Kandy Expressway එක වටයක් නෙවෙයිද..?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    මීරිගම ඉඳන් අඹේපුස්සට හදන පොඩි අතු කෑල්ල කෑගල්ල වගේ වෙනකන් දික් කරල එතන ඉඳන් දැන් තියෙන පාර පේලි හතරකට පළල් කරා නං හොඳටම ඇති බොරුවට සල්ලි නාස්ති කරනව මුන් ගලගෙදරට හයිවේ හදල :baffled:
    කඩුගන්නාව හරියේ පාර උඹ අල්ලන් ඉන්නවද කුකුලෝ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩුගන්නාව හරියේ පාර උඹ අල්ලන් ඉන්නවද කුකුලෝ :baffled:
    කඩුගන්නාව නං පේලි හතරක් කරන්න බෑ තමා ඔය පොඩි දුර වටපිට සිරි නරඹ නරඹ හෙමීට යන්න බැරිය.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    කඩුගන්නාව නං පේලි හතරක් කරන්න බෑ තමා ඔය පොඩි දුර වටපිට සිරි නරඹ නරඹ හෙමීට යන්න බැරිය.
    කුරුණෑගල ඉඳන් කොටසේ ගලගෙදර හරියෙත් ඔය පාරේ case එක එයි හැබැයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    නුවර උන්ට එහෙම හරි කුරුණැගල අහස යටින්, කුරුණෑගල සුළං පොදක් වැදීගෙන යන්න ලැබනෙ එක කොච්චර පිනක්ද. 🤗
    ඔය කාශ්ටෙ
     
    • Haha
    Reactions: CondomWisdom

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුරුණෑගල ඉඳන් කොටසේ ගලගෙදර හරියෙත් ඔය පාරේ case එක එයි හැබැයි.
    ඒකනේ ගලගෙදරින් මෙහාට හදන්නේ නැත්තෙ ඉතුරු ටික නුවර කුරුණෑගල තියෙන පාර පළල් කරනවලු. :baffled: කඩුගන්නාවේ කන්දෙන් පාර හදන්න බෑ කියල හෙන වටයක් ගහල ඒ හේතුව හින්දම ගලගෙදරින් උඩට හදන්නෙත් නැල්ලු ඉතිං ප්‍රශ්නෙට විසඳුමක් හම්බුවෙලා නෑනෙ. නුවර ඉඳන් කඩුගන්නාවට තියෙන දුරමයි නුවර ඉඳන් ගලගෙදරටත් තියෙන්නෙ
     
    • Like
    Reactions: tha123 and mmrizmy

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    kurunegala kandy athara kapolu walin yanne kadu magarinna. normal ku/gala kandy road ekath kapolu walin yanne kadu danenne ne.
     
    • Like
    Reactions: tha123

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඒකනේ ගලගෙදරින් මෙහාට හදන්නේ නැත්තෙ ඉතුරු ටික නුවර කුරුණෑගල තියෙන පාර පළල් කරනවලු. :baffled: කඩුගන්නාවේ කන්දෙන් පාර හදන්න බෑ කියල හෙන වටයක් ගහල ඒ හේතුව හින්දම ගලගෙදරින් උඩට හදන්නෙත් නැල්ලු ඉතිං ප්‍රශ්නෙට විසඳුමක් හම්බුවෙලා නෑනෙ. නුවර ඉඳන් කඩුගන්නාවට තියෙන දුරමයි නුවර ඉඳන් ගලගෙදරටත් තියෙන්නෙ

    E unata nuwara indana katugastota yanakan, patta traffic neh bang.
    galagedara yanawa kiyana eka , pattama kattak
     
    • Like
    Reactions: LazyLizard

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නුවර හයිවේ එක කටුනායකින් පටන් ගන්න නේද තිබ්බෙ. මට මතකයි ඒ පැත්තෙ එකෙක් මට කියනවා ඉඩම එහෙම මැනගෙන ගියා කියලා.

    පස්සෙ වෙනස් කරලා කඩවතට දාන්න ඇති.
    කටුනායක ඉදන් කඩවතට හයිවේ එක තියෙනවා දැන්. ඒකෙ වාහන යනවා. දැන් කරන්නේ කඩවත ඉදන් නුවරට හදන එකේ වැඩ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    සරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
    මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්‍රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්‍රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
    වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
    රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...

    නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
    දුර වැඩි උනාට පෙට්‍රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි.... ;););):lol::lol::lol::lol::rofl:
    Ai bn oka qwe uba. Mma me nokiya hitiye daala thiyana route eka balala. Okkoma un oke awoth anaathai puthe.
     
    • Sad
    Reactions: wqe123

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උබල හිතනවද ඕක හදයි කියල
    ඔක්කොම හැදුවත් නුවරට හදන්නේ
    නෑ... නුවර යූඇන්පී නිසා
     
    • Haha
    Reactions: ManjuT and amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Simple-----------
    diga
    wedi wenna
    wedi wenna
    viyadama wedi
    viyadama
    wedi wenna
    wedi wenna
    commision eka wedi

    නෙලුම් කුලේනෙන් වැටිච්ච එකෙකුගෙන්
    ඔය ගැන ඇහුව
    හදන්නේ රේල් පාරට සමාන්තරව ලු
    බලන හරහා ගෙන්න බැරි නිසා
    කුරුණෑගල පාරට දානවලු
    පේරාදෙණිය පැත්තට හරවන්න බැ ලු
    රේල් පාර හරහා යන්න බැරි නිසා
    රටවල් 3කින් ද කොහේදෝ
    ඉංජිනේරුවෝ ගෙන්නලා ලු
    design කරලා තියෙන්නේ

    මම දන්නේ නැ එයා කියපු දේ ඕකයි
     
    • Haha
    Reactions: Erzo

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
    මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්‍රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්‍රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
    වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
    රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...

    නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
    දුර වැඩි උනාට පෙට්‍රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි.... ;););):lol::lol::lol::lol::rofl:
    කුරුණෑගල පාර රෑට පට්ට අරින්න පුළුවන් අරිල්ලක් හම්මේ.එකම අව්ල පාරේ ලයිට් නෑ
     
    • Like
    Reactions: wqe123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    Google maps eken dan Ella yanna ehema suggest karanne hambanthota haraha tamai.
    wow:oops: pattane...

    kurunegala kandy athara kapolu walin yanne kadu magarinna. normal ku/gala kandy road ekath kapolu walin yanne kadu danenne ne.
    ow neh.. mt ee point ek meter une nha... ekai thread ek dmme..

    kandu bypass karala hadala thiyanne. jandu assen tunnel, viaducts gahanna yana cost eken thawa highway 2k hadanna puluwan
    ow neda.. thnx for the info... elevation deference ek mt muldi meter une nha...

    both are different road as you said, normal & express.. than how you can say its like same?
    ba mge point ek thrum aran nha.. mma kiwwe thyena kndy road ekt parallel hdnne nthuwa ayi galagedrata hdnne kyn eka...
    btw uththre hmbuna.. elevation deference eka maga arinna....:)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඒකනේ ගලගෙදරින් මෙහාට හදන්නේ නැත්තෙ ඉතුරු ටික නුවර කුරුණෑගල තියෙන පාර පළල් කරනවලු. :baffled: කඩුගන්නාවේ කන්දෙන් පාර හදන්න බෑ කියල හෙන වටයක් ගහල ඒ හේතුව හින්දම ගලගෙදරින් උඩට හදන්නෙත් නැල්ලු ඉතිං ප්‍රශ්නෙට විසඳුමක් හම්බුවෙලා නෑනෙ. නුවර ඉඳන් කඩුගන්නාවට තියෙන දුරමයි නුවර ඉඳන් ගලගෙදරටත් තියෙන්නෙ
    උබේ කතාවෙත් ඇත්තක් තියෙනවා. එක අතකින් පොතුහැර-ගලගෙදර හයි වේ කොටස මුදල් නාස්තියක් කියලත් හිතෙනවා. හැබැයි සමහරවිට දැනට එහෙම හිතුනට ඉස්සරහ කුරුනෑගල ට්‍රැෆික් වැඩි වෙද්දි ප්‍රයෝජනයක් තියෙයි .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ කතාවෙත් ඇත්තක් තියෙනවා. එක අතකින් පොතුහැර-ගලගෙදර හයි වේ කොටස මුදල් නාස්තියක් කියලත් හිතෙනවා. හැබැයි සමහරවිට දැනට එහෙම හිතුනට ඉස්සරහ කුරුනෑගල ට්‍රැෆික් වැඩි වෙද්දි ප්‍රයෝජනයක් තියෙයි .
    මමනං කියන්නෙ තනිකර මුදල් නාස්තියක් :baffled: ඕක නුවර ඉඳන් කුරුණෑගලට හැදුව නං කොළඹ කෙසේ වෙතත් කුරුණෑගල හරි යන්න තිබුන
     
    • Like
    Reactions: windows_ubuntu