Kanishka Abeysekara අවුලක් නැද්ද?

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    IELTS වලට clz කරන sir කෙනෙක්.Pass rate 100% කියලා දාලා තියෙනවා since 2014.Google reviews 5 මත් තියෙනවා.Physical තිබ්බත්,දුර ටිකක් තිබ්බත් යන්න බැලුවේ.කවුරුහරි ඇත්තටම ගිය කෙනෙක් ඉන්නවානං clz එක කොහොමද කියන්න පුළුවන් ද? ලොකු උදව්වක්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    IELTS වලට clz කරන sir කෙනෙක්.Pass rate 100% කියලා දාලා තියෙනවා since 2014.Google reviews 5 මත් තියෙනවා.Physical තිබ්බත්,දුර ටිකක් තිබ්බත් යන්න බැලුවේ.කවුරුහරි ඇත්තටම ගිය කෙනෙක් ඉන්නවානං clz එක කොහොමද කියන්න පුළුවන් ද? ලොකු උදව්වක්...
    IELTS ෆෙල් වෙච්ච එකෙක් ගැන මම අහලා නැහැ බං😂
    IELTS වල තියෙන්නේ Band System එකක්😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    IELTS වලට clz කරන sir කෙනෙක්.Pass rate 100% කියලා දාලා තියෙනවා since 2014.Google reviews 5 මත් තියෙනවා.Physical තිබ්බත්,දුර ටිකක් තිබ්බත් යන්න බැලුවේ.කවුරුහරි ඇත්තටම ගිය කෙනෙක් ඉන්නවානං clz එක කොහොමද කියන්න පුළුවන් ද? ලොකු උදව්වක්...
    IELTS ෆෙල් වෙච්ච එකෙක් ගැන මම අහලා නැහැ බං😂
    IELTS වල තියෙන්නේ Band System එකක්😂
    හහා ඔව් බන්, ඕක පාස් තමා, ප්‍රශ්නේ තියෙන්නෙ ගන්න ලකුනු ගාන.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    IELTS ෆෙල් වෙච්ච එකෙක් ගැන මම අහලා නැහැ බං😂
    IELTS වල තියෙන්නේ Band System එකක්😂
    Band system kenata anuwa wenas wena nisa e adala band score eke pass rate eke okkomada danna dala atte.Kohomahari kamak na mata danaganna one hodada kiyala.6.5 wage one.

    e2e ielts balapan youtube eke
    E unata mage writing & speaking low nisa thaniyama karana eka amaruwei neda.
    ------ Post added on May 18, 2025 at 7:48 PM
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    2020 විතර දවස් 6ක් 7ක් ගියා. උගේ ගෙදරම පොඩි ac රූම් එකක ඒ දවස් වල ක්ලාස් කරේ.. ඒ දවස්වල හැටියට උගේ ෆීස් පොඩ්ඩක් එක්ස්පෙන්සිවේ. හැම ටෙස්ට් එකටම personal feedback ගන්න පුළුවන් තමන්ගේ අඩු පාඩු ටික හදා ගන්න.

    පන්ති කීපයකට ගිහිල්ලා මම තේරුම් ගත්ත එක තමයි පොඩි කාලේ ඉඳලා උබේ English අවුල් නම්, මුලින් ඒ ටික හදාගෙන ඉන්න. Grammer, vocabulary etc.

    Speaking නම් මොනවා කළත් වැඩක් නැහැ face to face කතා කරලා confidence හදා ගන්න ඕනේ..

    උබට band කීයද ඕනේ?
     
    6.5 wage one.Mata normally English kiyawala therum ganna danumak thinawa.Habai writing & speaking low kiyana mattame thinne.Yannada man?Mata e adupadu hadaganna teacher kenek gawata yanna wenawa kohomath.O/L A grade thibbe,A/L B.Me wage level ekaka inne.Kalin kiwwa wage ara deka godak hadaganna thinawa.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,561
    113
    Manjula Ranasinghe කියන පොරත් හොඳයි කියනවා නේද බන් ?