Kandy town එක කිට්ටුව නවතින්න හොද Budget Hotel එකක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    foreigners ලා ගෙ කැමත්තයි ලෝකල් අයගෙ කැමත්තයි වෙනස් එකයි කේස් එක.
    තරුණ බෞද්ධ සංගමය කරන guest ekak thibuna wawa rawme eke kama naa poddak hoyaal balanna.

    rajapilla pare thiyena ekane
    eke ganan adui eth couple ekakata wage set ne
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Kandy Railway station eke idan kochchara durada?
    2KM wage thiyenawa
    Wawa raume uda pare. Hillwood college swimming pool entrance ekata uding thiyenne.
    Place eka hodai. E pare bus yanne na. Ekko payin yanna wenawa. (Enakota aulak na. Yanakota kanda). Nattam tuk ekak wage ganna wenawa. View eka hodai

    2KM wage thiyenawa
    Wawa raume uda pare. Hillwood college swimming pool entrance ekata uding thiyenne.
    Place eka hodai. E pare bus yanne na. Ekko payin yanna wenawa. (Enakota aulak na. Yanakota kanda). Nattam tuk ekak wage ganna wenawa. View eka hodai


    UPDATE:---- Mama waradila kiwwe Rivora Heights gana. Ekath balanna
    ------ Post added on Sep 27, 2023 at 4:39 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    topaz eke 25k fullboard
    buffet eka da thiyanne ban ?
    මම හිතන්නෙ කෑම දෙන විදිහ වෙනස්වෙනවා ඉන්න පිරිසෙ ප්‍රමාණය අනුව. පිරිස වැඩි නම් බුෆේ. ගොඩක් හොටෙල් වල සෙනසුරාදා රෑ, ඉරිදා උදේ, ඉරිදා දවල් තමයි බුෆේ එක ලොකුවටම තියෙන්නෙ. හොඳම දේ උඹ කෝල් එකක් දීල අහල බලන එක