කඩුගන්නාව හරියේ පාර උඹ අල්ලන් ඉන්නවද කුකුලෝමීරිගම ඉඳන් අඹේපුස්සට හදන පොඩි අතු කෑල්ල කෑගල්ල වගේ වෙනකන් දික් කරල එතන ඉඳන් දැන් තියෙන පාර පේලි හතරකට පළල් කරා නං හොඳටම ඇති බොරුවට සල්ලි නාස්ති කරනව මුන් ගලගෙදරට හයිවේ හදල![]()

කඩුගන්නාව හරියේ පාර උඹ අල්ලන් ඉන්නවද කුකුලෝ![]()
කඩුගන්නාව නං පේලි හතරක් කරන්න බෑ තමා ඔය පොඩි දුර වටපිට සිරි නරඹ නරඹ හෙමීට යන්න බැරිය.
කුරුණෑගල ඉඳන් කොටසේ ගලගෙදර හරියෙත් ඔය පාරේ case එක එයි හැබැයි.කඩුගන්නාව නං පේලි හතරක් කරන්න බෑ තමා ඔය පොඩි දුර වටපිට සිරි නරඹ නරඹ හෙමීට යන්න බැරිය.
ඔය කාශ්ටෙනුවර උන්ට එහෙම හරි කුරුණැගල අහස යටින්, කුරුණෑගල සුළං පොදක් වැදීගෙන යන්න ලැබනෙ එක කොච්චර පිනක්ද.![]()
ඒකනේ ගලගෙදරින් මෙහාට හදන්නේ නැත්තෙ ඉතුරු ටික නුවර කුරුණෑගල තියෙන පාර පළල් කරනවලු.කුරුණෑගල ඉඳන් කොටසේ ගලගෙදර හරියෙත් ඔය පාරේ case එක එයි හැබැයි.
කඩුගන්නාවේ කන්දෙන් පාර හදන්න බෑ කියල හෙන වටයක් ගහල ඒ හේතුව හින්දම ගලගෙදරින් උඩට හදන්නෙත් නැල්ලු ඉතිං ප්‍රශ්නෙට විසඳුමක් හම්බුවෙලා නෑනෙ. නුවර ඉඳන් කඩුගන්නාවට තියෙන දුරමයි නුවර ඉඳන් ගලගෙදරටත් තියෙන්නෙඒකනේ ගලගෙදරින් මෙහාට හදන්නේ නැත්තෙ ඉතුරු ටික නුවර කුරුණෑගල තියෙන පාර පළල් කරනවලු.කඩුගන්නාවේ කන්දෙන් පාර හදන්න බෑ කියල හෙන වටයක් ගහල ඒ හේතුව හින්දම ගලගෙදරින් උඩට හදන්නෙත් නැල්ලු ඉතිං ප්‍රශ්නෙට විසඳුමක් හම්බුවෙලා නෑනෙ. නුවර ඉඳන් කඩුගන්නාවට තියෙන දුරමයි නුවර ඉඳන් ගලගෙදරටත් තියෙන්නෙ
කටුනායක ඉදන් කඩවතට හයිවේ එක තියෙනවා දැන්. ඒකෙ වාහන යනවා. දැන් කරන්නේ කඩවත ඉදන් නුවරට හදන එකේ වැඩ.නුවර හයිවේ එක කටුනායකින් පටන් ගන්න නේද තිබ්බෙ. මට මතකයි ඒ පැත්තෙ එකෙක් මට කියනවා ඉඩම එහෙම මැනගෙන ගියා කියලා.
පස්සෙ වෙනස් කරලා කඩවතට දාන්න ඇති.
Ai bn oka qwe uba. Mma me nokiya hitiye daala thiyana route eka balala. Okkoma un oke awoth anaathai puthe.සරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්‍රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්‍රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...
නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
දුර වැඩි උනාට පෙට්‍රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි....![]()
කුරුණෑගල පාර රෑට පට්ට අරින්න පුළුවන් අරිල්ලක් හම්මේ.එකම අව්ල පාරේ ලයිට් නෑසරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්‍රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්‍රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...
නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
දුර වැඩි උනාට පෙට්‍රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි....![]()
wowGoogle maps eken dan Ella yanna ehema suggest karanne hambanthota haraha tamai.
ow neh.. mt ee point ek meter une nha... ekai thread ek dmme..kurunegala kandy athara kapolu walin yanne kadu magarinna. normal ku/gala kandy road ekath kapolu walin yanne kadu danenne ne.
ow neda.. thnx for the info... elevation deference ek mt muldi meter une nha...kandu bypass karala hadala thiyanne. jandu assen tunnel, viaducts gahanna yana cost eken thawa highway 2k hadanna puluwan
ba mge point ek thrum aran nha.. mma kiwwe thyena kndy road ekt parallel hdnne nthuwa ayi galagedrata hdnne kyn eka...both are different road as you said, normal & express.. than how you can say its like same?

උබේ කතාවෙත් ඇත්තක් තියෙනවා. එක අතකින් පොතුහැර-ගලගෙදර හයි වේ කොටස මුදල් නාස්තියක් කියලත් හිතෙනවා. හැබැයි සමහරවිට දැනට එහෙම හිතුනට ඉස්සරහ කුරුනෑගල ට්‍රැෆික් වැඩි වෙද්දි ප්‍රයෝජනයක් තියෙයි .ඒකනේ ගලගෙදරින් මෙහාට හදන්නේ නැත්තෙ ඉතුරු ටික නුවර කුරුණෑගල තියෙන පාර පළල් කරනවලු.කඩුගන්නාවේ කන්දෙන් පාර හදන්න බෑ කියල හෙන වටයක් ගහල ඒ හේතුව හින්දම ගලගෙදරින් උඩට හදන්නෙත් නැල්ලු ඉතිං ප්‍රශ්නෙට විසඳුමක් හම්බුවෙලා නෑනෙ. නුවර ඉඳන් කඩුගන්නාවට තියෙන දුරමයි නුවර ඉඳන් ගලගෙදරටත් තියෙන්නෙ
මමනං කියන්නෙ තනිකර මුදල් නාස්තියක්උබේ කතාවෙත් ඇත්තක් තියෙනවා. එක අතකින් පොතුහැර-ගලගෙදර හයි වේ කොටස මුදල් නාස්තියක් කියලත් හිතෙනවා. හැබැයි සමහරවිට දැනට එහෙම හිතුනට ඉස්සරහ කුරුනෑගල ට්‍රැෆික් වැඩි වෙද්දි ප්‍රයෝජනයක් තියෙයි .
ඕක නුවර ඉඳන් කුරුණෑගලට හැදුව නං කොළඹ කෙසේ වෙතත් කුරුණෑගල හරි යන්න තිබුන