Kandy wahinawadooo?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Beta Kandy trip ekak Hanna hithan innawa. Godakma hithan inne thiyenne awidinna Kandy city eke. Kandy inna kattiya saha ee peththe langadi giya kattiya ee peththe weather eka kohomda kiyanna puluwanda? Loku udawwak
     
    • Like
    Reactions: Amila llll

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    උදේ දවල් අව්ව.. හවසට කළු කරනවා.. ඊයේ පෙරේදයි අදයි එහෙමයි.. එත් වැස්සේ නෑ.. පොඩි පින්නක් ගියා..
    @ Kandy city
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    උදේ දවල් අව්ව.. හවසට කළු කරනවා.. ඊයේ පෙරේදයි අදයි එහෙමයි.. එත් වැස්සේ නෑ.. පොඩි පින්නක් ගියා..
    @ Kandy city

    Thank you machoo ehenam hetath wahina ekak nehe
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Macho heta Kandy yana eka recommend karanna puluwanda

    හෙට ඉතින් නිවාඩු දවසනේ.. මිනිස්සු වැඩි, traffic වැඩි.. කොහොමද එන්නේ (car, train bus etc), කොහෙද යන්නේ, කා එක්කද කීයටද ආපසු යන්නේ කියල කියන්නකෝ..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    හෙට ඉතින් නිවාඩු දවසනේ.. මිනිස්සු වැඩි, traffic වැඩි.. කොහොමද එන්නේ (car, train bus etc), කොහෙද යන්නේ, කා එක්කද කීයටද ආපසු යන්නේ කියල කියන්නකෝ..

    Family tripak ban , gedara waajanen enne ree wenakan inna balagenama Kandy city eke
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    හවසට ටිකක් වැස්ස බන් .. එත් ලොකුවට නැහැ .. දවල්ට පායනවා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Gihin awaa machanlaa awulak nethiwa. Umbala kiwwa wage wesse nehe ..thanks a lot