්න. 😆

    මිනි කුපරේ බලන්නම මන් උගේ ක්වාටස් එක පැත්තේ ගියා දවසක්
    chrysler car 1k එකකුත් තිබ්බා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    නුවර හයිවේ එක කටුනායකින් පටන් ගන්න නේද තිබ්බෙ. මට මතකයි ඒ පැත්තෙ එකෙක් මට කියනවා ඉඩම එහෙම මැනගෙන ගියා කියලා.

    පස්සෙ වෙනස් කරලා කඩවතට දාන්න ඇති.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    මීරිගම ඉඳන් අඹේපුස්සට හදන පොඩි අතු කෑල්ල කෑගල්ල වගේ වෙනකන් දික් කරල එතන ඉඳන් දැන් තියෙන පාර පේලි හතරකට පළල් කරා නං හොඳටම ඇති බොරුවට සල්ලි නාස්ති කරනව මුන් ගලගෙදරට හයිවේ හදල :baffled:
    දැන් තියෙන පාර පේලි හතරක් කරන්නෙ කොහොමද කුකුලෝ කඩුගන්නාවෙදි ?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,531
    7,349
    113
    තවම වැඩ ඉවර නැහැ. තව අවුරුදු කීපයක් යයි පැලියගොඩ සුදු පාලම ලගින් හයිවේ එකට දාලා කෙලින්ම ගලගෙදර එක්සිට් එකට යන්න. මොකද කඩවත ඉදන් තියෙන මුල් කිලෝමීටර් 30 යේ වගේ සමහර තැන් වල වැඩ පටන් අරං වත් නැහැ තාම.

    හැබැයි පාරේ ගලගෙදර පැත්තට වෙන්න, ඒ කියන්නේ නුවර අන්තයට වැඩ ඉවරයි සැහෙන්න. ඒ උනාට වැඩක් නැහැ. මුල වැඩ පටන් අරං නැති නිසා.

    දැනට කරන්න යන්නේ වැඩ ඉවර කරලා තියෙන පාරේ අන්තිම කිලෝමීටර් කීපය විවෘත කරන එක. කොළඹ වාණිජ නගරයේ ඉදන් මහා නුවර යන කෙනෙක් ඒ ටිකේ ගිහිං නුවර යන එක නං පරංගියා කෝට්ටේ ගියා වගේ තමයි.
    හපෝ එහෙමත් එකද්ද.

    නුවර හයිවේ එක කටුනායකින් පටන් ගන්න නේද තිබ්බෙ. මට මතකයි ඒ පැත්තෙ එකෙක් මට කියනවා ඉඩම එහෙම මැනගෙන ගියා කියලා.

    පස්සෙ වෙනස් කරලා කඩවතට දාන්න ඇති.
    ඇයි බං කටුනායක පැත්තේ ඉදලා අලුතෙන් හදන කැළනි පාළම ළගට හයිවේ එක තියන්නේ. ඒක මේකට සෙට් කරලා කොළඹ පිටත වටරව්ම් අධිවේගී මාර්ගයට අමුනලා මොකක් හරි අටමගලයක් දායි. අර අලුතින් හදන කැළනි පාළමට එහා පැත්තෙන් ගැටයක් වගේ එකක් දාලා මොකද්ද සීන් එකකුත් කරනවනේ.
    ------ Post added on May 21, 2021 at 8:29 PM
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දැන් තියෙන පාර පේලි හතරක් කරන්නෙ කොහොමද කුකුලෝ කඩුගන්නාවෙදි ?
    කඩුගන්නාව නං පේලි හතරක් කරන්න බෑ තමා ඔය පොඩි දුර වටපිට සිරි නරඹ නරඹ හෙමීට යන්න බැරිය.
     
    • Haha
    Reactions: tha123

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හපෝ එහෙමත් එකද්ද.


    ඇයි බං කටුනායක පැත්තේ ඉදලා අලුතෙන් හදන කැළනි පාළම ළගට හයිවේ එක තියන්නේ. ඒක මේකට සෙට් කරලා කොළඹ පිටත වටරව්ම් අධිවේගී මාර්ගයට අමුනලා මොකක් හරි අටමගලයක් දායි. අර අලුතින් හදන කැළනි පාළමට එහා පැත්තෙන් ගැටයක් වගේ එකක් දාලා මොකද්ද සීන් එකකුත් කරනවනේ.
    ------ Post added on May 21, 2021 at 8:29 PM
    ow dan thiyenne ehema thamai.

    mama kiwwe kalin plan ekak thibila thiyanawa katunayakin Weyangodata gihin Kandy yanna.
     
    • Like
    Reactions: WhyNot1