Kandy in 1994

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Ow rail parawal ehemmamai :baffled: kochchi tikak loku wenasak ne.. :baffled:
    කටුස්සට ට මළ පනිද දන්නේ නැහැ නුවර හෝදා නැහැ කියලා:P:P:P
    Affa ow neda :dull: pora awoth dakke ne wage imu

    එහෙම කියන්න එපා අර රේල් පාර අයිනේ තිබුන පෙට්ටි කඩ ටික අයින් කරා :P

    ලොකු වෙනසක් නං නෑ තමා :(
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Ow itin anith parayo dakunatai.. hitan paraya polonnaruwataine kare

    උන් එහෙට කරා.... නුවරට තේරිච්ච උන් නුවරට කියල වැඩක් ඇති මොකක්වත් කරේ නෑ.... ඒකයි. උන් නෙමෙයි ඇත්තටම පරයො.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ow rail parawal ehemmamai :baffled: kochchi tikak loku wenasak ne.. :baffled:
    වැස්සකට පස්සෙද කොහෙද ෆොටෝ ගහලා තියෙන්නේ, කෝච්චි වල කුණු පෙන්නෙ නෑ ... :dull:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,630
    21,629
    113
    ගම මහනුවරයි
    උන් එහෙට කරා.... නුවරට තේරිච්ච උන් නුවරට කියල වැඩක් ඇති මොකක්වත් කරේ නෑ.... ඒකයි. උන් නෙමෙයි ඇත්තටම පරයො.

    Eka parayek wath wadak na thamai.. ara umang tika daganna dan kochchara kal idan dagalanawada....

    Hitan paraya nam polonnaruwata karagaththa ... mehe inna naaki parayo karapu magulak na