එතකොට ගලගෙදර ඉඳන් පාරේ වංගු කෙලින් කරනවලු ද?ඒකනේ ගලගෙදරින් මෙහාට හදන්නේ නැත්තෙ ඉතුරු ටික නුවර කුරුණෑගල තියෙන පාර පළල් කරනවලු.කඩුගන්නාවේ කන්දෙන් පාර හදන්න බෑ කියල හෙන වටයක් ගහල ඒ හේතුව හින්දම ගලගෙදරින් උඩට හදන්නෙත් නැල්ලු ඉතිං ප්‍රශ්නෙට විසඳුමක් හම්බුවෙලා නෑනෙ. නුවර ඉඳන් කඩුගන්නාවට තියෙන දුරමයි නුවර ඉඳන් ගලගෙදරටත් තියෙන්නෙ

Normal paraka loku gradient tibbat expressway ekakata ehema karanna beruwa ati. Mokada gradient eka wedi pallamaka 100kmh gihin wahane control karanna amarui.ba mge point ek thrum aran nha.. mma kiwwe thyena kndy road ekt parallel hdnne nthuwa ayi galagedrata hdnne kyn eka...
btw uththre hmbuna.. elevation deference eka maga arinna....![]()
කෙලින් කරන්නේ කොහෙද ඔය කඳු අස්සෙ, තියෙන පාරෙම වංගු ගගහ කොට කොට එන්නයි තියෙන්නෙඑතකොට ගලගෙදර ඉඳන් පාරේ වංගු කෙලින් කරනවලු ද?![]()

The best way to be the biggest country. If there is an end no way near within the tunnel, be the tunnel itselfනමේ කැන්ඩි තිබුනට ඔය පාර හදන්නෙ නුවර දනන් වෙනුවෙන් විතරක් නෙමෙයිනෙ. ඕක රටේ එහා කෙලවරටම යන තව මහා ජනතාවකටත් එක්ක හදන එකක්. නුවර දනන්ට කැමති නම් යන එකයි නැත්තන් ඉන්න එකයි ඔය කඳුකරේට වෙලා.
ps: due to geographical challenges, most cost effective and feasible way to connect kandy to the highway has been to connect them along Galagedara route, even so, this highway will not go all the way to kandy, it will be terminated way prior to kandy due to the same geographical challenges.
May be later at a day, when Sri Lanka becomes the biggest country as per the China, whose primary goal is to make us a one, we can spend enormouse amount of money and give kandy a highway constructed the way they wish it to.

ටෞකන්න එතනට එන්න පැයයි ඉතුරු ටික එන්න පැය 1.5කෙලින් කරන්නේ කොහෙද ඔය කඳු අස්සෙ, තියෙන පාරෙම වංගු ගගහ කොට කොට එන්නයි තියෙන්නෙ![]()
