KANDY Friends need Help...!!

eranga.er91

Junior member
  • Jun 7, 2013
    92
    2
    18

    Machanla,, dannawanm kiyapallako Kandy wala nawathinna hoda place 1kak 2500/3000 ta wage.. tiakak hoda thanak... location 1ke namath ekka poddak kiyapallako...yana widiyai :eek: girl ekka yanne :sorry::nerd:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    guest house tamai machan oya gaanata nam. maligawa pahu karala digana side ekata yanakota leewella hariye godak place teyenawa .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මචන් Airbnb එකේ බලපන්
    https://www.airbnb.com/s/Kandy--Central-Province--Sri-Lanka?guests=2&ss_id=5xld15v5
    මේකේ හොටෙල් එක්ක private තැනුත් තියෙනව. ගොඩක් තැන් සුද්දොන්ට දෙන්න ලංකාවේ අය කරගෙන යන තැන්. ගණන් තියෙන්නෙත් ඩොලර්ස් වලින්. හැබැයි කතාකරලා ගාන ෂේප් කරගන්න පුළුවන්. නැතත් සමහර එව තියෙනවා 20$ වගේ. සුද්දොන්ට දෙන්න හදල තියෙන නිසා ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා ගොඩක් එවුන්. ටිකක් බලපන්. :)
     
    [/QUOT

    ekath hodai wage.... thanks mcn...!!:):)