Kandy to Colombo via Central Highway

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    දැන් නුවර ඉදන් කොළඹ යන්න කුරුනෑගලට ගිහින් කුරුනෑගල - මීරිගම Highway එකට දාලා මීරිගමට ගිහින් මීරිගම - කඩවත Highway එකෙන් යන්න පුලුවන්ද?
    මීරිගම කඩවත stage 1 එක open කරලද තියෙන්නෙ?

    කෑගල්ල වරකාපොල පැත්තෙන් යනවට වඩා ඉක්මනට යන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,332
    113
    දෙහිවල
    මැද්දෙන් කැල්ලක් බන් තාම ඇරියේ

    මීරිගම ඉදන් කුරුණෑගලට. ඕක තාම අග මුල සම්බන්ද වෙලා නැහැ
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන ඕපන්ද තාම හදනව , ගු ඇන් පි පොන්නයො ටික හෑවනෙ ඒක, නැත්තන් මුලු හයිවේ එකම 2019 වගේ වෙද්දි ඔපන් වෙන්ඩ ඕන ,

    ගු පොන්නයො ගියා රාජපක්ශට කෙලවන්ඩ අන්තිමට සල්ලිත් නැ හයිවේ එකත් නැ, ගු පොන්නයො වැඩක් කරන්ඩ ගියොත් හත්පොලේ ගාගන්නව කියන්නෙ නිකන්ද..😡😡