අඩොව් මා බොක්කලාස්
මම gopro hero 7 black එකක් ගන්න කියලා බං kandy cameralk එකෙනුයි fine vision එකෙනුයි ගණන් ඇහුවා.
Cameralk 65500
Fine vision 63500
Fine vision බඩු හොඳයි ද බං? දන්න එකෙක් කියපංකෝ.
නැත්නම් cameralk එකෙන්ම ගන්න ද?
මම fine vision එකෙන් කලින් shop කරලා නෑ