Kandy Railway station eke idan kochchara durada?
Kandy Railway station eke idan kochchara durada?
siraකළුවො බත් ටිකක් තම්බල මිරිස් තලියක් එක්ක දෙන ඒවාට හොඳ රේටින් දෙන නිසා රේටින් විශ්වාස කරන්න බෑ.

Not sure . Near pollgolla dam. Or check belowKandy Railway station eke idan kochchara durada?
methana dapan wisthara... one ekekta balaganna pulwuannekeedenek innawada?
couple ekak nam shok pot ekak thiyenawa..
one nam wisthara dennam
foreigners ලා ගෙ කැමත්තයි ලෝකල් අයගෙ කැමත්තයි වෙනස් එකයි කේස් එක.
තරුණ බෞද්ධ සංගමය කරන guest ekak thibuna wawa rawme eke kama naa poddak hoyaal balanna.
එච්චර කොලිටි නෑ වියදම අඩුයි. කපල් නම් හිටියා.rajapilla pare thiyena ekane
eke ganan adui eth couple ekakata wage set ne
E monawada bnකළුවො බත් ටිකක් තම්බල මිරිස් තලියක් එක්ක දෙන ඒවාට හොඳ රේටින් දෙන නිසා රේටින් විශ්වාස කරන්න බෑ.

30K nam Topaz එක බලපං
Half board. Dinner & Breakfast.Below Rs 30000/=
------ Post added on Sep 27, 2023 at 11:39 AM
methana dapan wisthara... one ekekta balaganna pulwuanne
2KM wage thiyenawaKandy Railway station eke idan kochchara durada?
2KM wage thiyenawa
Wawa raume uda pare. Hillwood college swimming pool entrance ekata uding thiyenne.
Place eka hodai. E pare bus yanne na. Ekko payin yanna wenawa. (Enakota aulak na. Yanakota kanda). Nattam tuk ekak wage ganna wenawa. View eka hodai
topaz eke 25k fullboard30K nam Topaz එක බලපං
මම හිතන්නෙ කෑම දෙන විදිහ වෙනස්වෙනවා ඉන්න පිරිසෙ ප්රමාණය අනුව. පිරිස වැඩි නම් බුෆේ. ගොඩක් හොටෙල් වල සෙනසුරාදා රෑ, ඉරිදා උදේ, ඉරිදා දවල් තමයි බුෆේ එක ලොකුවටම තියෙන්නෙ. හොඳම දේ උඹ කෝල් එකක් දීල අහල බලන එකtopaz eke 25k fullboard
buffet eka da thiyanne ban ?
Kiypnkokeedenek innawada?
couple ekak nam shok pot ekak thiyenawa..
one nam wisthara dennam