මචන්ලා, නුවර ඉන්න එකෙක් මට පොඩි උදව්වක් කරපන් නුවර තියන කොළඹ විදීයෙ තියනවද බෝපිටිය බෙහෙත් ශාලාව කියල කඩයක් අපිට උක් පැණි ටිකක් ගන්න ඕනෙ දළදා මාලිගාවෙ පූජාවකට බොහොම ස්තූතියි