සැහෙන්න පරක්කුවෙලා මේක දාන්ඩ උන එක ගැන කනගාටුයි මචන්ලා, වීඩියෝ එක හදලානම් ගොඩක් කල ඒත් ඉතින් මේ වගේ ලොකු වීඩියෝ එකක් අප් කරන්ඩ වෙලාවක් හොයාගන්න බැරුවයි හිටියේ, කොහොම හරි ඔන්න කලුවරේම අප් කරලා දැම්ම උඹලට බලාගන්න
මේක කළුවරේ දාන්ඩ ගිහින් අම්ම ගෙනත් දුන්න කිරි පැණි එකේ ඇත වැදිලා සේරම කී බෝඩ් එකේ හැලුන, මොනවා කරන්නද පැණි හලාගෙන කිරි නාගෙන ඔන්න එහෙනම් නූල කෙටුව, සලකපල්ල,
අහ කියන්න බැරි උනා මේ වීඩියෝ එක කලේනම් වීඩියෝ කැමරාවකින් නෙවේ, ඒත් වීඩියෝ කොලිටි එකනම් එකෙන්ම තියනවා